එලකිරි ජාතික දින කමිටුව

Walter White

Well-known member
  • Nov 20, 2019
    22,666
    70,620
    113
    දෙහිවල
    උප භාණ්ඩාගාරික (*500 අල්ලස ගත්තෙ නැත්තන් භාණ්ඩාගාරිකම දෙන්න තිබ්බා බොක්ක :baffled: )
    උඹලා තමා මෝරලා මදි ඔය ලොකු තනතුරු වලට. ඔව්වා ලොකු අයියලාගේ වැඩ. ඉක්මනට බයි කාලා ලොකු වෙයල්ලා. ඊට පස්සේ දෙන්නම් .... :yes:

    කමක් නැහැ, දුකක් නැහැ..😔
     

    HmNRazor

    Well-known member
  • පොර තලවතුගොඩ නගරාධිපති සීන් එකට ඔය හෙමීට ගේම ගහන්නේ!! ඕ යේ......... 🥴
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    6,017
    11,506
    113
    එකෙට්ට වෘෂණ කෝෂෙකුත් දුන්නලු...දැං පොර ඉන්නෙ තනි ඇටෙන් ලු... :lol: :lol:

    මේ ගැන කතාවක් පවත්වන්න ආරාධනා කිරීම ගැන පළමුව ස්තුතියි.
    ඒ වගේම ස්තුතියි මේ කමිටුවට මා පත් කළාට. මේක ඓතිහාසික අවස්ථාවක්. මේක අපි සැවොම ලබාගත් ජයග්‍රහණයක් කියා මම ප්‍රකාශ කරන්න කැමතියි.

    මේ කමිටුවට විවිධ අභියෝග ආවා. නොයෙකුත් බොරු ප්‍රචාර රටේ පැතිරුණා. නමුත් ඒවා මැඩගෙන අද අපි solo දිනය ඉතාම සාමකාමීව සමරනවා.

    සොලෝ දිනයේ විශේෂත්වය තනිකඩ (solo) අයට විතරක් නෙවෙයි. solo rider කියන්නේ තනිකඩ අයව ride කරන කෙනා කියලා අද සමාජයේ වැරදි ප්‍රචාරයක් ඇරලා තියෙනවා. මේක අපි සංවාදයට බඳුන් කරන්න ඕන. එක එක කෝණ වලින් බලන්න ඕන.

    ඔබට යහපතක් වේවා! අපි ලැබුවාවූ solo දිනය සාමකාමීව සමරමු.
    අනිවා.මූ තනිකඩ අයව විතරක් නෙවෙයි හොඳට හිටපු උන්ව දෙකඩ කරලත් රන් කරනවා කියලා ආරන්චියි... :lol: :lol: :lol:
    ------ Post added on May 16, 2021 at 9:02 AM

    BUMPER

    ma prathamayen ape garu sabapathi thumata @Ragna_SL sthuthi kirimata kamathi mawa me kamituwe upasabapathi lesa pathkireema pilibadawa

    dewanuwa e sathuta samareema sadaha me thread ekata commment krpu siyaluma denata rs 500.00 bagin wu gift vouchers @Solo Rider nohoth apage kotipathi danapathiyage account eken adu wana paridi beda deemata thiranaya krnwa

    min idiriyatath mewan punya karma kireema sadaha ohuta wasanwa shakthiya dairya labewa kiya ma eka sithin praththanna krnawa

    e samagama @PrasangaSPerera sahodaryawa mage paudgalika lemkam lesa path karganeemata ma thiranaya krnwa

    ohutada mema rs 500.00 gift voucher eka labenwa

    Min idiriyata obe nathi bari kam aga higakam ona dekata @Solo Rider mahatha innwa amathaka krnna epa

    elakiri forum eken wthrai me wasi
    බොහෝම ස්තූතියි,බොහෝම ස්තූතියි සහෝදරයා...මා හල ලබාදුන් තනතුරෙහි කටයුතු ඉතා ගෞරවනීය හා සාධාරණ ලෙස සිදුකිරීමට කිරීමට මා බලාපොරොත්තු වෙනවා.ඒ වගේම ලැබෙන වරප්‍රසාද සියල්ලම (අප දෙදෙනාට )සමාන ආකාරයෙන් (අපිට අපි විතරයි බම්,වෙන කවුරුවත් කරලා දෙන් නෑ නෙ :lol: ) බෙදී යන ආකාරයට කටයුතු කරන බවට පොරොන්දු වෙනවා.ස්තුතියි..:love::lol:
    ------ Post added on May 16, 2021 at 9:11 AM
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,458
    1
    99,103
    113
    Leasing World
    බොහෝම ස්තූතියි,බොහෝම ස්තූතියි සහෝදරයා...මා හල ලබාදුන් තනතුරෙහි කටයුතු ඉතා ගෞරවනීය හා සාධාරණ ලෙස සිදුකිරීමට කිරීමට මා බලාපොරොත්තු වෙනවා.ඒ වගේම ලැබෙන වරප්‍රසාද සියල්ලම (අප දෙදෙනාට )සමාන ආකාරයෙන් (අපිට අපි විතරයි බම්,වෙන කවුරුවත් කරලා දෙන් නෑ නෙ :lol: ) බෙදී යන ආකාරයට කටයුතු කරන බවට පොරොන්දු වෙනවා.ස්තුතියි..:love::lol:
    anna ehema thama inna one :lol: :lol: :lol:
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    6,030
    11,765
    113
    Somewhere in this world
    ළමයි එන්න ඇතුලට.. :yes:
    අද කිරියට හරි විශේෂ දවසක්.. :nerd:

    ඒ මොකද කියනව නම් මෙච්චර කල් අපිට හොරා අපෙන් හංගගෙන හිටපු,:angry:
    ඒ වගේම ආදායම් බදු එකෙනුත් කට්ටි පැන පැන හිටපු මහ ධන කුවේරයෙක් අද කිරිවාසීන්ට අතටම මාට්ටු උනා..;)
    ඔව් ඒ උබලගෙ හිතට ආපු @Solo Rider තමයි :yes:
    ඉතින් අද දවසම කිරියේ වෙන්වුනේ Solo ට :yes:

    ඉතින් Valhalla වට වෙලා කිරියට ලොග් වෙලා ආතල් එකේ උඩ පහලට කර කර ඉන්න ගමන් මට හිතුන දෙයක් තමයි මේ.. :P
    ඒ ඉදීරියට එන මේ වගේ කිරියට විශේෂ දවස් ඒ ඒ විශේෂ පුද්ගලයගෙ නමින් නම් කරලා හරි විදිහට එලකිරි දින කැලැන්ඩරය නියාමනය කරන්න ඔනි කියලා.. :cool:
    ඉතින් මට තනියම මේ වැඩේ කරන්න අමාරුයි..:no:
    යුද්ධ ගොඩක් මැද්දෙ මේ මැදිවෙලා ඉන්නේ මං :D

    ඉතින් මං තීරණය කරා හරි හමන් සෙට් එකක් දාලා විද්වත් කමිටුවක් හදන්න මේ වැඩේට.. :yes:
    ඒ කමිටුව බලාගන්න සංගමේකුත් අටවගත්තා ..නැතුව බෑනේ :D
    දැන් ඔන්න මෙහෙමයි ඒ සංගමේ සහ කමිටුවේ සාමාජිකයෝ ටික (මෙතන නම් නැතිි අය හැමෝම "රාජ්‍ය" කෑල්ල ඉස්සරහින් දාලා සෙට් කර ගන්න ):D:nerd:

    සභාපති -> Valhalla වේ Viking King @Ragna_SL :cool:
    උප සභාපති -> කාගේත් සිත් ගත් @hodakolla :P
    භාණ්ඩාගාරික - > මහා දානපති @Solo Rider (thanks bocca rupiyal 500ta) :D
    ලේකම් -> එල කොල්ලා @NRTG :yes:
    උප ලේකම් -> ඔියේ @HmNRazor :)
    තාක්ෂණික නිලධාරි -> @BLACKLIST_MEMBER @kasun_kbp @windows_ubuntu @HAneo @dilann :nerd:

    ප්රධාන කමිටු සාමාජික 1 -> සිංහල විෂය පිලිබද මහාචාර්යය @PHBhagya :nerd:
    ප්රධාන කමිටු සාමාජික 2 ->ඉතිහාසය විෂය පිලිබද මහාචාර්යය @castellain :nerd:
    ප්රධාන කමිටු සාමාජික 3 ->EBUSE Director @hichchiputha :cool:
    ප්රධාන කමිටු සාමාජික 4->Elakiri විනය භාර @පුරවැසියා :baffled:
    ප්රධාන කමිටු සාමාජික 5->විදේශ කටයුතු හා ළමා කාර්යංශය භාර ඇමති @Emios :oo:

    අනු කමිටු සාමාජික 1 -> @පුරවැසියාගෙ සම්බන්ධීකරණ ලේකම් @Erzo ;)
    අනු කමිටු සාමාජික 2 -> මයනු @ExamHe :angry:
    අනු කමිටු සාමාජික 3 -> කගේත් සුන්දරී @Heshan Daminda :lol:
    අනු කමිටු සාමාජික 4 ->නැතුවම බැරි @shadow134 :yes:
    අනු කමිටු සාමාජික 5 -> hodakolla lite version @Stimulus mind ;)

    ඔන්න එහෙනම් කමිටුවයි සංගමෙයි හරි.. :)

    දැන් වැඩේ වෙන්නෙ මෙහෙමයි..:nerd:

    මම පටන්ගැන්ම විදිහට අද(ඒ කියන්නේ 2021/05/15 වන සෙනසුරාදා දිනය) කිරියේ @Solo Rider ගෙ දිනය ලෙස නම් කර සිටිනවා :nerd:
    මෙතැන් පටන් එළඹෙන සෑම වර්ෂයකම මේ දිනයට මේ ත්රෙඩ බම්ප් කරලා මේ දිනය විශේෂ වුනේ ඇයි කියලා මතක් කරලා දෙන්න ඔනි කමිටුව ප්රමුඛ කට්ටියම :yes:
    *ඊට අදාල ත්රෙඩ් ටිකත් එක්ක :rofl:

    ඒවගේම තමා අද වගේ විශේෂ දිනයක් යෙදුනු හැමදාකම ඒ ඒ පුද්ගලයා සහ ඒ ඒ ත්රෙඩ් ටික අමුණලා මේ ත්රෙඩ update කරන්න උබලා අපි හැමෝම බැදිලා ඉන්නවා :nerd::nerd::nerd:

    එහෙනම් තව දිනයක් නම් කරන බලාපොරොත්තුවෙන අදට මෙතනින් නවතිමු

    ස්තූතියි :cool: :love:
    කෝ මම මටත් තනතුරක් දෙන්න පැරිස් වලින් කාපු කෑම කන්න වෙන්නෙ ඈ නැත්තං රැග්නා