GT + SACHII <3

Status
Not open for further replies.

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ලොකු අයියෙ..කේ.ඒ.එස්.පී. කියන නමයි ටි.ටී කියන නමයි පොඩ්ඩක් එකවගේ කියල හිතෙනවා.. :baffled::baffled:

    බොරදියේ මාලු බානවද මන්ද මමත්:baffled::baffled:
    ah aththada ??
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    what is going on? BTW who is Sachii ? is that EK Sachii? or LK girls gone crazy member? or what?
    ~this is what girl can do~
     

    crazyhorse

    Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka
    අපි කරන්නෙ නෑ බන්..
    මම office එකේ ඉඳන් හරි බයෙන් කමයි මේකෙ තියන ඇතැම් දේවල් open ඛරන්නේ..
    මම කීපවතාවක්ම නොන්ඩි වෙලත් තියනව


    හැම එකාම ඒව දාන නිසා මමත් එක දවසක් ආතල් එකක් දැම්ම. "high way එකේ කෙල්ලෙක් "
    ඒකට මොකද්ද මන්ද පට්ට warning එකක් ආව. එක තව මාස 2ක් තියනව.. :(
    රතු කොටුවක් එක්ක..


    ඒව දාන අනිත් එවුන්ට මොකුත් නැහැ. අපිට තමයි කෙල වෙන්නෙ එකක් දැම්මත් :growl::growl:

    nithiyanam hamotama eka wenna one machan, namuth meke ehema naha,...:no::no::no:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    extraordinary_claims_bumper_sticker-p128953815906229167z74sk_400.jpg
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    hehe you tell me black and ugly. So do you, you are black and ugly too. :rofl:
    Shall i post your pic to show. No coz i respect other privacy.
    You are just a poor baby desperately trying to gain the recognition you never had. you know my number and i will send it again.
    post my pics man. and post the pics im with all of the girls are well :rofl: unfortunatly in that critatia you dont have any. i told you man i only keep girls numbers and whore so you dont match for both. send me the number again
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    You are having fun using bunch of innocent fools, what proof you need.
    Read your posts on last couple of days. You are totally feeding the fire and having fun as they get banned.
    so prove it. you have access to all the posts, PMs, threads, even deleted ones. quote and show the posts that I have made that caused anyone to get banned.

    so far, all you've done is to do the very thing you are telling the forum members not to do : make accusations without proof and slurring their image.

    Nice way to administrate a site.
     

    sherlock.

    Member
    Sep 28, 2010
    616
    38
    0
    221B BAKER STREET LONDON
    මම කාටවත් උදව් කරන එක නවත්තලාත් නෑ ඒක නවත්තන්නෙත් නෑ. ඔය මැඩෙව්වායි කියන එකෙකුටවත් මම උදව් නොකර එලෝගත්තා කියලා කවුරුවත් කිව්වාද ? මට පුලුවං උදව් මම කරලා දීලා ඇති.
    මම නිකන් කුනුහරුපෙන් බනිනෙත් නෑ (දැං ඔය ඒවැඩේ මගෙන් ලාව කරගන්න කීප දෙනෙක් දත කෑවට), අවෂ්‍යය තැන් වල ඒ වචන පාවිච්චි කරලා ඇති (කඩ්ඩෙන් තමයි).

    කාඩ් කුඩු වෙලා තියෙන්නෙ කාගෙද කියලා දැං පේනවා මේකෙ පෝස්ට් කියෙව්වම.
    මේක සැබෑ ජීවිතේ නෙමෙයිනෙ. ඒ දෙක පටල්වගත්ත උන් අනාත වෙලා හිටියට මට කරනන් දෙයක් නෑ.
    ඔය උබේ පොඩි පුතාල ටික අම්මලට බැන බැන කුණුහරප කියන කොට
    උබට වැඩිහිටි කෙනෙක් විදිහට එපා කියන්න කොන්ද පන තිබ්බෙ නැද්ද
     
    Status
    Not open for further replies.