Breaking News! Warning for Elakirians!! Updated!!
හදිසියෙන් අන්තර්ජාලයේ දැක්ක පුවතක් "එලකිරියේ" කියවන හැමදෙනාටම
දැනගන්න ගෙනාවා....
කියවන්න...
අනිත් අයටත් දැන ගන්නත් එක්කම ඉදිරියටත් ගන්න අමතක කරන්න එපා...
මොකද මේක ගොඩාක් වැදගත්....
ටිවිටර් වෙබ් අඩවිය හරහා ලබා දෙන්නා වු සැබැදි ( Links) හරහා එය භාවිත කරන්නන් රවටා සයිබර් ප්රහාරයන්ට සම්බන්ධ කරගන්නා Anonymous හැකර් කණ්ඩායමේ අලුත්ම ක්‍රමයක් ගැනයි..
Sophos (සොපෝස් )නම් වු පරිගණක ආරක්ෂක සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන Graham Cluley සදහන් කරන්නේ නොදැනුවත්ව ක්ලික් Click කරන්නා වු එම සැබැදි
( Links) හරහා මෙම සයිබර් ප්‍රහාර එල්ල වීමට සකසා ඇත්තේ එකවර පරිගණක දස දහස් ගණනකින් එකම වෙබ් අඩවියකට දත්ත ගලා යාමට සිදුකරමින් එම වෙබ් අඩවිය අක්‍රීය තත්වයට පත් කිරීමයි..

මේ ගැන තවදුරටත් පැහැදිලි කරන ඔහු පවසන්නේ
මෙය Denial of Service attack ලෙස හදුන්වන බව ඔහු තව දුරටත් ප්‍රකාශ කරයි. අනිත් කාරණය වන්නේ Denial of Service වර්ගයේ ප්‍රහාර නිතී විරෝධී විමත්,
පසුගියදා නවතනු ලැබු Mega upload වෙබ් අඩවිය හා මෙම ප්‍රහාරත් සම්බන්ධ වීම නිසා නොදැනුවත් ව හෝ සිදුවන මෙවැනි ක්ලික් Click කිරීමකින් තමන්ටද සිරගත වීමට සිදුවනු ඇති බවයි.
එවැනි ප්‍රහාර Botnet Herders ලෙසද හදුන්වයි..
ඒ ගැන මෙතනින් දැනගන්න...

එවැන්නක් ක්‍රියාත්මක වන ආකාරය...
Mega upload වෙබ් අඩවිය හා එම ප්‍රහාරය ගැන දැනගන්න මෙතනින් යන්න...
මීට පෙරත් තමන්ට සහය දක්වන්නා වු පිරිස සඳහා LOIC
(Low Orbit Lon Canon) නැමති පරිගණක වැඩසටහනක් බෙදා දෙමින් ඒ හරහා ඉහත සඳහන් කල Denial of Service attack ආකාරයේ ප්රහාරයන් සඳහා නොදැනුවත්වම පිරිස එකතු කොට ගෙන ඇත මේ වන විට පැවසෙන ආකාරයට 19000 එම වැඩසටහන බා ගත කරගෙන ඇත.....
එම වැඩසටහනේ මුල් පිටුව දිස්වන ආකාරය මෙම වැඩසටහන තුල JavaScript එකකින් ක්‍රියාකරන බව පැවසේ..ස්පාඤ්ඤ භාෂාව යොදා ගෙන සකසා ඇති බවයි කියන්නේ
[FONT=&]
එම නිසා 249,000 ක් වු ටිවිටර් භාවිතා කරන්නන්ට මෙන්ම සමාජ ජාලා වෙබ් අඩවි පරිශීලකයන් මේ පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් බවත් තවදුරටත් ඔහු පවසයි..
[/FONT]
අපිත් අනවශ්‍ය ලින්ක් ක්ලික් නොකිරීමට වගබලා ගත්තොත් ගොඩාක් හොදයි වගේ.....
[FONT=&]කැමති අය ක්ලික් කොලත් අවුලක් නෑ හරිද! [/FONT]
* මේ ලින්ක්ස් ගැන බිය වීමට අවශ්‍ය නැත...
ඒවා මම දාපුවා හොදද...!!
[FONT="]
ඉංග්‍රීසි ලිපිය උපුටා ගත්තේ මෙතනින්
[/FONT]
උපුටා ගත්තේ...මෙතනින්!!

Www.chamikawp.blogspot.com

[/FONT]අපිත් අනවශ්‍ය ලින්ක් ක්ලික් නොකිරීමට වගබලා ගත්තොත් ගොඩාක් හොදයි වගේ.....
[FONT=&]කැමති අය ක්ලික් කොලත් අවුලක් නෑ හරිද! [/FONT]

* මේ ලින්ක්ස් ගැන බිය වීමට අවශ්‍ය නැත...
ඒවා මම දාපුවා හොදද...!!
[FONT="]
ඉංග්‍රීසි ලිපිය උපුටා ගත්තේ මෙතනින්
[/FONT] උපුටා ගත්තේ...මෙතනින්!!

Www.chamikawp.blogspot.com
Last edited:
lol zombie unath honda wadakatane kiyala ape eun click karaida danne na