sweet_boy_reloaded7 එකෙන් ආවෙ... 6වෙනි එකත් උඹේ බෑන් කලාද බන්....?Omg Welcome Back OrionThuma!!!






Naha ban, eke password eka mathaka na





නුඹලා නායකත්වයට සුදුසු කොටසක් නෙවෙයි.ඒ සඳහා පරිණාමය වෙලා මදි.ඒක නිසා තමයි පිටසක්වල මාව පෘථිවි නායකත්වය සඳහා පත් වෙන්නේ.බලපල්ලා ලෝකය දිහා. නායකයන් කියන්නේ හොරුන්, දූෂිතය,ආර්ථමර්තකාමින්, බලලෝභීන්. ඔවුන් පීඩනයට පතව ඉන්න ලෝක ජනතාව අමතක කරලා.ලංකාවේ ඉන්න නායකයන් බලපන්.සුදු රෝස;11896900 said:හපොයි...... මම මේක බලාගෙන හිටියෙ......... එක දෙයයි කියන්න තියෙන්නෙ, මේ වෙද්දි ඔය OrionStar කියන විදියේ aliensල මේ ලෝකෙ දිහා, මෙයා දිහා බලන් ඉන්නවනම්, වහ කාල ගල් ගෙඩියකුත් බෙල්ලෙ බැඳන් අන්තර්සක්වලේද මොකේද එකේ තියෙන මූදකටත් පැනල ලැජ්ජාවට. සහෝ, කරන දෙයක් කරල පෙන්වන්න. ඔයා ලෝක නායකත්වයට සුදුසු නෑනේ තවම. කට කියවනව ඇර කිසිම දෙයක් කරල නෑ මට පෙනෙන විදියට නම් ඔයා.![]()
නුඹලාගේ නායකයන් විශාල පරිසර විනාශය කරමින් ස්වභව ධර්මය වනසමින් නුඹලාව විනාශය කරා ගෙන යමින් සිටිනවා.එය නායකත්වයක් නෙවෙයි.

නුඹලාගේ නායකයන් විශාල පරිසර විනාශය කරමින් ස්වභව ධර්මය වනසමින් නුඹලාව විනාශය කරා ගෙන යමින් සිටිනවා.එය නායකත්වයක් නෙවෙයි.



තව ටික කාලෙකින් ඉපදෙන පොඩි උන්ට

(උබේ නෙමෙයි
මගේ පොඩි උන්ට

උබට ඉතින් ලෝකෙ පාලනය කරන්න තියනවනෙ ඕව ගැන බලන්න වෙලාවක් නෑ.
මට හිතෙන්නෙ sachiව උබ උඩින් පල්ලෙන් talk කලාට ඒක හරියන එකකුත් නෑ වගේ.

) ගස්වල පින්තුර විතරයි පෙන්නන්න ඉතුරු වෙන්නෙ.

සචීව චැට් කරලා තමයි ඇඩ්මින් මාව තහනම් කරේ. ඒක නිසා එයාව මෙතනට ගෙන්න ගන්න එපෝ.උබට කියන්න ඔරියෝ මමත් ඕකමයි බන් කල්පනා කලේ.තව ටික කාලෙකින් ඉපදෙන පොඩි උන්ට
(උබේ නෙමෙයි
මගේ පොඩි උන්ට
උබට ඉතින් ලෝකෙ පාලනය කරන්න තියනවනෙ ඕව ගැන බලන්න වෙලාවක් නෑ.
මට හිතෙන්නෙ sachiව උබ උඩින් පල්ලෙන් talk කලාට ඒක හරියන එකකුත් නෑ වගේ.
) ගස්වල පින්තුර විතරයි පෙන්නන්න ඉතුරු වෙන්නෙ.
![]()
සචීව චැට් කරලා තමයි ඇඩ්මින් මාව තහනම් කරේ. ඒක නිසා එයාව මෙතනට ගෙන්න ගන්න එපෝ.






පිටසක්වල ජීවින්ගේ මූලස්ථානය තියෙන්නේ බ්රහස්පති ග්රහයාගේ චන්ද්රයෙක් මතුපිට.මේක විශාල ප්රදේශයක්.
මම කීවා පිටසක්වල ජීවින් පුනර්භවය පාලනය කරන බව.ඒක නිසා ධනවාදය වෙනුවෙන් කැපවෙන නායකයන්,නිලධාරීන් පුද්ගලයන් මරනින් පසු ධනවාදයේ පහල මට්ටමට අපි යවලා තියෙනවා.නමුත් ඒ අය එහිදි සමාජවාදයට කැමති බව පේනවා.සමාජවාදය වෙනුවෙන් කෑ ගහනවා.මේක අවස්ථාවාදි නායකත්වයක් මිස නියම නායකත්වයක් නෙවෙයි.දුප්පත් සමාජවාදින් ධනවතුන් ලෙස ඉපදුනාම ඒ අය තමන්ගේ මට්ටමේ ජනතාව අමතක කර ධනවාදය වෙනුවෙන් සටන් කරන ප්රවනතා තියෙනවා.
