2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නැ කුණුහරුප කුයුවම එය එක වැඩියෙන් කරනවා. එකට එයාට එයාගේ බශාවෙන්ම උත්තර දෙන්න එයා ගේ තර්ක බිදින්න පුලුවන්නම්. එක තමයි හොදම විදිය.
    බුදුන්ගෙ පින්තූර දලා මෝඩ ආතල් දෙන එක ඔද තර්කයක්ද අනේ
    පොඩ්ඩක් බලන්න කෝ මේ මනුස්සය කරන දේවල් වෙන ත්‍රෙඩ් වල
    කිසිම වැදගත් තරයක් දාන්න එපැයි තර්ක කරන්න:angry::frown:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ප්‍රසිද්දියෙ කුනුහරුප කියන අයව තවමත් තියාගෙන ඉන්න එකනම් පුදුමයි..

    කුනුහරුප නොකියා ප්‍රශ්නයක් විසඳ ගන්නම බැරිද? බුදු හාමුදුරුවන්ට අපහසයක් වෙනවනම් වෙන්නේ මේ කුනුහරුප කියවන අය නිසා මිසක් වෙන කවුරුවත් නිසා නෙවෙයි,
    අහ මේන්න අනිත් කෙනා
    අවා,දැනමුතුකම් දෙන්න

    ඉන්න ඔයා එනකම් අපේ යාලුවෙක් බලන් හිටියා;):rolleyes:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    නැ කුණුහරුප කුයුවම එය එක වැඩියෙන් කරනවා. එකට එයාට එයාගේ බශාවෙන්ම උත්තර දෙන්න එයා ගේ තර්ක බිදින්න පුලුවන්නම්. එක තමයි හොදම විදිය.
    තර්ක බිදලා වැඩක් නෑ නංගියා
    ඔයා නොදැක්කට
    අපි මේ වගේ ත්‍රෙඩ් ඕනිතරම් මේ එලකිරියේ දැකලා තියෙනවා
    මෙන්න එනවා කෙනෙක් බුද්ධාගම ගැන හරි විෂ්වය ගැන හරි තර්කයක් හරි ප්‍රෂ්ණයක් හරි අහගෙන
    අයිඩී එක පරණ නෑ මාස 6ක්
    ඒ උනාට අහන්නේ අපිට නිකන් නෝන්ඩියට වගේ
    අපි ප්‍රෂ්නෙට අදාල උත්තරේ දීගන යදිදී
    කොහෙන් හරි ආගම හරි ජාතිය හරි ගාවගන්නවා
    අහපාස කරනවා
    හාස්‍යට ලක් කරනවා
    අන්තිමට අපිට තරහා ගියාම
    අහන්නේ මොකක්ද???
    අනේ උඔලා මොන බෞද්ධයොද??
    ඉස්සෙල්ලා බුද්ධාගම ඉගනගෙන වරෙන්
    යකෝ මං බෞද්ධ නොවුනත් බුද්ධාගම ගැන උඔලාට වඩා දන්නවා
    ඔන්න ඔය වචන ටික තමයි මේ වගේ උන්ගෙන් හැමදාම එලියට එන්නේ
    මෙයාලා එන්නේ තර්ක කරලා දැනුම වර්ධනය කරගත්තවත් යමක් නොදන්න දෙයක් ඉගනගන්නවත් නෙමෙයි
    මොකක්හරි වැරදි යමක් අල්ලගෙන අපේ දේවල් වලට බනින්න
    ඒ මොකද මේ රටේ උන්ගේ දේවල් වලට තැනක් නැති නිසා අපිත් එක්කත් ඉරිසියයි

    ඔයාලා මෙතන ලොකම වැරැද්දක් කලා
    ඔයාලා මේකව විහිලුවකට ගත්තා
    ඕන්නැති ප්‍රෂ්ණ අහ අහ ඌව තවත් ෆෝම් කලා
    ඒකෙන් මූ තව තවත් ඇවිස්සිලා මේ පේජ් 200 ගනනක්ම ඇදගත්තා
    මේ වගේ උන්ව ප්‍රතික්ෂේප කරන්න ඕනි
    නැතිනම් බැනලා එලවලා දාන්න ඕනි
    මේ ඉන්නේ එදා ඉදන් බැන බැන එලෝපු කෙනෙක්
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ

    බුදුන්ගෙ පින්තූර දලා මෝඩ ආතල් දෙන එක ඔද තර්කයක්ද අනේ
    පොඩ්ඩක් බලන්න කෝ මේ මනුස්සය කරන දේවල් වෙන ත්‍රෙඩ් වල
    කිසිම වැදගත් තරයක් දාන්න එපැයි තර්ක කරන්න:angry::frown:
    එතකොට අරම බන්නම ඔක්කොම විස්දෙන්වද?
    එක බුද්ද ධරිමයටත් අගෞරවයක්. එය බුද්දාගමේ නෙමේනේ.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එතකොට අරම බන්නම ඔක්කොම විස්දෙන්වද?
    එක බුද්ද ධරිමයටත් අගෞරවයක්. එය බුද්දාගමේ නෙමේනේ.
    අපිට එහෙම බනින්න වෙලා තියෙන්නේ මේ එලකිරියේ පරිපාලනය කරන අයගේ වැරැද්දින් මිසක්
    අපේ වැරැද්දකින් නෙමෙයි
    මේ එලකිරියේ ඕනිතරම් මේ වගේ බුද්ධාගමට අපහාස වෙන ත්‍රෙඩ් දානවා
    ඒ උනත් ඒවා ලොක් වෙන්නෙවත් ඩිලීට් වෙන්නෙවත් නෑ
    ඒවට හරියට එයාලට රීසන්ස් ඕනි
    මචන් මේක ලොකු සයිට් එකක් අපිට සේරම බලන්න බෑ
    ඔය වගේ දේවල් තමා කියන්නේ අපි පැමිණිලි කලත්
    එහෙම ත්‍රෙඩ් එකක් ඩිලීට් කරගන්නම් සේරලටම එකතු වෙලා ඒ ත්‍රෙඩ් එක කුණුහර්පෙන් පුරවන්න වෙනවා
    ඒ උනාට අදුරන කෙනෙක් කිව්වොත් ඔය රීසන් අරවා මේවා මොනවත් අහන්නෑ කෙලින්ම ඩිලීට්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එතකොට අරම බන්නම ඔක්කොම විස්දෙන්වද?
    එක බුද්ද ධරිමයටත් අගෞරවයක්. එය බුද්දාගමේ නෙමේනේ.
    ඒක මම දන්නව ඒත් අර මනුස්සයට තේරෙන භාශාවෙන් කියල දෙන්න ඕන නිසයි කිව්වෙ අනික මම විතරක් නෙවෙයි එහෙම කියල තියෙන්නේ ඔයාට ඒකෙන් හානියක් උනා නම් ඉතින් ඒකට මට කරන්න දෙයක් නෑ කිසිම තර්කයක් නෑ තර්ක කරන්න ඒ මනුස්සය එක්ක.ඒ මිනිස්සු දැනගන්න ඔනේ මිනිස්සු අදහන ආගම් වලට නොබැන ඉන්න ඔය මනුස්සය විතරක් නෙවෙයි අනිත් අය කරන වැඩ නිසයි මේ එලකිරි එකේ ආගමික ගැටුම් වැඩි වෙලා තියෙනවා ඒකට හේතුව මොකද්ද කියලා හොයල බැලුව නම් ඔයාට නියමාකාරයෙන් පහදාගන්න තිබ්බා ඇයි මෙහෙම කුණුහරප කියල මිනිස්සු බනින්නෙ කියල
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    තර්ක බිදලා වැඩක් නෑ නංගියා
    ඔයා නොදැක්කට
    අපි මේ වගේ ත්‍රෙඩ් ඕනිතරම් මේ එලකිරියේ දැකලා තියෙනවා
    මෙන්න එනවා කෙනෙක් බුද්ධාගම ගැන හරි විෂ්වය ගැන හරි තර්කයක් හරි ප්‍රෂ්ණයක් හරි අහගෙන
    අයිඩී එක පරණ නෑ මාස 6ක්
    ඒ උනාට අහන්නේ අපිට නිකන් නෝන්ඩියට වගේ
    අපි ප්‍රෂ්නෙට අදාල උත්තරේ දීගන යදිදී
    කොහෙන් හරි ආගම හරි ජාතිය හරි ගාවගන්නවා
    අහපාස කරනවා
    හාස්‍යට ලක් කරනවා
    අන්තිමට අපිට තරහා ගියාම
    අහන්නේ මොකක්ද???
    අනේ උඔලා මොන බෞද්ධයොද??
    ඉස්සෙල්ලා බුද්ධාගම ඉගනගෙන වරෙන්
    යකෝ මං බෞද්ධ නොවුනත් බුද්ධාගම ගැන උඔලාට වඩා දන්නවා
    ඔන්න ඔය වචන ටික තමයි මේ වගේ උන්ගෙන් හැමදාම එලියට එන්නේ
    මෙයාලා එන්නේ තර්ක කරලා දැනුම වර්ධනය කරගත්තවත් යමක් නොදන්න දෙයක් ඉගනගන්නවත් නෙමෙයි
    මොකක්හරි වැරදි යමක් අල්ලගෙන අපේ දේවල් වලට බනින්න
    ඒ මොකද මේ රටේ උන්ගේ දේවල් වලට තැනක් නැති නිසා අපිත් එක්කත් ඉරිසියයි

    ඔයාලා මෙතන ලොකම වැරැද්දක් කලා
    ඔයාලා මේකව විහිලුවකට ගත්තා
    ඕන්නැති ප්‍රෂ්ණ අහ අහ ඌව තවත් ෆෝම් කලා
    ඒකෙන් මූ තව තවත් ඇවිස්සිලා මේ පේජ් 200 ගනනක්ම ඇදගත්තා
    මේ වගේ උන්ව ප්‍රතික්ෂේප කරන්න ඕනි
    නැතිනම් බැනලා එලවලා දාන්න ඕනි
    මේ ඉන්නේ එදා ඉදන් බැන බැන එලෝපු කෙනෙක්
    ගනන් ගනන් එපා සහෝදරයා එයා කියන ඒවා අපි විහිළුවකට ගත්තේ. මන් නම් ඇත්තටම කම්මැලි කමට මේ ත්‍රෙඩ් එකේ රිප්ලයි කරේ. එක නිසා ජෝක් දැන්මේ.
    එක එය සීරියස් ගත්තාද මන්දන්නේ නැ.
    මන් හිතන්නේ එයත් ඔය කරන්නේ විහිළුවක් සීරියස් වගේ පෙන්නුවට.
    මන් එක තමයි කුවේ බුදුහාමුදුරුවෝ අදාල කරගන්න එපා කියලා මෙතෙන්ට. එක නිසානේ මෙතන වැඩියෙම කතාව වෙනස් පැත්තකට හැරුනේ.

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    අපිට එහෙම බනින්න වෙලා තියෙන්නේ මේ එලකිරියේ පරිපාලනය කරන අයගේ වැරැද්දින් මිසක්
    අපේ වැරැද්දකින් නෙමෙයි
    මේ එලකිරියේ ඕනිතරම් මේ වගේ බුද්ධාගමට අපහාස වෙන ත්‍රෙඩ් දානවා
    ඒ උනත් ඒවා ලොක් වෙන්නෙවත් ඩිලීට් වෙන්නෙවත් නෑ
    ඒවට හරියට එයාලට රීසන්ස් ඕනි
    මචන් මේක ලොකු සයිට් එකක් අපිට සේරම බලන්න බෑ
    ඔය වගේ දේවල් තමා කියන්නේ අපි පැමිණිලි කලත්
    එහෙම ත්‍රෙඩ් එකක් ඩිලීට් කරගන්නම් සේරලටම එකතු වෙලා ඒ ත්‍රෙඩ් එක කුණුහර්පෙන් පුරවන්න වෙනවා
    ඒ උනාට අදුරන කෙනෙක් කිව්වොත් ඔය රීසන් අරවා මේවා මොනවත් අහන්නෑ කෙලින්ම ඩිලීට්
    no something will happen to this also.. :yes: just give sometime.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ගනන් ගනන් එපා සහෝදරයා එයා කියන ඒවා අපි විහිළුවකට ගත්තේ. මන් නම් ඇත්තටම කම්මැලි කමට මේ ත්‍රෙඩ් එකේ රිප්ලයි කරේ. එක නිසා ජෝක් දැන්මේ.
    එක එය සීරියස් ගත්තාද මන්දන්නේ නැ.
    මන් හිතන්නේ එයත් ඔය කරන්නේ විහිළුවක් සීරියස් වගේ පෙන්නුවට.
    මන් එක තමයි කුවේ බුදුහාමුදුරුවෝ අදාල කරගන්න එපා කියලා මෙතෙන්ට. එක නිසානේ මෙතන වැඩියෙම කතාව වෙනස් පැත්තකට හැරුනේ.

    ආගමක් අල්ලගෙන විහිලු කරන එක හරිද ඔයා කියන්නේ එතකොට?????
    දැන් ඔයා කිව්ව කියලා ඕකා වෙන අයිඩී එකක් හදන් ඇවිත් ආය මේ දේම නොකරයි කියලද ඔයා කියන්නේ??
    කම්මැලිනම් අපි දෙන්න කථා කරමු එලි වෙනකල්:D
    ඒත් මේ වගේ ත්‍රෙඩ් විහිලුවට ගන්න එපා නංගියා:no:
    මේවා ගොඩාක් බරපතල දේවල්
    අපි කිසිම කෙනෙක්ට අයිති නෑ ආගමික දේවල් අනවශ්‍ය විදිහට විවේචනය කරන්න:no:
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    ආගමක් අල්ලගෙන විහිලු කරන එක හරිද ඔයා කියන්නේ එතකොට?????
    දැන් ඔයා කිව්ව කියලා ඕකා වෙන අයිඩී එකක් හදන් ඇවිත් ආය මේ දේම නොකරයි කියලද ඔයා කියන්නේ??
    කම්මැලිනම් අපි දෙන්න කථා කරමු එලි වෙනකල්:D
    ඒත් මේ වගේ ත්‍රෙඩ් විහිලුවට ගන්න එපා නංගියා:no:
    මේවා ගොඩාක් බරපතල දේවල්
    අපි කිසිම කෙනෙක්ට අයිති නෑ ආගමික දේවල් අනවශ්‍ය විදිහට විවේචනය කරන්න:no:
    agama allan kauda vihulukare. me thrread eke mula eham case ekak ne
    me anitma tike ohoma tiynne.
    hmm if both side are doing same mistake they cant take an action. thats the thing.
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ත්රෙඩ් එකේ නම - 2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.
    කතා කරන්නෙ - ආගම දහම හා ප්‍රසිද්ධ චරිත
    ස්වරූපය - අපහාසයට ලක් කිරීම හා ඒලියන්ස්ලා සමග සම්බන්ධ කිරීම
    විශේෂතා - දත් කිඹුලා ගෑවෙන තැනටත් දෙහි කපයි, අවමන් කරයි.
    සැලකියයුතු කරුණු - කවුරුහරි බැන්නොත්..... බනින්න එපා... ජීටී අයියා නිසා ඉවසනවා, ජීටී අයියා හොද මිනිහා යනාදී ජීටී අයියා (මැක්කාගේ කතාව වගේ) කොහෙන් හෝ සම්බන්ධකරගෙන තඩි පොල් අකුරෙන් දමයි.....

    මේක හොල්මන්ද පොල්කොල ත්රෙඩ් එකක්..... කාටද මේක තේරෙන්නෙ...
    මූට පිස්සුද? හැටිද පිස්සුවේ හැටිද?
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    agama allan kauda vihulukare. me thrread eke mula eham case ekak ne
    me anitma tike ohoma tiynne.
    hmm if both side are doing same mistake they cant take an action. thats the thing.
    දැක දැක කටපියන් ඉන්න ගියාමයි එපා වෙන්නේ:sorry:
    දාන්න හිතෙන ඒවා දැම්මොත් අපිවයි බෑන් වෙන්නේ
    ප්‍රෂ්ණය ඇති වෙන්න හේතුව හොයා ගත්තනම් හරි කියලයි මට හිතෙන්නේ:D
    මොකද අපිට නිකන් කුණුහර්ප කියවෙන්නෑ
    අපිට එහෙම උවමනාවකුත් නෑ
    පෞද්ගලිකව මං ආස සතුටින් විහිලුවෙන් මේ එලකිරියේ සේරමල එක්ක ඉන්න:yes:
    ඒත් මේ එකෙක් දෙන්නෙක් හින්දා අනිවා සතියකට සැරයක්වත් කුණුහර්පයක් කියැවෙනවා:sorry:

    මේ අපි කථා කරමු හොදේ:P
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    දැක දැක කටපියන් ඉන්න ගියාමයි එපා වෙන්නේ:sorry:
    දාන්න හිතෙන ඒවා දැම්මොත් අපිවයි බෑන් වෙන්නේ
    ප්‍රෂ්ණය ඇති වෙන්න හේතුව හොයා ගත්තනම් හරි කියලයි මට හිතෙන්නේ:D
    මොකද අපිට නිකන් කුණුහර්ප කියවෙන්නෑ
    අපිට එහෙම උවමනාවකුත් නෑ
    පෞද්ගලිකව මං ආස සතුටින් විහිලුවෙන් මේ එලකිරියේ සේරමල එක්ක ඉන්න:yes:
    ඒත් මේ එකෙක් දෙන්නෙක් හින්දා අනිවා සතියකට සැරයක්වත් කුණුහර්පයක් කියැවෙනවා:sorry:

    මේ අපි කථා කරමු හොදේ:P
    you know ohoma kunuharupa kuwa ea aya ganata oyath watenwa. so be a gentleman. u know thats the hardest thing :P but to be a moron its easy .. :D thats what i can tell you.
    anyway no excuse for filthy words. :rolleyes:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ත්රෙඩ් එකේ නම - 2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.
    කතා කරන්නෙ - ආගම දහම හා ප්‍රසිද්ධ චරිත
    ස්වරූපය - අපහාසයට ලක් කිරීම හා ඒලියන්ස්ලා සමග සම්බන්ධ කිරීම
    විශේෂතා - දත් කිඹුලා ගෑවෙන තැනටත් දෙහි කපයි, අවමන් කරයි.
    සැලකියයුතු කරුණු - කවුරුහරි බැන්නොත්..... බනින්න එපා... ජීටී අයියා නිසා ඉවසනවා, ජීටී අයියා හොද මිනිහා යනාදී ජීටී අයියා (මැක්කාගේ කතාව වගේ) කොහෙන් හෝ සම්බන්ධකරගෙන තඩි පොල් අකුරෙන් දමයි.....

    මේක හොල්මන්ද පොල්කොල ත්රෙඩ් එකක්..... කාටද මේක තේරෙන්නෙ...
    මූට පිස්සුද? හැටිද පිස්සුවේ හැටිද?
    :eek::eek:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ත්රෙඩ් එකේ නම - 2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.
    කතා කරන්නෙ - ආගම දහම හා ප්‍රසිද්ධ චරිත
    ස්වරූපය - අපහාසයට ලක් කිරීම හා ඒලියන්ස්ලා සමග සම්බන්ධ කිරීම
    විශේෂතා - දත් කිඹුලා ගෑවෙන තැනටත් දෙහි කපයි, අවමන් කරයි.
    සැලකියයුතු කරුණු - කවුරුහරි බැන්නොත්..... බනින්න එපා... ජීටී අයියා නිසා ඉවසනවා, ජීටී අයියා හොද මිනිහා යනාදී ජීටී අයියා (මැක්කාගේ කතාව වගේ) කොහෙන් හෝ සම්බන්ධකරගෙන තඩි පොල් අකුරෙන් දමයි.....

    මේක හොල්මන්ද පොල්කොල ත්රෙඩ් එකක්..... කාටද මේක තේරෙන්නෙ...
    මූට පිස්සුද? හැටිද පිස්සුවේ හැටිද?
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    එතකොට අරම බන්නම ඔක්කොම විස්දෙන්වද?
    එක බුද්ද ධරිමයටත් අගෞරවයක්. එය බුද්දාගමේ නෙමේනේ.
    ඔයා රහත් වෙන්න භාවනා කරනවා කීවනේ නේද.ඔයාටත් බුදු සාදු අඳුරගන්න බෑ වගේ.
     
    Status
    Not open for further replies.