දෙපැත්තෙ ලොක්කො හුළන් ගගහ ඉන්නව මිසක් මේකට කිසිම දේශපාලනික විසදුමක් දෙන්නෙ නෑ නෑ විද්වත් කොමිටියේ නිර්දේශ ක්‍රියත්මක කරන්න කාලෙ හරිඅනේ මන්දා බන්, මමත් මේ මායිම් ගමක ඉන්න පොරක් වගේ තාම බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා, එහෙන් මෙහෙට ගහනවා, මෙහෙන් එහෙට ගහනවා,![]()











