මචන්ලා..මෙක MW3 තියන කස්ටියට පොඩි තරගයක්.
ඔයගොල්ලො එකෙ තියන obstacle course එක complete කරල screenshot එකක් දාන්න.(special ops වල solo-play අතුලෙ missions වල තියන පලවෙනි එක."stay sharp") play කරපු difficulty level එකත් දාන්න. fastest time එක තියන කෙනා තමා දිනුම්. ඔන්න start එකට මම දාන්නම්. මම play කරේ veteran difficulty එකේ. 

BUMP !