2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    giorgio_tsoukalos_cartoon_by_i_m_catmonkey-d3a1it7.jpg
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    සුදු රෝස;11896900 said:
    හපොයි...... මම මේක බලාගෙන හිටියෙ......... එක දෙයයි කියන්න තියෙන්නෙ, මේ වෙද්දි ඔය OrionStar කියන විදියේ aliensල මේ ලෝකෙ දිහා, මෙයා දිහා බලන් ඉන්නවනම්, වහ කාල ගල් ගෙඩියකුත් බෙල්ලෙ බැඳන් අන්තර්සක්වලේද මොකේද එකේ තියෙන මූදකටත් පැනල ලැජ්ජාවට. සහෝ, කරන දෙයක් කරල පෙන්වන්න. ඔයා ලෝක නායකත්වයට සුදුසු නෑනේ තවම. කට කියවනව ඇර කිසිම දෙයක් කරල නෑ මට පෙනෙන විදියට නම් ඔයා. :oo::oo::oo::oo:
    නුඹලා නායකත්වයට සුදුසු කොටසක් නෙවෙයි.ඒ සඳහා පරිණාමය වෙලා මදි.ඒක නිසා තමයි පිටසක්වල මාව පෘථිවි නායකත්වය සඳහා පත් වෙන්නේ.බලපල්ලා ලෝකය දිහා. නායකයන් කියන්නේ හොරුන්, දූෂිතය,ආර්ථමර්තකාමින්, බලලෝභීන්. ඔවුන් පීඩනයට පතව ඉන්න ලෝක ජනතාව අමතක කරලා.ලංකාවේ ඉන්න නායකයන් බලපන්.
    ඒක නිසා මානවයන් තවම නායකත්වයට සුදුසු නැති බව ආස්තා මට ප්‍රකාශ කරා.ඒ වගේම ඔවුන්ගේ කෙනෙක් වෙන මට එය බාර ගන්න ලෙස ඔහු ආරාධනා කරා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    නුඹලාගේ නායකයන් විශාල පරිසර විනාශය කරමින් ස්වභව ධර්මය වනසමින් නුඹලාව විනාශය කරා ගෙන යමින් සිටිනවා.එය නායකත්වයක් නෙවෙයි.
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,830
    2
    115,815
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නුඹලාගේ නායකයන් විශාල පරිසර විනාශය කරමින් ස්වභව ධර්මය වනසමින් නුඹලාව විනාශය කරා ගෙන යමින් සිටිනවා.එය නායකත්වයක් නෙවෙයි.

    බොස් ඒලියන්ස්ල එනව කියන එක ගැන නම් මට කිසිම සුවර් එකක් නෑ ඒත් බොස්ගෙ අදහස් නම් බොහොම හොදයි!
    :rolleyes:
     
    • Like
    Reactions: XpressM and Genuine

    33000W

    Member
    නුඹලාගේ නායකයන් විශාල පරිසර විනාශය කරමින් ස්වභව ධර්මය වනසමින් නුඹලාව විනාශය කරා ගෙන යමින් සිටිනවා.එය නායකත්වයක් නෙවෙයි.

    උබට කියන්න ඔරියෝ මමත් ඕකමයි බන් කල්පනා කලේ.:confused::confused::confused::confused: තව ටික කාලෙකින් ඉපදෙන පොඩි උන්ට:love::love::love:(උබේ නෙමෙයි:no::no: මගේ පොඩි උන්ට:oo::oo::oo: උබට ඉතින් ලෝකෙ පාලනය කරන්න තියනවනෙ ඕව ගැන බලන්න වෙලාවක් නෑ.:no::no:මට හිතෙන්නෙ sachiව උබ උඩින් පල්ලෙන් talk කලාට ඒක හරියන එකකුත් නෑ වගේ.:P:P:P) ගස්වල පින්තුර විතරයි පෙන්නන්න ඉතුරු වෙන්නෙ.:frown::frown::frown:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    උබට කියන්න ඔරියෝ මමත් ඕකමයි බන් කල්පනා කලේ.:confused::confused::confused::confused: තව ටික කාලෙකින් ඉපදෙන පොඩි උන්ට:love::love::love:(උබේ නෙමෙයි:no::no: මගේ පොඩි උන්ට:oo::oo::oo: උබට ඉතින් ලෝකෙ පාලනය කරන්න තියනවනෙ ඕව ගැන බලන්න වෙලාවක් නෑ.:no::no:මට හිතෙන්නෙ sachiව උබ උඩින් පල්ලෙන් talk කලාට ඒක හරියන එකකුත් නෑ වගේ.:P:P:P) ගස්වල පින්තුර විතරයි පෙන්නන්න ඉතුරු වෙන්නෙ.:frown::frown::frown:
    සචීව චැට් කරලා තමයි ඇඩ්මින් මාව තහනම් කරේ. ඒක නිසා එයාව මෙතනට ගෙන්න ගන්න එපෝ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම කීවා පිටසක්වල ජීවින් පුනර්භවය පාලනය කරන බව.ඒක නිසා ධනවාදය වෙනුවෙන් කැපවෙන නායකයන්,නිලධාරීන් පුද්ගලයන් මරනින් පසු ධනවාදයේ පහල මට්ටමට අපි යවලා තියෙනවා.නමුත් ඒ අය එහිදි සමාජවාදයට කැමති බව පේනවා.සමාජවාදය වෙනුවෙන් කෑ ගහනවා.මේක අවස්ථාවාදි නායකත්වයක් මිස නියම නායකත්වයක් නෙවෙයි.දුප්පත් සමාජවාදින් ධනවතුන් ලෙස ඉපදුනාම ඒ අය තමන්ගේ මට්ටමේ ජනතාව අමතක කර ධනවාදය වෙනුවෙන් සටන් කරන ප්‍රවනතා තියෙනවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවින්ගේ මූලස්ථානය තියෙන්නේ බ්‍රහස්පති ග්‍රහයාගේ චන්ද්‍රයෙක් මතුපිට.මේක විශාල ප්‍රදේශයක්.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මෙන් ඉන් බ්ලැක්සලා යන්නේ අලුත්ම, ෆැක්ටරි එකෙන් ආපු වගේ විශාල වටිනාකමක් සහිත කලු කාර්, ජීප් සහ වෑන් වල. මේ අය දැක්කම අඳුර ගන්න පුලුවන්.සමහරු විඳ්‍යඥයන් වගේ. මේ අය යන හෙලිකොප්ටර් පවා නවීනයි.මම මේ අය නිතර දකින නිසයි ඔයාලට දැන ගන්න ලියන්නේ.
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පිටසක්වල ජීවින්ගේ මූලස්ථානය තියෙන්නේ බ්‍රහස්පති ග්‍රහයාගේ චන්ද්‍රයෙක් මතුපිට.මේක විශාල ප්‍රදේශයක්.

    ඔන්න මගෙත් එක්ක ඇරගන්න හදන්න එපා.... මම මේ අහන්නෙ දැන් උඹ ඕව දන්නෙ කොහොමද බන්.... දැන් උඹ කියන පළියට අපි පිළිගන්නෙ කොහොමද කියපන්කො.... උඹ කැමතිනම් පොඩියටහරි පිළිගන්න පුළුවන් දෙයක් කරපන් නැත්නම් දාපන්කොබන්...
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    මම කීවා පිටසක්වල ජීවින් පුනර්භවය පාලනය කරන බව.ඒක නිසා ධනවාදය වෙනුවෙන් කැපවෙන නායකයන්,නිලධාරීන් පුද්ගලයන් මරනින් පසු ධනවාදයේ පහල මට්ටමට අපි යවලා තියෙනවා.නමුත් ඒ අය එහිදි සමාජවාදයට කැමති බව පේනවා.සමාජවාදය වෙනුවෙන් කෑ ගහනවා.මේක අවස්ථාවාදි නායකත්වයක් මිස නියම නායකත්වයක් නෙවෙයි.දුප්පත් සමාජවාදින් ධනවතුන් ලෙස ඉපදුනාම ඒ අය තමන්ගේ මට්ටමේ ජනතාව අමතක කර ධනවාදය වෙනුවෙන් සටන් කරන ප්‍රවනතා තියෙනවා.

    :eek:

    mama hithuwe machan thred eka atha erala giya kiyala..

    ela..digatama liyahan machn!
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    Oriya goda giyama onn apita salakanna ona.. :D Masayak nam iwarai onna 2012!
     
    Status
    Not open for further replies.