Breaking News! Warning for Elakirians!! Must read…

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    Breaking News! Warning for Elakirians!! Updated!!

    හදිසියෙන් අන්තර්ජාලයේ දැක්ක පුවතක් "එලකිරියේ" කියවන හැමදෙනාටම
    දැනගන්න ගෙනාවා....:oo:

    social-network-icons.jpg


    කියවන්න... :):)
    අනිත් අයටත් දැන ගන්නත් එක්කම ඉදිරියටත් ගන්න අමතක කරන්න එපා... :no::no:
    මොකද මේක ගොඩාක් වැදගත්....:)


    ටිවිටර් වෙබ් අඩවිය හරහා ලබා දෙන්නා වු සැබැදි ( Links) හරහා එය භාවිත කරන්නන් රව‍ටා සයිබර් ප්‍රහාරයන්ට සම්බන්ධ කරගන්නා ‍Anonymous හැකර් කණ්ඩායමේ අලුත්ම ක්‍රමයක් ගැනයි.. :baffled::baffled:


    article-0-0BFA492700000578-86_233x237.jpg


    Sophos (සොපෝස් )නම් වු පරිගණක ආරක්ෂක සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන Graham Cluley සදහන් කරන්නේ නොදැනුවත්ව ක්ලික් Click කරන්නා වු එම සැබැදි
    (
    Links) හරහා මෙම සයිබර් ප්‍රහාර එල්ල වීමට සකසා ඇත්තේ එකවර පරිගණක දස දහස් ගණනකින් එකම වෙබ් අඩවියකට දත්ත ගලා යාමට සිදුකරමින් එම වෙබ් අඩවිය අක්‍රීය තත්වයට පත් කිරීමයි..‍ :nerd::nerd::nerd:



    මේ ගැන තවදුරටත් පැහැදිලි කරන ඔහු පවසන්නේ
    මෙය Denial of Service attack ලෙස හදුන්වන බව ඔහු තව දුරටත් ප්‍රකාශ කරයි. අනිත් කාරණය වන්නේ Denial of Service වර්ගයේ ප්‍රහාර නිතී විරෝධී විමත්,
    පසුගියදා නවතනු ලැබු Mega upload වෙබ් අඩවිය හා මෙම ප්‍රහාරත් සම්බන්ධ වීම නිසා නොදැනුවත් ව හෝ සිදුවන මෙවැනි ක්ලික් Click කිරීමකින් තමන්ටද සිරගත වීමට සිදුවනු ඇති බවයි.

    එවැනි ප්‍රහාර Botnet Herders ලෙසද හදුන්වයි..
    ඒ ගැන මෙතනින් දැනගන්න...

    :baffled::baffled::baffled::baffled:

    එවැන්නක් ක්‍රියාත්මක වන ආකාරය...

    en


    Mega upload වෙබ් අඩවිය හා එම ප්‍රහාරය ගැන දැනගන්න මෙතනින් යන්න...

    මීට පෙරත් තමන්ට සහය දක්වන්නා වු පිරිස සඳහා LOIC
    (Low Orbit Lon Canon)
    නැමති පරිගණක වැඩසටහනක් බෙදා දෙමින් ඒ හරහා ඉහත සඳහන් කල Denial of Service attack ආකාරයේ ප්‍රහාරයන් සඳහා නොදැනුවත්වම පිරිස එකතු කොට ගෙන ඇත මේ වන විට පැවසෙන ආකාරයට 19000 එම වැඩසටහන බා ගත කරගෙන ඇත.....
    8.gif
    8.gif


    එම වැඩසටහනේ මුල් පිටුව දිස්වන ආකාරය මෙම වැඩසටහන තුල JavaScript එකකින් ක්‍රියාකරන බව පැවසේ..ස්පාඤ්ඤ භාෂාව යොදා ගෙන සකසා ඇති බවයි කියන්නේ
    8.gif
    8.gif


    Screen_shot_2012-01-20_at_10.59.39_AM_1_610x383.png

    [FONT=&]
    එම නිසා 249,000 ක් වු ටිවිටර් භාවිතා කරන්නන්ට මෙන්ම සමාජ ජාලා වෙබ් අඩවි පරිශීලකයන් මේ පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් බවත් තවදුරටත් ඔහු පවසයි..:)[/FONT]


    අපිත් අනවශ්‍ය ලින්ක් ක්ලික් නොකිරීමට වගබලා ගත්තොත් ගොඩාක් හොදයි වගේ.....
    [FONT=&]කැමති අය ක්ලික් කොලත් අවුලක් නෑ හරිද! [/FONT]:P

    * මේ ලින්ක්ස් ගැන බිය වීමට අවශ්‍ය නැත...
    ඒවා මම දාපුවා හොදද...!!
    [FONT=&quot]


    ඉංග්‍රීසි ලිපිය උපුටා ගත්තේ මෙතනින් :)[/FONT]


    උපුටා ගත්තේ...මෙතනින්!! :cool::cool:
    Www.chamikawp.blogspot.com

     
    Last edited:
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    oya kiyana tharam aulak nehe ban media fire ehema use karata case ekak nehe.. anika ape net eken poddak honda wedakata use karanan dunnama moko wenne.. koti ganak computers thiyenawa bot army eke.. kemathinam witharak ithin support karanna puluwan.. neththan danne nethi site walin download gannepa.. ethakota safe
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,926
    12,266
    113
    Behind u :p
    නොදැනුවත් ව හෝ සිදුවන මෙවැනි ක්ලික් Click කිරීමකින් තමන්ටද සිරගත වීමට සිදුවනු ඇති බවයි.

    magulak kiyanawa
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,524
    113
    Unknown
    :shocked:
    හෙන 7ම ගහපිය මුන්ට.මම අසම හොස්ටි site එකක් තමා megaupload මේ කැ** එක කෑවා.නොදකින් ශුක්‍රානු සුනකයෝ ටික.:angry::angry::angry::growl: