එල එල කඩිත්තයා...
දැන්ම බානවෝ

එල එල කඩිත්තයා...

ඔව් මචන්..ඇත්තටම නියමයි මචන්..
ඒ වගේ අත්දැකිමක් ලැබෙන්නේ සීමිත පිරිසකට තමයි..
අපරාදේ කැම් එකක් අරන් ගිහින් තිබ්බා නම් විඩියෝ රූප රාමු ටිකකුත්
අර ගන්න තිබ්බා..
කොහොම වුනත්.. වෙනස් ම අත්දැකිමක් ලබාගෙන තියෙනවා කියලා නම් පෙනවා..