2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Orionstar

Banned
Jul 14, 2011
529
13
0
what is the currency format they use there? :confused:
එහේ මුදල් පාවිච්චියක් නෑ.අනාගතේ මුදල් ඕනී නෑ.ඒවා තහනම්.තමන්ට අවශ්‍ය දේ පමනක් ඒ වෙලාවේ තියා ගත්තම ඇති.වස්තුව ‍රැස් කරන්න ඉඩක් නෑ. ඊට වඩා වැඩ තියෙනවා.
 
navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    wtf? mee mona moda joke thread ekakda??

    වසරේ හොදම ජෝකේ නුල තමා මේ. ඇවිල්ල බලලා අතල් එකක් අරන් යමන් මේක හැබැයි හොද joke section එකට තමා. මට නම් පුකෙනුත් හිනා බං.
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    එහේ මුදල් පාවිච්චියක් නෑ.අනාගතේ මුදල් ඕනී නෑ.ඒවා තහනම්.තමන්ට අවශ්‍ය දේ පමනක් ඒ වෙලාවේ තියා ගත්තම ඇති.වස්තුව ‍රැස් කරන්න ඉඩක් නෑ. ඊට වඩා වැඩ තියෙනවා.
    ලෝකය ඔය තරම් දුරට දියුණු නම් මොනවද ඔය තරම් තියන වැඩ?
    කියන්න බලන්න. දැන් ඔයා හොදට ඒ ගැන දන්නවා ඇතිනේ.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    ලෝකය ඔය තරම් දුරට දියුණු නම් මොනවද ඔය තරම් තියන වැඩ?
    කියන්න බලන්න. දැන් ඔයා හොදට ඒ ගැන දන්නවා ඇතිනේ.

    ඕක අලිඑං ලගේ කුලී වැඩ කරන එකෙක්. මේ ටිකේ කුණු හෝදනවලු අපිටත් දෙන්නේ ඒවගේ රැකියා තමා :rofl::rofl::rofl:
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    ලෝකය ඔය තරම් දුරට දියුණු නම් මොනවද ඔය තරම් තියන වැඩ?
    කියන්න බලන්න. දැන් ඔයා හොදට ඒ ගැන දන්නවා ඇතිනේ.

    ෂික්, එහෙම නිකන් ඉන්න එපා හලෝ. මොකක් හරි වැඩක් තමන්ගේ මහන්සියෙන් කරනවා.එහෙම නිකන් හිටියොත් සංසාරේ එපා වෙනවනේ. රෑට නින්ද අයන එකකුත් නෑ.පරිසරය වෙනුවෙන් වැඩ කරන්න ඕනී. ඔක්කොම මැෂින් වලට දෙන්නේ නෑ. හැබයි බොස්ලා නෑ.ඔයාගේ ජොබ් එකේ බොස් ඔයා. ඔයාට ඕනිනම් මැෂින් එකක් කරන වැඩකින් එයාව අයින් කරලා ඔයාට කරන්න පුලුවන්.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    අපෝ ඒවාද මේ වැඩ කියන්නේ එතකොට :oo:

    ඔව් ඇයි දන්නේ නැද්ද? එකට තමා මේ ඔක්කොම ready කරගෙන යන්න හදන්නේ. මේකේ එයාව විස්වාස කරන්න කට්ටිය අඩු නිසා fake id හදාගෙන ඇවිල්ල comment හෙම දාල යනවා. දුකත් හිතෙනවා වෙලාවකට. එක්කෝ පොඩි කාලේ කොහේ හරි ඔලුව වදින්නේ ඇති. එහෙම නැට්ට්නම් කව්රුත් ගණන ගන්නේ නැතුව ඇති චුටි කාලේ ඉදලම එතකොට ඔහොම වෙනවලු අවදානය ගන්න තමුන්ගේ අම්මවත් විකුනනවලු :dull::dull:
     
    Madushankab

    Member
    Jun 5, 2011
    251
    12
    0
    Kandy
    ෂික්, එහෙම නිකන් ඉන්න එපා හලෝ. මොකක් හරි වැඩක් තමන්ගේ මහන්සියෙන් කරනවා.එහෙම නිකන් හිටියොත් සංසාරේ එපා වෙනවනේ. රෑට නින්ද අයන එකකුත් නෑ.පරිසරය වෙනුවෙන් වැඩ කරන්න ඕනී. ඔක්කොම මැෂින් වලට දෙන්නේ නෑ. හැබයි ලා නෑ.ඔයාගේ ජොබ් එකේ බොස් ඔයා. ඔයාට ඕනිනම් මැෂින් එකක් කරන වැඩකින් එයාව අයින් කරලා ඔයාට කරන්න පුලුවන්.

    එහෙන්ම් බොස් කෙනෙකුත් නැත්තම් මොකටද වැඩකරනේ . ඔහෙ ඉන්නනේ තියෙන්නේ :P
     
    soopy452000

    Well-known member
  • Aug 21, 2006
    2,512
    148
    63
    37
    Malabe
    Mama mulu thread ekama kiyewwa... itha wadagath adahas tikak thiyanawa saho , mewa aththa hari ehema newi hari wenna puluwan eth , mama oya dala thiyana adahas minissunta hithanna yamak deela thiyanawa godak dewal , parisaraya gana hithanna patan ganna ona... eka aththa.. :yes:

    Thawa godak kattiya balala banala comment karala thiyanawa... yakune... me manussayata paduwe post ekak wath dala inna denne nadda thopila??? Thopila piliganne nathnam nikan hitapiyaw.... eth onama deyakin honda deyak ganna puluwan kiyala tikak oluwa pawichci karapalla.... nathnam oluwa narakwechchan ewun umbala ma thamai , kochchara kagahawwath thaman ge tharama kathawen penawa.... eka nawaththanna ba.. :yes: Piliganna kattiya piligani , nathi kattiya karuna karala.. methana kunuharapan mandapayak karanna epa.. sthuthi.... Adahas prakasha kareeme aithiyata garu karanna sthuthi! :):yes:
     
    • Like
    Reactions: gcj and asanka10

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    ෂික්, එහෙම නිකන් ඉන්න එපා හලෝ. මොකක් හරි වැඩක් තමන්ගේ මහන්සියෙන් කරනවා.එහෙම නිකන් හිටියොත් සංසාරේ එපා වෙනවනේ. රෑට නින්ද අයන එකකුත් නෑ.පරිසරය වෙනුවෙන් වැඩ කරන්න ඕනී. ඔක්කොම මැෂින් වලට දෙන්නේ නෑ. හැබයි බොස්ලා නෑ.ඔයාගේ ජොබ් එකේ බොස් ඔයා. ඔයාට ඕනිනම් මැෂින් එකක් කරන වැඩකින් එයාව අයින් කරලා ඔයාට කරන්න පුලුවන්.
    අනේ මට බැ. මන් ඕනෙනං පොඩි අයට ටිච්න් කරන වැඩක් හම්බුනොත් කරන්නම් :P
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    Mama mulu thread ekama kiyewwa... itha wadagath adahas tikak thiyanawa saho , mewa aththa hari ehema newi hari wenna puluwan eth , mama oya dala thiyana adahas minissunta hithanna yamak deela thiyanawa godak dewal , parisaraya gana hithanna patan ganna ona... eka aththa.. :yes:

    Thawa godak kattiya balala banala comment karala thiyanawa... yakune... me manussayata paduwe post ekak wath dala inna denne nadda thopila??? Thopila piliganne nathnam nikan hitapiyaw.... eth onama deyakin honda deyak ganna puluwan kiyala tikak oluwa pawichci karapalla.... nathnam oluwa narakwechchan ewun umbala ma thamai , kochchara kagahawwath thaman ge tharama kathawen penawa.... eka nawaththanna ba.. :yes: Piliganna kattiya piligani , nathi kattiya karuna karala.. methana kunuharapan mandapayak karanna epa.. sthuthi.... Adahas prakasha kareeme aithiyata garu karanna sthuthi! :):yes:

    Yes man 100% agree with u :yes:
     
    • Like
    Reactions: gcj

    හරි මම උඹ කියන එක පිලි ගන්නවා. උඹ කියපන් ඕන දෙයක් පොස්ට් කරන්න දුන්න පලියට ඇවිල්ල උඹ අදහන ආගමට ගරහනවා නම් බුදු හාමුදුරුවෝ එතකොට ජේසු තුමා අලිඑන් ල කියල කිව්වම උඹ ඔය කියන විදියට ඉන්න පුලුවන්ද? ඉස්සර වෙලා එකට උත්තර දීපන්කො. මමත් පිලිගන්නවා අපි තනියම නෙමේ ඉන්නේ කියල එත් මු කියන දේවල් පිළිගන්න කොහෙත්ම බැ අනික මචන් මේක මොනවා පොස්ට් කලත් අවුලක් නැ අතල් එකක් අරගෙන යන්න පුළුවන් එත් මචන් ආගම වලට අපහස කරන්න හොද නැ නේද එතකොට ඒ අගමැ අදහන අයට upset නේද?
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735

    agree _______:yes::yes:%100
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මචන් ඔරි.... මට පිට සක්වලින් හොද කෙල්ලෙක්ව හොයලා දිට්යන්කො කසාද බදින්න... මෙහෙ ඉන්න කෙල්ලො ඔක්කොම බඩු බන්..එකෙක්වත් විස්වස නැහැ.. මගේ ලව් එක මේ දැන් මම නෑවැත්තුවා:(.. අවුලෙන් ඉන්නේ.. මට හොද පිට සක්වල කෙල්ලෙක් සෙට් කරපන් මචො... මම එහෙ පදින්චියට උනත් යන්න කැමතියි.. පොඩි ජොබ් කට්ටකුත් එහෙන් හොයල දියන් මට.. :rolleyes:
     
    soopy452000

    Well-known member
  • Aug 21, 2006
    2,512
    148
    63
    37
    Malabe
    හරි මම උඹ කියන එක පිලි ගන්නවා. උඹ කියපන් ඕන දෙයක් පොස්ට් කරන්න දුන්න පලියට ඇවිල්ල උඹ අදහන ආගමට ගරහනවා නම් බුදු හාමුදුරුවෝ එතකොට ජේසු තුමා අලිඑන් ල කියල කිව්වම උඹ ඔය කියන විදියට ඉන්න පුලුවන්ද? ඉස්සර වෙලා එකට උත්තර දීපන්කො. මමත් පිලිගන්නවා අපි තනියම නෙමේ ඉන්නේ කියල එත් මු කියන දේවල් පිළිගන්න කොහෙත්ම බැ අනික මචන් මේක මොනවා පොස්ට් කලත් අවුලක් නැ අතල් එකක් අරගෙන යන්න පුළුවන් එත් මචන් ආගම වලට අපහස කරන්න හොද නැ නේද එතකොට ඒ අගමැ අදහන අයට upset නේද?

    Machan poddak hithanna , kawuru kochchara aagam walata apahasa karath , ewa adahana minissu , awurudu ganak adahapu minissu ewa dala yanne na ne , Budu hamuduruwanta kochchcara apahas karanawa da? api e wenuwen kochchara kagahanawada? ewa nawathinawa , apahu patan gannawa , ehema thamai machan loka sobahaweya.... Meya kiyana dewal piliganna eka nathi eka nemei machan prashne , upekshawen hithana eka..... hama deyak ma wiwurthawa balanna ona machan , buddhagame ena palaweni deyak eka , api hamadeyakin ma yamak ganna puluwan wenna ona , agam walata banina eka waradi , ewagema ballo biruwata kandu path wenneth na ne machan. :)

    Banina , Gahana minissu tika kalayai ne machan oka karanna wenne , kalayath samaga hamadema wenas wenawa... baninna aluthen kattiya enawa , egollo yanawa , unta banninna api enawa , api yanawa , thawa enawa , unoth yanawa , meka nikam chakrayak wage.... eth saba sathya danno dannawa. eka wenas karanna ba... :yes:
     
    Last edited:

    හරි එතකොට මොක ඇවිල්ල මොක කිව්වත් අවුලක් නැ උඹව හදපු අම්ම තාත්තට උනත් බාන්නට අවුලක් නැ ඔහේ අහගෙන ඉදල යනවා එහෙමද?
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මචන්ල.....
    උඹල හරියට තේරුම් ගනින්.... ඇයි අපි කෑගහන්නේ කියන එක....
    පිටසක්වල යානා.... ඒලියන්ස්ල...යූඑෆ්ඕ... තියෙන්න පුළුවන්, අපි ඒක නෑ කියන්නේ නෑ. අපිට ඒක ගැන ප්‍රශ්ණයකුත් නෑ... අපිත් උඹල වගේම ඒ පිළිබද සංවාදයක් යනවනම් සහයෝගය දෙනවා.. නැවතත් කියන්නෙ අපිට ඒ සම්බන්දව තුන්හිතකවත් ගැටුළුවක් නැහැ.

    ප්‍රශ්ණෙ තියෙන්නෙ යකෝ.... මේක ඒව කියාගෙන ඇවිදින් දැන්,
    මට ඒළියන්ට්ලගේ බලය තියෙනවා, මමයි 2012 පාලකයා, ඒලියන්ට්ස්ල මගෙත් එක්ක කතාකරනවා,මම බලය අල්ලපු ගමන් උඹලව නැති කරනව, ගෙවල් වලට ලේසර් විදිනව.....
    බුදු හාමුදුරුවො, ජේසු තුමා සහා වෙනත් ශ්‍රාස්තෘවරු දැකල තියෙනව, එතන ඉදල තියෙනව.... සමහර ශ්‍රාස්තෘවරු ඒලියන්ස්ලගේ පණිවිඩ කරුවන්..... මේවගේ මනස්ගාත කියවන එක ඇහකණ පියාගෙන බලාගෙන ඉන්න පුළුවන්ද?

    උන්ට නිදහස තියෙනව කැමති දෙයක් දාන්න... එහෙම කියල වල්බූරු නිදහසක් මවාගෙන.... වල්බූත හා පිස්සු දානකොට ඒක අහගෙන් ඉන්න බැරි කණ්ඩායමක් අපි. අපි විරුද්ධයි ඒකට.

    විරුද්ධ උනාම ඒ පුද්ගලයගේ පුද්ගලික තොරතුරු හොයල ගහන එක, ඒ පුද්ගලය දාන දාන පෝස්ට් වලට ගහන එක, චරිතය විනාස කරන එක.... ඔය කියන බලයක් තියන එකෙක් කරන විදිය සාධාරණද?

    අවධාරනයෙන් කියනවා පිටසක්වල ජීවීන් හිටියත් එකය අපිට නැතත් එකයි..... ඒව කිය කියා මෝඩ ආතල් ගන්න එකටයි අපි විරුද්ධ... කරුණාකරල තේරුම් ගන්න....

    මේ තියෙන්නෙ උදාහරණයක්....
    http://www.elakiri.com/forum/showpos...postcount=3049
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    මචන්ල.....
    උඹල හරියට තේරුම් ගනින්.... ඇයි අපි කෑගහන්නේ කියන එක....
    පිටසක්වල යානා.... ඒලියන්ස්ල...යූඑෆ්ඕ... තියෙන්න පුළුවන්, අපි ඒක නෑ කියන්නේ නෑ. අපිට ඒක ගැන ප්‍රශ්ණයකුත් නෑ... අපිත් උඹල වගේම ඒ පිළිබද සංවාදයක් යනවනම් සහයෝගය දෙනවා.. නැවතත් කියන්නෙ අපිට ඒ සම්බන්දව තුන්හිතකවත් ගැටුළුවක් නැහැ.

    ප්‍රශ්ණෙ තියෙන්නෙ යකෝ.... මේක ඒව කියාගෙන ඇවිදින් දැන්,
    මට ඒළියන්ට්ලගේ බලය තියෙනවා, මමයි 2012 පාලකයා, ඒලියන්ට්ස්ල මගෙත් එක්ක කතාකරනවා,
    බුදු හාමුදුරුවො, ජේසු තුමා සහා වෙනත් ශ්‍රාස්තෘවරු දැකල තියෙනව, එතන ඉදල තියෙනව.... සමහර ශ්‍රාස්තෘවරු ඒලියන්ස්ලගේ පණිවිඩ කරුවන්..... මේවගේ මනස්ගාත කියවන එක ඇහකණ පියාගෙන බලාගෙන ඉන්න පුළුවන්ද?

    උන්ට නිදහස තියෙනව කැමති දෙයක් දාන්න... එහෙම කියල වල්බූරු නිදහසක් මවාගෙන.... වල්බූත හා පිස්සු දානකොට ඒක අහගෙන් ඉන්න බැරි කණ්ඩායමක් අපි. අපි විරුද්ධයි ඒකට.

    විරුද්ධ උනාම ඒ පුද්ගලයගේ පුද්ගලික තොරතුරු හොයල ගහන එක, ඒ පුද්ගලය දාන දාන පෝස්ට් වලට ගහන එක, චරිතය විනාස කරන එක.... ඔය කියන බලයක් තියන එකෙක් කරන විදිය සාධාරණද?

    අවධාරනයෙන් කියනවා පිටසක්වල ජීවීන් හිටියත් එකය අපිට නැතත් එකයි..... ඒව කිය කියා මෝඩ ආතල් ගන්න එකටයි අපි විරුද්ධ... කරුණාකරල තේරුම් ගන්න....

    මේකේ ඉන්න සමහරුන්ට ඕව කියල වැඩක් නැ. උන්ගේ අම්මට තාත්තට බැන්නත් ඉතින් කතා කිරීමේ නිදහස කියල ශේප් වෙනවා. ඒකෙන වෙන්නේ ඉතින් මේවගේ බත් කන හරක් ඇවිල්ල උම්බෑ ගගා ඉන්න එක.
     
    sweet_boy

    Banned
    Dec 9, 2008
    839
    5
    0
    වසරේ හොදම ජෝකේ නුල තමා මේ. ඇවිල්ල බලලා අතල් එකක් අරන් යමන් මේක හැබැයි හොද joke section එකට තමා. මට නම් පුකෙනුත් හිනා බං.
    Umbata pukenda hina yanne? ahh ow ne mata amathaka una ne umbe moona balu pukak wage kiyala hehehe ithin umba kohomath hina wenne puken thamai hahahahhaah lmao
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    Umbata pukenda hina yanne? ahh ow ne mata amathaka una ne umbe moona balu pukak wage kiyala hehehe ithin umba kohomath hina wenne puken thamai hahahahhaah lmao

    අනේ පොන්න පුතේ පුක දෙන්නේ නැතුව යනවද යන මගුලක
     
    Status
    Not open for further replies.