IP torrents Invitation 3k tiyanawa

udsic

Well-known member
  • Mar 16, 2008
    3,092
    1,019
    113
    mamanan danata 11k deela thiyenawa :rofl:

    math 2k dila thiyanawa yaluwanta

    mama 8k deela tiyenwa.:yes::yes::yes:

    mama 12 k dunna :)

    මට නම මතක නෑ කිඉයක් දුන්නද කියල...හැබැයි අම්බානක දීල තියනවා.... මොකද මටත් දුන්නේ එළකිරි එකේ ලලන්ත කියල සහෝදරයෙක්.(අවුරුදු ගානකට කලින්, ඌ දැන් එළකිරි එනවද දන්නෙත් නෑ.) ඌ මාව දැනගෙන දුන්න නෙවෙයි. එළකිරි එකේ ෆිට් එකට දුන්නේ. ඊ හින්ද(ලලන්තට කරන ගෞරවයක්වශයෙනුත් එක්ක) මම නම පුළුවන් උපරිම දෙනවා.

    කවද හරි එකෙක් මට කෙලියොත් නම තත්වේ වෙනස් වෙයි...:cool::cool:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,639
    3,241
    113
    සොරි මගේ නම් ඉවරයි.. ඊගාව මාසේ තමයි...:(

    වෙන කවුරු හරි දෙනවා නම් මුට දියන්..

    Mona site eke ewada uba denne?
     
    Nov 25, 2009
    495
    51
    0
    මම එදා තිබ්බ එවා ඔකොම දුන්නා අද තව 3 ක් ලැබිලා එකෙන් එකක් දුන්නා තව දෙකක් තියෙනවා ඔන අය ඉන්නවා නම් පීඇම් කරන්න (මම මෙ කියන්නෙ IPtorrent ගැන හොදේ :P
     
    • Like
    Reactions: chami_84

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,639
    3,241
    113
    seed කලත් seed වෙන්නේ නැති තරම් නේ බන්..:rolleyes:
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,092
    1,019
    113
    ඔන්න කට්ටියට උදව් කලහම අපිට ලැබෙන තෑගී..:D:D:D

    -------- YumYumRed wrote:--------
    Dear batistaSL

    Please be advised that we have banned a user invited by yourself to IPTorrents.com who has been identified for using a ratio cheating software


    Name:-yasiru2k

    Email:[email protected]

    A note reflecting this has been added to your account


    You are requested to be careful who you invite to our site as you are not only wasting your invite, but if we establish that you are inviting too many cheaters we will have no alternative but to disable your account as well


    We are not making the assumption that you were aware your invitee would become a ratio cheat, but we simply wish to make you aware of the facts and its consequences should this occur too frequently


    It is sincerely hoped that we can put this event down to experience and that you will continue to enjoy all that IPT has to offer for a long time to come


    There is no requirement to respond to this message, it is simply for your information, not to start a debate

    Telling me your invitee did not cheat will not reverse the ban, we have checked our software routines again and again and again - they cheated

    Regards
    :P