බෞද්ධයනි අවදි වෙමු, දළදා මාලිගාවටත් බුදු &#352

33000W

Member
බොරැ තමයි,ඉ-නිවුස් කරන්නෙ LTTE එකට කඩේ යන එක,ඒක හැමෝම දන්නවනේ.කොටින්ට කඩේ යන ඉ-නිවුස් එක බෞද්ධයන්ට කඩේ යයිද???? පොඩිඩක් හිතල බලපන්.දළදා මාලිගාව කියන්නෙ ‍බෞද්ධයන්ගෙ උත්තරීතර සිද්ධස්ථනක්.ඒකට පාලනය කරන අයට පහර ගහල බෞද්ධයන් කලකිරවන්ඩ ඔය හදන්නෙ.

වෙන දෙයක් ඔනේ නැ මහ නායක හාමුදුරැවන්ටත් කුණු හරපන් බැනල නිවුස් දාපු ඉ-නිවුස් එකනේ බන්,ආයේ මොනවද කතා කරන්නෙ.:confused: මොලයක් කියල දෙයක් තියෙනවනේ පොඩිඩක් හිතල බලපන්,උත්තරීතර මහ නායක හාමුදුරැවන්ට බැනල නිවුස් දාන,ඉ-නිවුස් වල කොහෙද බෞද්ධයන්ට ආදරයක් තියෙන්නෙ කියල.උන් හදන්නෙ බෞද්ධයන් විනශ කරන්ඩ.හරියට තේරැමි ගන්ඩ බලපන්, පාට කණ්නාඩියෙන් බලල උන්ගෙ ලණු කන්නෙ නැතුව:confused::confused::confused::confused:

:confused::confused::confused::confused::confused::confused:
 

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    දැන් ඔක දෑලද කියල තියෙන්නෙ මාලිගාවෙ රත්තරන් වලින් පාට කරා කියල???? ඔචිචර ශාක්ෂි තියෙනවනමි යන්ඩ කියපල්ලකො අධ්කරනෙට,ඇයි තැන් තැන් වල කැලෑ පත්තර ගහන්නෙ?? ලංකාවෙ රත්තරන් තියෙන්නෙ මාලිගාවෙ විතරකුත් නෙමේ,ගත්තනමි වැරදියි.ශාක්ෂි තියෙනවනමි ඔප්පු කරන්ඩ ඔනෙ,නැතුව කැළැ පත්තර අලවල හරියන්නෙ නැ, මහ නායක හාමුදුරැවරැන්ටත් බැනල නිවුස් දාන කසිකබල් සයිටි එකක තියෙන ඒවා ඔයාල පිළිගත්තට, අපිට එහෙම මොලේ අමාරැවක් නැ.:no::no::no:

    අධිකරනයට ගියා කියලත් වැඩක් නෑ බන්. ඒකත් දේශපාලනීකරනය වෙලා ඉවරයි. අපි බලන් ඉමුකෝ.
     

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    " මහ නායක හාමුදුරැවරැන්ටත් බැනල නිවුස් දාන කසිකබල් සයිටි එකක තියෙන ඒවා ඔයාල පිළිගත්තට, අපිට එහෙම මොලේ අමාරැවක් නැ. "

    Eyala genath api hodata dhanwa...........
    Banina epa paw hodee......
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඒ කියන්නෙන් උන්ට අස්වනු අරන් යන්න සැදැහැවත් බොද්ධයෝ ගිහින් පිං කැට පුරවන්න ඕනද. අනේ මන්ද. :confused::confused::confused::confused:


    මේකයි සහෝදරයා කාරණේ. අපි පන්සලකට පින් කැටේට හෝ කොයි විදිහකට හරි යමක් පූජා කර කියමුකෝ. එක අපි තුන්සිත පහදලා පූජා කරාට පස්සේ අපි විසින් කරපු කුසලය අපිට සිද්දවෙලා ඉවරයි. එතනින් එහා ඒ පූජා බාන්ඩය සඟ සතුයි. වෙනම විදිහකට කියනවනම් එක බුද්ද්සාසනය සතුයි. ඉතින් ඊට පස්සේ පන්සලේ ඉන්න සංගාය වහන්සේගේ අවසරයක් නැතුව කව්රුහරි ඒවා වංචාවෙන් පරිහරණය කරනවානම් ඒ පරිහරණය කරන කෙනාට වෙන්නේ පවක්. පන්සලේ හාමුදුරුවෝ දුන්නොත් මේක අරන් ගිහින් පාවිච්චි කරන්න කියල පවක් සිදු වෙන්නේ නැහැ. ඉතින් මේ කියන විදිහට මාලිගාවේ සඟසතු දේපල වංචාවෙන් පරිහරණය කරනවානම් එක අපගතවෙන පාපයක්. එක එහෙම වෙනවා කියල අපි බුද්දසසනේ වෙනුවෙන් කරන පූජාවක් නොකර ඉඳීමෙන් වෙන්නේ අපිට පිනක් කරගන්න තියෙන අවස්ථාව නැති වෙන එක විතරයි. ලෝකේ ඉන්න දුස්සීලම හාමුදුරුවන්ට උනත් වන්දිනකොට අපි මේ වඳින්නේ බුදුන් ප්‍රමුක සැරියුත් මුගලන් වහන්සේලාගෙන් පැවතගෙන එන්නාවූ සංගයා වහන්සේ නමකටයි කියල අපි හීතෙන් හිතගත්තොත් අපේ කුසලය මහත් පලයි මහත් අනිසන්සයි කියලයි බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ . ඒ හන්ද මචන්ලා අපි පින් කැට වලට දාන සල්ලිවලටවත් දෙන පූජාවල් වලටවත් වෙන දේ ගැන හිතන්න එපා. පූජා කරපු ගමන් අපේ පින සිදවෙලා ඉවරයි. එතනින් එහා ඒ ගැන හිතීමෙන් වෙන්නේ අපි පූජා කරපු දේ ගැන ලෝබ හිත ඇතිවීමෙන් පවක් සිද්දවෙන එක විතරයි . බුදුන් සතු සඟුන් සතු දේ අනවසරයෙන් වංචාවෙන් පවිච්චිකිරීමෙන් සිද්දවෙන පවා එයාලට. ඒවා ගැන හිතල අපි පව් කරගන්නේ මොකටද??? දුන් දේ ගැන හිතල හිත පහදවගන්න.