IP torrents Invitation 3k tiyanawa

Nov 25, 2009
495
51
0
මම ගාවත් තියනවා නිකන් දෙන්නම් ඔන අය පීඇම් පාරක් දාන්න
 
udsic

Well-known member
  • Mar 16, 2008
    3,092
    1,019
    113
    හෙලයා;11895816 said:
    මම ගාවත් තියනවා නිකන් දෙන්නම් ඔන අය පීඇම් පාරක් දාන්න

    පම් ඕනේ නෑ බන් එළිපිට ඉල්ලන්න කියපන්... නැත්නම් හිටි බුස්නොස්‌ පාරක කියල.. මා ගාවත් ඇති මමත් නිකන් දෙන්නම්.
     
    kasun88888

    Well-known member
  • Oct 28, 2007
    1,069
    158
    63
    ගෙදර
    හෙලයා;11895816 said:
    මම ගාවත් තියනවා නිකන් දෙන්නම් ඔන අය පීඇම් පාරක් දාන්න

    මෙන්න මු උබෙ business එකට කෙලවන්න හදන්නේ:rofl::rofl::P
     
    BANKIMOON

    Banned
    Jan 20, 2012
    1,270
    31
    0
    තොට පිස්සුද සල්ලි වටල විකුනන්න ?
    මිනිහෙක් වගේ නම්බු පිටින් දීපන් දෙන එක හැම හු***ම සල්ලි ගාවගන්නෙ නැතුව

    8wa45w.jpg
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,092
    1,019
    113
    තොට පිස්සුද සල්ලි වටල විකුනන්න ?
    මිනිහෙක් වගේ නම්බු පිටින් දීපන් දෙන එක හැම හු***ම සල්ලි ගාවගන්නෙ නැතුව

    8wa45w.jpg

    එල කොල්ලෙක් නේ උබ...PM බලපන්
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    පරන දන්න අඳූනන මෙම්බරයො ඉන්නවනං කියන්න අඩුම තරමෙ 3ක් වැඩිම වශයෙන් 9ක් දෙන්න පුළුවං

    PS:- මට එකවුන්ට් 3ක් තියෙනවා :P
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,092
    1,019
    113
    පරන දන්න අඳූනන මෙම්බරයො ඉන්නවනං කියන්න අඩුම තරමෙ 3ක් වැඩිම වශයෙන් 9ක් දෙන්න පුළුවං

    PS:- මට එකවුන්ට් 3ක් තියෙනවා :P

    අම්මෝ බන් එකවුන්ට් ක් මොකටද?
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අම්මෝ බන් එකවුන්ට් ක් මොකටද?

    නිකං ඉතිං ඉන්විටේශන් 3ක් තිබ්බ 3ක් හැදුවා
    ලොගින්ස් මතක නෑ දැන් ;)
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    පරන දන්න අඳූනන මෙම්බරයො ඉන්නවනං කියන්න අඩුම තරමෙ 3ක් වැඩිම වශයෙන් 9ක් දෙන්න පුළුවං

    PS:- මට එකවුන්ට් 3ක් තියෙනවා :P

    මං උඹව අදුරන්නේ නෑ..:P මං පරණත් නෑ.. :P .අනේ මටත් එකක් දෙන්න පුලුවන්ද? :rolleyes: රිච්ඩ් අභ්‍යාස පොතක් එහෙම නෙවේ.. :dull:
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,560
    3,982
    113
    Lanka
    නිකං ඉතිං ඉන්විටේශන් 3ක් තිබ්බ 3ක් හැදුවා
    ලොගින්ස් මතක නෑ දැන් ;)

    mage last month invts 3 nen 1k witarai katada mekema ekekta dunna. anith 2 amataka wuna :P
    mea month eke hmbuna ewa 3ma tynwa
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Its now I see you doing a business here

    Shame on you -Nipuna1989-

    Whoever an old reputed member in EK in need of Ipt invitation. PM me
    If I know you or you are trustworthy I will give all 3 of my invitations for free

    mage last month invts 3 nen 1k witarai katada mekema ekekta dunna. anith 2 amataka wuna :P
    mea month eke hmbuna ewa 3ma tynwa

    පරණ එකවුන්ට් 3 ලොගින්ස් මතක නෑ බං
    නැත්නං ඒ 3 තියෙන ඉන්විටේශන් එක්ක ඉන්විටේශන් 12ක් දෙන්න තිබ්බා.

    මං කලින් Ipinvi give away කියල ත්‍රෙඩ් 3,4 දාලා නිකං ඉන්විටේශන් දුන්නා

    මං උඹව අදුරන්නේ නෑ..:P මං පරණත් නෑ.. :P .අනේ මටත් එකක් දෙන්න පුලුවන්ද? :rolleyes: රිච්ඩ් අභ්‍යාස පොතක් එහෙම නෙවේ.. :dull:
    උඹ පරණ නැත්නං මං පරණත් නෑ :P

    sent machan :D
     
    • Like
    Reactions: jkadithya

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    උඹ පරණ නැත්නං මං පරණත් නෑ :P

    sent machan :D

    පිස්සුද බං මං පරණ නෑ..බලපං 1 වඩා 3 වඩා 7 වැඩී නේ..එගෙම බලද්දි මං මාර්තු උඹ සෙප්ටෙම්බර් ඒ කියන්නේ මං 3 උඹ 7..බලපං උඹ මට වඩා පරණයි නේ :P:P:P:P

    Thanks a lot machoo :) ;) really appreciate :)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    නිකන් හම්බ වෙන එක නිකන් දීපන් බන්

    දවසේ කතාව

    පිස්සුද බං මං පරණ නෑ..බලපං 1 වඩා 3 වඩා 7 වැඩී නේ..එගෙම බලද්දි මං මාර්තු උඹ සෙප්ටෙම්බර් ඒ කියන්නේ මං 3 උඹ 7..බලපං උඹ මට වඩා පරණයි නේ :P:P:P:P

    Thanks a lot machoo :) ;) really appreciate :)
    :P :P
    No problemo machan :)