අදට දත් කිඹුළට වයස අවුරුද්දයි.............!!!

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Orionstar
    Banned :shocked::shocked:

    sweet_boy
    Banned :shocked::shocked:

    Detective Siripala
    Banned :shocked::shocked:

    roddads
    Banned :shocked::shocked:


    අයියෝ අපේ ඒලියන් අයියල ටිකට වෙනම ග්‍රහලෝකෙකින් ඇවිත් ගේම දීල වගේ..අයියෝ අපේ ආතල් එකට කෙළ වෙලා...අපිට දැන් ජොබ් සෙට් වෙන්නෙත් නැහැ..මේවා පිටසක්වල කුමන්ත්‍රණ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ed0f_35.GIF


    උඹ ඕක කියපන් 2006 එකවුන්ට් එකෙන් ඇවිල්ල ... කියහන් බලන්න උඹ දාපු වැදගත් ත්‍රෙඩ් එකක් ... අර ඔලොමොට්ටල ඒලියන් ලබ්බක් දාගෙන නිකන් උඩ පනිනවා ..

    :lol: :lol: :rofl: :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ed0f_35.GIF


    උඹ ඕක කියපන් 2006 එකවුන්ට් එකෙන් ඇවිල්ල ... කියහන් බලන්න උඹ දාපු වැදගත් ත්‍රෙඩ් එකක් ... අර ඔලොමොට්ටල ඒලියන් ලබ්බක් දාගෙන නිකන් උඩ පනිනවා ..
    thariya choon wela
     
    Apr 19, 2011
    5,700
    210
    0
    මගේ උණුසුම් සුභපැතුම් !!! දත්තුමෝ....:D
    අහම්බෙන් වගේ අදයි දැක්කෙ මේක :sorry:
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    niyamai aiya....oya auruddak athulatha kotu okkoma aragenane..ekenma therenawa kochchara wadagath postda daala thiyenne kiyala elakiri
     

    Keshantha

    Active member
  • Sep 23, 2007
    610
    28
    28
    elakiri subapathum mithura.....!!!

    (macho Dental Clinik eka langa denata deka thunakata kalin car... van godak navaththala thibuna dekka.. 7pm vithara welave.. shop ekath vahalai thibune.. meka celebrate kara vathda???....... )
     
    Last edited:

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    රෑ එළිවෙන කං එළකිරියේ පෙරේතයො, පිසාචයෝ,කුම්භාණ්ඩයෝ,වේතාලයෝ එළවන්න තොවිල් නටල දුම්මල ගැහුවා.....!!!!

    :shocked: