IP torrents Invitation 3k tiyanawa

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,560
    3,982
    113
    Lanka
    Captain ජැක් ස්පැරෝ;11901802 said:
    උඹලට පින් මට මේක කියලා දුන්නට.....
    එන ආත්මෙදි ටොරන්ට් එකක් වෙලා ඉපදෙන්න එපා:cool::cool:
    පට්ට පට පට නේ......එහෙනම් ඔන්න තියෙන එකෙක් මට දිහල්ලා......මම සාමාන්‍යයෙන් ඉතින් මාසෙකට 30GB විතර Download කරනවා.....මැරෙනකම් ඔනෙනම් Upload කරන්නම්............

    hehe mam laga ekjak tynwa ithuru wela. nxt month invt 3 ada hetma labei. mail eka pm krpan ewanam

    nikan denna kiwwahama kowruth denne naha ban.. :dull::dull::baffled::baffled:

    ehema denne naththe machan ara mama kalin kiwe. bari welawath gatta eka mokak hari magodiyak karan bannd wunoth ara dunna ekath iwarai.. eka nisa samaanyen danne nati ekekta denwa adui. uba hitapn 4TB witra up krla hodata ina ekek nikan bannd wunma komda kata hari duna invt ekak hinda....

    nyws mage laga denata ekai tyne.. issorma mata mail eka pm krna ekata dennam
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    hehe mam laga ekjak tynwa ithuru wela. nxt month invt 3 ada hetma labei. mail eka pm krpan ewanam

    ehema denne naththe machan ara mama kalin kiwe. bari welawath gatta eka mokak hari magodiyak karan bannd wunoth ara dunna ekath iwarai.. eka nisa samaanyen danne nati ekekta denwa adui. uba hitapn 4TB witra up krla hodata ina ekek nikan bannd wunma komda kata hari duna invt ekak hinda....

    nyws mage laga denata ekai tyne.. issorma mata mail eka pm krna ekata dennam
    තැන්ක්ස් මචන්...පුලුවන් වෙලාවක මට එවන්න.........:)
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,560
    3,982
    113
    Lanka
    Captain ජැක් ස්පැරෝ thama issoroma mail eka ewwe.. onna eyata anthima invttion 1 dunna:yes:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    Captain ජැක් ස්පැරෝ thama issoroma mail eka ewwe.. onna eyata anthima invttion 1 dunna:yes:

    ඔන්න ජැකෝ දැන් තියෙන්නේ හිටු කියලා කැමති දෙයක් බාගන්න එකයි :P
    හැබැයි දීපු එකාගේ නම්බුව රැකෙන්‍න අප් කරන්න:nerd:
    ඩවුන් එවා අප් වෙන්නේ නැත්නම්
    මොකද ‍හුගක් එවායේ සීඩ්ස් වැඩිස් ලිචස් අඩුයි:rofl:

    ඉතින් ඔතන තියෙන ෆ්‍රි ලීච් ඒවා තෝරා ගෙන ඒවායේ ලිචර්ස්ලා වැඩිම ටොරන්ට් එකක් තොරන් ඩවුන්වෙන්න දාලා තියන්න වැඩක් නැති වුණත්
    අප් හැදෙනවා

    පුලුවන් නම් ‍සීඩ් බොක්ස් එකක් යූස් කරන්න වැඩේ ගොඩ
    ගන්න පුලුවන් කමක් තියේ නම්

    මට සීඩ් බොක්ස් එකක් දුන් ටෝජා ටත් (දැන් බෑන් වී සිටින:( ) තැන්ක්ස් කරනවා

    එ පිනෙන් බෑන් වීම අයින් වි නැවත එන්න ලැබේවා

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,560
    3,982
    113
    Lanka
    ඉතිං බන් අපිත් බානවනේ පට්ට ස්පීඩ් ඔය මොකුත් නැතුව. dl 1 mbps

    uba seedrls nathi leechrs la witarak ina trrnt ekak hmbunma oya tika kiypnko :P:P:P
    public torrnt site wla baana un krna dwn kra maaru wuna itin speed slow .. samahra ewa speed hodai bt godak welwata anaathai. IPT wala ehema scn eakk nah. anika une file eakk mulinma release wenwa anith wata kalin.. une parana moive ekak hoya gnna tynwa.. bluray wunath 50gb ewath tynwa.. maxx
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්

    uba seedrls nathi leechrs la witarak ina trrnt ekak hmbunma oya tika kiypnko :P:P:P
    public torrnt site wla baana un krna dwn kra maaru wuna itin speed slow .. samahra ewa speed hodai bt godak welwata anaathai. IPT wala ehema scn eakk nah. anika une file eakk mulinma release wenwa anith wata kalin.. une parana moive ekak hoya gnna tynwa.. bluray wunath 50gb ewath tynwa.. maxx

    ane manda ban. mata owa therenne ne. mata ona wena ona deyak mama kat.ph ekata gihin ba gannawa. patta speed, echcharai
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    නිකම් ටොරන්ට් බෑවත් ස්පීඩ් එන්නෙ 60 - 70 තමා බන්! ලංකාවට ඕවා වැඩක් නැහැ. ඔන්න අපේ ඩවුන්ලෝඩ් ස්පීඩ් මෙගාබයිට් 50ක් වත් තිබ්බා නම් ඕවා වටිනවා:P

    Screen :-

    myspeed.png
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,560
    3,982
    113
    Lanka
    නිකම් ටොරන්ට් බෑවත් ස්පීඩ් එන්නෙ 60 - 70 තමා බන්! ලංකාවට ඕවා වැඩක් නැහැ. ඔන්න අපේ ඩවුන්ලෝඩ් ස්පීඩ් මෙගාබයිට් 50ක් වත් තිබ්බා නම් ඕවා වටිනවා:P

    Screen :-

    ubat akiyan dea hariyata terenne na mchan. nikan public torrnt trckr wala seedrs la adui.. itin 4mb line ekak tibbath samahara welwata speed eka 4kb wage.. eth mea wage privt torrnt trckrs wala une weleka une torrnt ekaka tiyene net conction eke hatiyta full speed enwa itin. a wage trckr ekaka account ekak tyna eka une rataka ekekta wadagath.. mokada maath issara samahra torrnt baaganna bariwa une taram katta kaala tynwa 96% witra hodata speed awith leechrs la wadi wunma enwa 9.2kb ane itin iwarai okkoma.. mea wage ehema kisi awulak na. anika public ewage torrnt chck krarnne na .fake /virus pirila. mea wage ehema na.. public awage nathi samahara ewa IPt wage ewage tiyenwa.. ekai tiyena waasiya.. godak denek torrnt kiwama hapoo epa kiyanne ara wage public ewagen dwn karnn gihin ewage ena slow speed eka hindama torrnt epa wuna aya..
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    mekai scn eka oke seedrs la wadi bn.. itin ube up ekak yanawa adui. seedrs la adu ekak hoyapan..ehema ekak balala dala typan..dwn wen speed eka limit krpan 1kb walata

    mea wage

    http://on.iptorrents.com/details.php?id=572857
    සිද්දිය මේකයි හාඩ් එකේ ඉඩ නෑ......
    5GB ට අඩු එකක් හොයාගන්න බැරිවෙයිද?