සිංහල Google!

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    දන්න අය ගොඩ ඇති මේක..
    දන්නේ නැති අයට දැනගන්න තමයි මේ දාන්නේ..

    දැන් සිංහල ටයිප් කරන්න ඉස්සර වගේ අමාරු නෑ..
    Google IME කියල ටූල් එකක් තියෙනවා.

    මේක බාගෙන ඉන්ස්ටෝල් කරල ටාස්ක් බාර් එකෙන් SI තෝරාගෙන ටයිප් කරන්නයි තියෙන්නෙ ..

    මේකේ වැදගත්කම තියෙන්නෙ අපි ටයිප් කරන වචනෙට සමාන සිංහල වචන සේරම ඒ වෙලාවේම ටයිප් කරන තැන වැටෙනවා..
    අපිට ඕන එක තෝරාගන්න තියෙන්නෙ..

    :cool::cool:
    එහෙනම් සිංහලෙන්ම ටයිප් කරමු..
    ;);)

    බාගන්න

    වැදගත් වුනානම් රෙප් දෙන්න ..

    රෙප් දෙන සේරටම ආපහු රෙප් 5+ දෙනව.. :P:P
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    මේ ටයිප් කරන්නෙත් ඒකෙන තෙක්ස් මචන් මම වෙනධාට් ටයිප් කරලා පේස්ට් කරේ තෙන්ක්ස්
     

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    danagena hitiyata kare dan ok ;)

    ++ ADD

    -------------------------

    pody aulak... :( mama sinnahala tamil kit eka dala thiyena nisada manda ... sinhala kiyala select karama
    singlish walin type karama type wenne wena wena ewa .............
     
    Last edited:
    • Like
    Reactions: wijebahu