GT + SACHII <3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Don't act childish now. Don't ask me to show a single post that you telling others to say filth and get banned.:lol: We all know that you are not that childish. So don't act stupid. You know what you did.
    As i said earlier read your own posts for last 2 days.
    yeah, everyone please read all my post for the last 2 days for for the last 2 years and show me where I have made anyone post in filth and get banned.
    The admin is obviously inept in doing so even when he has complete access to my posts, bogs and PMs. Even posts that has been deleted.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මොනවද ඕයි මේ වෙන්නේ.. දැන් බලන් ගියාම මේකේ id ඔක්කොම එකාගේද? :lol:
    මොනවා උනත් මටනම් තේරෙන්නේ මෙච්චරයි "නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ"
    ow ne ehemawath kiyamu neda dan. :rofl:
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    හක හක හොඳ උත්සහයක් එත් අපිත් කැම්පස් ගිය කොල්ලො තමයි :rolleyes: මගේ Old id එකෙන් ආපු ගමන් උඹ කියයි මෙන්න බොසාත් Fake කියලා. ඕනේ නම් Email එකක් එවන්න Reply කරන්නම් නැතුව මේක Ban කරගන්න තරම් මගෙ කසන්නේ නෑ :yes:

    :dull:

    Busted!! :rofl:

    lol no seriously my old acc is anuradha1226, in fact anuradha1226 is my email id in yahoo, live, gmail... :yes:

    Busted.. :P
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,569
    3,190
    113
    Busted!! :rofl:

    lol no seriously my old acc is anuradha1226, in fact anuradha1226 is my email id in yahoo, live, gmail... :yes:

    මේ එක්කම password ටිකත් දුන්නා නම් hack කරලා පෙන්නනවා උබට..:P:rolleyes:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    Hikz.... පොරට වැරදිලා....... :P මේ ඒක නෙවේ GT, දැන් වයසත් හරි එකේ, සචීව එපා නම්, වෙන එක්කෙනෙක් හරි හොයාගෙන බැදගත්තොත් නරකද......?? :rolleyes::rofl::P

    පිස්සු කියවන්න එපා
    පේනවනෙ එකෙක් දැන් බැදල
    හොයාගන්නවත් නැහැ
    :P
     
    Apr 26, 2008
    10,015
    355
    0
    38
    ~ In your bathroom ~
    Hikz.... පොරට වැරදිලා....... :P මේ ඒක නෙවේ GT, දැන් වයසත් හරි එකේ, සචීව එපා නම්, වෙන එක්කෙනෙක් හරි හොයාගෙන බැදගත්තොත් නරකද......?? :rolleyes::rofl::P

    uraj marriage Service with transport... LOL ha ha haaaaa... anyway damn thing happen in EK now.... i have my Grand maa to propose GT... (just Kidding)
     
    • Like
    Reactions: urajdrlk

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මේක එළාර දුටුගැමුණු සීරිස් එකක්ද

    අනේ මන්දා බන්, මමත් මේ මායිම් ගමක ඉන්න පොරක් වගේ තාම බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා, එහෙන් මෙහෙට ගහනවා, මෙහෙන් එහෙට ගහනවා, :confused::confused:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අනේ මන්දා බන්, මමත් මේ මායිම් ගමක ඉන්න පොරක් වගේ තාම බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා, එහෙන් මෙහෙට ගහනවා, මෙහෙන් එහෙට ගහනවා, :confused::confused:

    CBR 1k nadda? ? ? :P
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    සමහර වෙලාවට මේක එපා වෙනවා බන් ජී.ටී. ,උබ දන්නවනෙ ෆේක් ඉන්න එවුන්,එම තැන බෑන් කරපන්.ආතල් එකේ චැටක් හරි දාන්න තියන ත්‍රෙඩ් වලට රින්ගලා ගද ගස්සන යක්කු ටිකක් ඉන්නවා මේකෙ.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Hikz.... පොරට වැරදිලා....... :P මේ ඒක නෙවේ GT, දැන් වයසත් හරි එකේ, සචීව එපා නම්, වෙන එක්කෙනෙක් හරි හොයාගෙන බැදගත්තොත් නරකද......?? :rolleyes::rofl::P


    තෝ රංගයවත් අමාරුවෙ දාන්නද හදන්නේ.......?
    ඌට කසාද බදින්න කියලා.....


    හික්ස්...... :lol: මෙන්න මට මේ පෝස්ට් එකට බනිනවෝ.........!! :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මහින්ද මාමේ
    මෙන්න මෙතන කුණු වලියක් !!
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :lol: ආහ් එහෙනම් තව ටිකකින් අර මහින්ද කියන එකා ඈවිත් මෙතන පෝස්ට් එකක් දායි, මේ ත්‍රෙඩ් එකත්, එයාගේ මහින්ද චින්තනෙන් දාපු එකක් කියලා......!! :lol::lol:
     
    Status
    Not open for further replies.