Sky Club in Sri Lanka (suppa macho)

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔව් මචන් කරා...
    පට්ට බං..සිරාවට අපි හිතනවට වඩා ගොඩක් දේවල් තියෙනවා...
    වලාකුළු අස්සෙන් එද්දී මුළු ඇඟම තෙමෙනවා බං..පැරෂුට් ඒක දාන්න කලින් පැයට හැතැප්ම 246ක වේගෙන් පල්ලෙහට වැටෙනවා
    ඒ වෙලාවේදී අපිව මීටර් 600ක රව්මක් අරගෙනත් යනවා..
    පැරෂුට් ඒක දැම්මට පස්සේ අයෙත් අඩි 1500ක් විතර උඩට යනවා
    ඊට පස්සේ ඉතින් චූන් එකේ රව්මක් එහෙම දාලා බිමට එනවා..

    මම ගාල්ලේ නෙවෙයි මචන් නුවර

    එළ එළ ... ආසයි බයයි මචන් :D
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~

    ෆට්ටයි බං...යන්නම ඕන දවසක...

    උඹේ කතා බහ ගාල්ලේ වගේයි..ඒකයි ඇහුවේ
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මේක නම් ජීවිතේට හම්බෙන සිරාම අත්දැකීමක් වෙයි..අඩෝ උඹ සකයි ඩයිවින් එකක් කලාද? කොහොමද? පට්ටද? මගේ තියන ආසවල් වලින් එකක් තමා ඔය සක්යි ඩයිවින් එකයි අන්ඩර් වොටර් කොරල් බලන්න ආවයි..ඔය දෙකම මට තාම කර ගන්න බැරි උනා..

    මේ ළගදි බැලුව හින්දි ‍ෆිල්ම් එකක් Zindagi Na Milegi Dobara ..ළගදි කිවුවට ළගදිම නෙවේ

    Zindagi-Na-Milegi-Dobara.jpg

    මේකෙ කියවෙන්නේ යාලුවෝ 3න් දෙනෙක් ගැන..උන් 3න් දෙනා ප්ලෑන් කරන ඉවෙන්ට් වල ස්කයි ඩයිවින් එකකුත් තිබ්බ..

    ඒක දැක්ක දවසේ ඉදල මටත් ආස හිතුනා ඕක ට්‍රයි කරන්න..ඒත් ලංකාවේ ඕක නැතුව ඇති කියල හිතුවේ..දැන් මේක දැක්කම මාර සතුටක් ආව...දැම්මම නම් බෑ මචං..සල්ලි නෑ මෙ ටිකේ ,අතේ සතේ නැතුව රිම් එකත් දිරල ඉන්නේ..කවද හරි කරන්නම ඕන ඕක...ගොඩක් සතු‍ටුයි මේක ලංකාවෙත් තියන එක ගැන...;)

    ඒ වගේම මේ විස්තරය ගෙනාපු උඹටත් බොහොම පිං.. :)
    +++

    p.s-අඩෝ කංස මල්ලි..උඹ ගාල්ලෙද? :rolleyes:

    සිරාවට මටත් මතක් උනේ ඔය ෆිල්ම් එක මේ ත්‍රෙඩ් එක බලනකොට...:yes:
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    ෆට්ටයි බං...යන්නම ඕන දවසක...

    උඹේ කතා බහ ගාල්ලේ වගේයි..ඒකයි ඇහුවේ

    නෑ නෑ බං..
    යාලුවොත් එක්ක පිස්සු කෙලින නිසා එක එක වචන කිය වෙනවා
    හරිය හරිය කියන එකත් එහෙම තමයි සෙට් උනේ ;)
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    සිරාවට මටත් මතක් උනේ ඔය ෆිල්ම් එක මේ ත්‍රෙඩ් එක බලනකොට...:yes:

    සිරාවටම බං..මං බලපු මැක්සම ‍ෆිල්ම් එකක්..අපි වගේම පිස්සො ටිකක් නේ ඉන්නේ..
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    නෑ නෑ බං..
    යාලුවොත් එක්ක පිස්සු කෙලින නිසා එක එක වචන කිය වෙනවා
    හරිය හරිය කියන එකත් එහෙම තමයි සෙට් උනේ ;)
    [/SIZE]

    හරිය කියන එක ගාල්ලේ වචනයක්..ඒක අපි උහා ගත්තේ Chamikawp ගෙන් හරිය :rofl::P

    මේ උඹ තනියමද බං බිමට පැන්නේ?:rolleyes:
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    හරිය කියන එක ගාල්ලේ වචනයක්..ඒක අපි උහා ගත්තේ Chamikawp ගෙන් හරිය :rofl::P

    මේ උඹ තනියමද බං බිමට පැන්නේ?:rolleyes:
    පිස්සුද බං
    එහෙම තනියම අවොත් මගදී චූ ගිහින් මැරෙයි...
    එයාලා තමයි අපිව අරගෙන එන්නේ බං
    අපේ එවුන්ට මේකේ අගයක් නෑ බං ගොඩක්ම එන්නේ සුද්දෝ
    අපේ එවුන් උන් උඩ ගිහින් බිමට පත බෑවෙනකම් බලන් ඉන්නවා මාරි කන්න
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    සිරාවටම බං..මං බලපු මැක්සම ‍ෆිල්ම් එකක්..අපි වගේම පිස්සො ටිකක් නේ ඉන්නේ..
    හත්වලාමේ...
    උඹලා ඔක්කොම බලලද ඒ ෆිල්ම් එක
    මටත් ලින්ක් එකක් දීපන්කො බා ගන්න :oo:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    පිස්සුද බං
    එහෙම තනියම අවොත් මගදී චූ ගිහින් මැරෙයි...
    එයාලා තමයි අපිව අරගෙන එන්නේ බං
    අපේ එවුන්ට මේකේ අගයක් නෑ බං ගොඩක්ම එන්නේ සුද්දෝ
    අපේ එවුන් උන් උඩ ගිහින් බිමට පත බෑවෙනකම් බලන් ඉන්නවා මාරි කන්න

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: මහ රෑ හිනා වෙන්න බෑ ඕයි :lol::lol:

    සුද්දොන්ට ඉතිං සල්ලි තියනව නේ බං...අපේ එවුන්ට කියන්නේ අපිටත් සල්ලි තියනව නම් යනවනේ බං බලන්න..ඒකයි සීන් එක..

    අඩෝ ෆොටෝ ගත්තේ නැද්ද? :P:rofl::P:rofl::P
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: මහ රෑ හිනා වෙන්න බෑ ඕයි :lol::lol:

    සුද්දොන්ට ඉතිං සල්ලි තියනව නේ බං...අපේ එවුන්ට කියන්නේ අපිටත් සල්ලි තියනව නම් යනවනේ බං බලන්න..ඒකයි සීන් එක..

    අඩෝ ෆොටෝ ගත්තේ නැද්ද? :P:rofl::P:rofl::P
    මොන ෆොටෝද බං
    ප්ලේන් එකට නගිනකොට අපරාදේ අවේ කියලා හිතුන බං :eek:
    සිරාවටම මට බය හිතුනා බං පහල බලද්දී
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මොන ෆොටෝද බං
    ප්ලේන් එකට නගිනකොට අපරාදේ අවේ කියලා හිතුන බං :eek:
    සිරාවටම මට බය හිතුනා බං පහල බලද්දී

    අර මොකක්ද එකක් කූල් වෙන්න ඇති නේද? :P:P