නැ කුණුහරුප කුයුවම එය එක වැඩියෙන් කරනවා. එකට එයාට එයාගේ බශාවෙන්ම උත්තර දෙන්න එයා ගේ තර්ක බිදින්න පුලුවන්නම්. එක තමයි හොදම විදිය.
තර්ක බිදලා වැඩක් නෑ නංගියා
ඔයා නොදැක්කට
අපි මේ වගේ ත්‍රෙඩ් ඕනිතරම් මේ එලකිරියේ දැකලා තියෙනවා
මෙන්න එනවා කෙනෙක් බුද්ධාගම ගැන හරි විෂ්වය ගැන හරි තර්කයක් හරි ප්‍රෂ්ණයක් හරි අහගෙන
අයිඩී එක පරණ නෑ මාස 6ක්
ඒ උනාට අහන්නේ අපිට නිකන් නෝන්ඩියට වගේ
අපි ප්‍රෂ්නෙට අදාල උත්තරේ දීගන යදිදී
කොහෙන් හරි ආගම හරි ජාතිය හරි ගාවගන්නවා
අහපාස කරනවා
හාස්‍යට ලක් කරනවා
අන්තිමට අපිට තරහා ගියාම
අහන්නේ මොකක්ද???
අනේ උඔලා මොන බෞද්ධයොද??
ඉස්සෙල්ලා බුද්ධාගම ඉගනගෙන වරෙන්
යකෝ මං බෞද්ධ නොවුනත් බුද්ධාගම ගැන උඔලාට වඩා දන්නවා
ඔන්න ඔය වචන ටික තමයි මේ වගේ උන්ගෙන් හැමදාම එලියට එන්නේ
මෙයාලා එන්නේ තර්ක කරලා දැනුම වර්ධනය කරගත්තවත් යමක් නොදන්න දෙයක් ඉගනගන්නවත් නෙමෙයි
මොකක්හරි වැරදි යමක් අල්ලගෙන අපේ දේවල් වලට බනින්න
ඒ මොකද මේ රටේ උන්ගේ දේවල් වලට තැනක් නැති නිසා අපිත් එක්කත් ඉරිසියයි
ඔයාලා මෙතන ලොකම වැරැද්දක් කලා
ඔයාලා මේකව විහිලුවකට ගත්තා
ඕන්නැති ප්‍රෂ්ණ අහ අහ ඌව තවත් ෆෝම් කලා
ඒකෙන් මූ තව තවත් ඇවිස්සිලා මේ පේජ් 200 ගනනක්ම ඇදගත්තා
මේ වගේ උන්ව ප්‍රතික්ෂේප කරන්න ඕනි
නැතිනම් බැනලා එලවලා දාන්න ඕනි
මේ ඉන්නේ එදා ඉදන් බැන බැන එලෝපු කෙනෙක්