machan mata ekmanata podi help ekak one...

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,690
    2,495
    113
    Bevery Hills-90210
    pitarata inna friend kenekuta mata salli wagayak yawanna wela tiyanawa.. mama gaththa loan ekak apahu denna.. ethin eya eka ganna kamathi naa.. mata kiyapan ko western union walin address ekata salli yawanna puluwanda kiyala.... koma hare mata eyata yawanna one......


    bump ekakwath dala yanna

    Machan mata sunday walata kalin yawanna one... pls danna kwruhare help ekak diyanko...
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    BUMP !!! Online transfer ekak keranne puluwan bank welin :)
    ඔව්. මේක තමයි හොදම විදිය. නෑ බෑ කතා නෑ. කෙලින්ම සල්ලි ඇකවුන්ට එකට යනවා.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹටත් සල්ලි එපානන්, යාලුවටත් එපා නන් මට දීපන් මම කොහෙ හරි තියන්නම්...

    (යාලුවට කියලම සල්ලි යවපන් බන්..නැත්නම් කෙළවුනොත් සොරිම තමයි)
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,614
    2,120
    113
    paypal walin gewala dapan paypal ID eka illagena,abroad inna poarak nam account ekak nathi wenna ba :)
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,690
    2,495
    113
    Bevery Hills-90210
    උඹටත් සල්ලි එපානන්, යාලුවටත් එපා නන් මට දීපන් මම කොහෙ හරි තියන්නම්...

    (යාලුවට කියලම සල්ලි යවපන් බන්..නැත්නම් කෙළවුනොත් සොරිම තමයි)

    ubatath mara adahas thama tiyenne,,. :)

    ow ban natiunoth etin sorry thama duk wedala hambakarana ewwane :(