GT + SACHII <3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)

    මටත් ඔය කියන Mod කෙනෙක් වෙන්න බැරිද අම්මපා :confused: මමත් 2006 Reg උන එකෙක් නෙව :nerd:

    :lol::lol: මචෝ උඹට වැරදිලා, අද ඈවිත් තියෙන්නේ නම් 2010 හදපු එකකින්.....!! :lol::P:rofl:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :rofl: දැන් ඉතිං ඔයාට ඉරිසියිද ඒ ගැන?
    ඔයාට හැමෝම කථා කරන්නේ වෙන බිස්නස් එකකටනේ?:P
    මං දැක්ක මේකෙත් ඔයාට කස්ටමර්ස් සෙට් වෙලා ඉන්නේ.තවත් ඇයි අඩන්නේ?:confused:
    හිකිස්‌ මෙච්චර නොන්ඩි වෙලත් ලජ්ජා නැනේ..බොර දියේ මාළු බලන්න යනවාරෙද්දක් ඇදගෙනද ඔය කථා කරන්නේ?:rolleyes:
    oya mokak andagenada dan kathaa karanne kiyannako balanna ??
     

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    ඔය කිඹුලාගෙන කාලා කිරියෙන් යනවා කියලා කියපු එකෙක්. යනවා කිව්වට ආයෙත් ඇවිත් කිඹුලාට මඩ ගන තැන් වලට වෙලා සප් එක දෙනවා :D
    Sirawata !:nerd::nerd::nerd:
     

    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    I agree bro...kunuharapa kiyana aya nan wadii thama...anika godak welawata kattiya logical arguments present karanawa wenuwata karanne anik ayata kunuharapa kiyana eka

    Sirawata! oya Political Nathang religion Thread ekak patan gathoth iwarai!
    ammala wisik wenawa kiyana dewwal walata.
    hoda welawata kalekin me 2 gana thread ekak dakke naha !.fatta
    :cool:

    hehe 2 pataloganna epa. business kathawa kiyala thiyenne Orion thuma ban una ekata

    na na gt,
    mama kiyanne gihan kiyala thibba mokak hari seen ekak nam Gentle widihata Phone eken deal karanna kiyala!
    i agree on that!:yes:
    nt his words!
     

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    :rofl: දැන් ඉතිං ඔයාට ඉරිසියිද ඒ ගැන?
    ඔයාට හැමෝම කථා කරන්නේ වෙන බිස්නස් එකකටනේ?:P
    මං දැක්ක මේකෙත් ඔයාට කස්ටමර්ස් සෙට් වෙලා ඉන්නේ.තවත් ඇයි අඩන්නේ?:confused:
    හිකිස්‌ මෙච්චර නොන්ඩි වෙලත් ලජ්ජා නැනේ..බොර දියේ මාළු බලන්න යනවාරෙද්දක් ඇදගෙනද ඔය කථා කරන්නේ?:rolleyes:
    :lol::lol::lol::lol::lol:
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    joke නෙවෙයි බන් , එළකිරි එකේ ටික දෙනෙක් එකතු වෙලා එකෙක්ව මඩවල බය කරහම අනිත් උන් හිතනව ඔන්න වැඩකරුවෝ කියල
    ඊට පස්සෙ මේකෙ අනිත් උන් ටිකත් අර කුණුහරප කියාගෙන ඉන්න වීරයො ටිකත් එක්ක එකතු වෙනව මොකද එහෙම නොවුනොත් තැන නැති වෙනවනෙ
    මේකට අපි මුලින්නම ආපු දවස්වල ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ උබ වගේ ටික දෙනෙක්ගෙන්
    එක එක සෙට් වලට ගිහිල්ල උබේcard එක නැති කරගන්න එපා

    uba posts aduwen dammath mole thiyena kollek machan :)
    uba oya uda kiyala thiyena de thamayi mechchara deyak wenna tharam muulika hethuwa :nerd:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    1st of all i dont understand any of the gtff blah blah you talking. i have given up online life in 09 or something because i dont have time for ths. you wanted to take revenge from my id and i still do remember the last pm you sent to me. anyhow i dont have time for these games so pm me your mobile number because thats the only way a man can deal with another man

    Hehe now you talking about dealing with a man. Remember when you leave you refused to talk on phone and said that you know big artists, racing drivers, you have spent time with them blah blah. I also do, but i don't brag bro. I am just a humble person and i talk nicely any person even the newest member on the forum.
    You know my phone number and even my address. hehe so call me or visit me :rofl: Showing off is just lame man. Be real.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Ehema ban kale na ne. Ai ban boru danne umbe aththa eli unama? :rofl:
    Umba kale anik ewun usi gannala un ban wenawa bala bala athal gaththa eka.
    Umba neecha wada kalla thawa boru kiyanna epa. :rofl:
    dude, as the admin of the site, you need to be more responsible that others.
    So I'm just gonna say this to you.
    Prove it or shove it up your ass.

    I know what you're doing now. You played this game before. Try and slur my id in front of others with your admin account. The only thing it does is to show your true colors as the admin of this site.
     

    Mozilla

    Well-known member
  • oya mokak andagenada dan kathaa karanne kiyannako balanna ??

    මං අද ගන්න ඕනි එක ඇදගෙන ඉන්නේ..ඔයාට සැකයි එන්න පෙන්නම්..හැබැයි ඉතිං බිස්නස් නැති උනාට අපිවත් දත් කිබුලවත් පලි නැනේ...:frown: දැන් ඉතිං ගිහිල්ල ලිදේ පනින්න සුදු...:(
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය

    so then uba 2006 ekan online waren macha :D ethkota mama piligannam uba one f da
    oldest membr in EK kiyala :cool:

    thts all.. ;)

    හක හක හොඳ උත්සහයක් එත් අපිත් කැම්පස් ගිය කොල්ලො තමයි :rolleyes: මගේ Old id එකෙන් ආපු ගමන් උඹ කියයි මෙන්න බොසාත් Fake කියලා. ඕනේ නම් Email එකක් එවන්න Reply කරන්නම් නැතුව මේක Ban කරගන්න තරම් මගෙ කසන්නේ නෑ :yes:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔය කිඹුලාගෙන කාලා කිරියෙන් යනවා කියලා කියපු එකෙක්. යනවා කිව්වට ආයෙත් ඇවිත් කිඹුලාට මඩ ගන තැන් වලට වෙලා සප් එක දෙනවා :D
    weradi karana ayawa nalawanna hadanna epa lajja nadda oyata?
    bala gena yanakota mehe inna godak aya "dath kimbula" ta wikinila wage :confused:
     
    Status
    Not open for further replies.