අඩෝ කිඹුලයියා....
උඹට මම හදවතින්ම සුභ පතනවා.
උඹ ඇත්තටම එලකිරියට සම්පතක්.
අවුරුදු ගානක් ජෙල් ගාලා එපා වෙලා හිටපු අපිට පෙනෙල ගැන කියල දීලා අපේ කොණ්ඩෙ බේරා දීපු එකම ලොකු පිනක්.
අපේ කිඹුලයියාට ආයුවර්ණ සැප බල වෙර වීර්යය ලැබෙන්න ඕනා