2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේ......... බලන්න දෙයක් නෑ...... මටනම් තාම දේශපාලනේ කරන්න තරම් පිස්සු නෑ....... හරි, ඔයාගේ අස්තයි, මුස්තයි, ඔයයි කට්ටිය එකතු වෙලා කරන මංගල්ලයක් එදාට කරමුකො සහෝ...... එදාට ඔයාට සාක්ෂිත් තියෙයි නෙව.එදාට බලමු හොඳේ..... දැනට ඕව සුරංගනා කතා....... මම තවමත් කියනව. හරි නායකත්වයක් තියෙන මිනිහෙක්නම් ඕව කියව කියව යන්නෙ නෑ...... කරල පෙන්වනව මිස...... :dull::dull::dull::dull:
    මානවයගේ චින්තනය සහ පිටසක්වල චින්තනය වෙනස්.නමුත් අනාගතය වෙනස් වෙන බව අපි පෘථිවිවාසින්ට කලින්ම දැනුවත් කල යුතුයි.එක පාරම අහසේ පෙනිසිටිනවාට වඩා එහෙම කරන එක හොඳයි
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මානවයගේ චින්තනය සහ පිටසක්වල චින්තනය වෙනස්.නමුත් අනාගතය වෙනස් වෙන බව අපි පෘථිවිවාසින්ට කලින්ම දැනුවත් කල යුතුයි.එක පාරම අහසේ පෙනිසිටිනවාට වඩා එහෙම කරන එක හොඳයි

    ඉතින් ඔතනට වෙලා කතා කර කර ඉන්නේ නැතුව වරෙන්කො උඹේ එලියන් ලා එක්ක. උඹේ මහා ලොකු කතා විතරයි වැඩ නෑ
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    මම මේක දැක්කෙත් දැනුයි.ඒ අය ජනවාරි 20 දාපු එකක්නේ තියෙන්නේ.

    මචන් උඹ මේ සෙට් එකේ සාමාජිකයෙක්ද?
    අර Ashtar Command කියල කට්ටියක් නෙට්වර්ක් එකක් හදාගෙන ආගමික ඇදහිල්ලක් වගේ ලයින් එකක් යන්නෙ යූටියුබ් එකේ??

    එයාල කියන්නෙ ආදරය ,සාමය වගේ දේවල් පතුරවන සීන් එකක් ගැන..හැබැයි එකේ ජේසුතුමා වත් ගාවලා තමා හදාන තියෙන්නෙ..???
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හොඳ පාලකයෙක් කවදාවත් තමන්ගෙ ජනතාව අවතක්සේරු කරන්නෙ නෑ කියලයි මටනම් කියාදීල සහ වැටහිල තියෙන්නෙ.
    තමන්ගේ අය වැරදි කරනවනම් ඒවා හංගනවා සහ අනුමත කරනවා.නමුත් එක තමයි මම කීවේ පිටසක්වල චින්තනය සහ මානව චින්තනය වෙනස් කියලා.තමන්ගේ වාසින් අතින් වෙන වැරදි වලට තමයි නුඹලා සටන් කල යුත්තේ.ඒක කරපු නැති නිසා තමයි මට ඉදිරිපත් වෙන්න වෙලා තියෙන්නේ.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ඉතින් ඔතනට වෙලා කතා කර කර ඉන්නේ නැතුව වරෙන්කො උඹේ එලියන් ලා එක්ක. උඹේ මහා ලොකු කතා විතරයි වැඩ නෑ

    :yes:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මචන් උඹ මේ සෙට් එකේ සාමාජිකයෙක්ද?
    අර Ashtar Command කියල කට්ටියක් නෙට්වර්ක් එකක් හදාගෙන ආගමික ඇදහිල්ලක් වගේ ලයින් එකක් යන්නෙ යූටියුබ් එකේ??

    එයාල කියන්නෙ ආදරය ,සාමය වගේ දේවල් පතුරවන සීන් එකක් ගැන..හැබැයි එකේ ජේසුතුමා වත් ගාවලා තමා හදාන තියෙන්නෙ..???
    පිටසක්වල ජේසුතුමාලා නෑ.පිටසක්වල සර්ව බලධාරියෙක් හෝ මැවීම ප්‍රතික්ශේප කරනවා.අපි හදපු පෘථිවිය ගැන අපි ලඟ සාක්ෂි තියෙනවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Men in black.......... I love the comedy........ ඔයා පිටසක්වල ජීවීන්ට කියන්න මම කිවුවයි කියල........ මට එයාලගේ අනුකම්පාවෙන් තුට්ටුවකවත් වැඩක් නෑ කියල. පරිණාමය නොවුන මැටි පිලිම කවුද කියල කාටකාටත් පෙනෙනව. අදහස් දක්වන්න ඕන නිසානෙ මෙතන thread එකක් පටන් ගත්තෙ ඔයා.... "බලාපල්ල", "කරපල්ල", "හිතපල්ල",........ මහමුදලි කියලද ඔයා හිතන් ඉන්නෙ. පිටසක්වල අය ඔච්චර වැදගත් නම් අනික් අයගේ අදහස් සලකල, වැදගත් විදියට කතා කරන හැටි එයාලගෙන්ම අහගෙන එන්න.

    මැරෙන්න තියේ නම් කවදහරි මැරෙනව.ජීවත් වෙන්න තියෙනවනම් ජීවත් වෙනව. ලංකාවෙ අපි කවද්ද ඒකට බය උනේ Orion සහෝ. මූද හත්ගව්වක් තියන් අමුඩ ගහන්න යන්නෙ නැතිව දැනට අදාල හරිය දැන් බලාගමු අපි කවුරුත් විවාද නොකර. පරිණාමය මොලෙන් විතරක් නෙවෙයි, ආධ්‍යාත්මික අතිනුත් මනින්න පුරුදු වෙන්න. හොඳ පාලකයෙක් කවදාවත් තමන්ගෙ ජනතාව අවතක්සේරු කරන්නෙ නෑ කියලයි මටනම් කියාදීල සහ වැටහිල තියෙන්නෙ.

    මම කලේ අදහස් දැක්වීමක් විතරයි..... අවබෝධ කරගන්නෝ සැකෙවින් අවබෝධ කරත්වා.......

    මම කීවනේ.බාෂාව කියන එක එතරම් වැදගත් නෑ.ඒක ඔබ විසින් මනස තුල ඇති කරගෙන තියෙන එකක්.පෘථිවියේ කෙහෙද ආධ්‍යත්මික සංවර්ධනයක් තියෙන්නේ.:D
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    ඉතින් ඔතනට වෙලා කතා කර කර ඉන්නේ නැතුව වරෙන්කො උඹේ එලියන් ලා එක්ක. උඹේ මහා ලොකු කතා විතරයි වැඩ නෑ

    ඒක ඇත්ත......... :oo::oo::oo:

    තමන්ගේ අය වැරදි කරනවනම් ඒවා හංගනවා සහ අනුමත කරනවා.නමුත් එක තමයි මම කීවේ පිටසක්වල චින්තනය සහ මානව චින්තනය වෙනස් කියලා.තමන්ගේ වාසින් අතින් වෙන වැරදි වලට තමයි නුඹලා සටන් කල යුත්තේ.ඒක කරපු නැති නිසා තමයි මට ඉදිරිපත් වෙන්න වෙලා තියෙන්නේ.

    තමන්ගෙ අය වැරදි කරන එකක් ගැන නෙවෙයි මම කියන්නෙ. තමන්ගෙ අය අවතක්සේරු කරනව කියන්නෙ, මිනිහෙක්ගෙ නියම එකට වඩා අඩුවෙන් එයාල ගැන හිතන එකයි.ඉදිරිපත් වෙනවනම් බෝඩ් අල්ලන් කෑ නොගහ ඉදිරිපත් වෙලා අපිටත් පෙනෙන්න යමක් කරන්නකො......... :oo::oo::oo::oo::oo: ඔයා මොකෙක්ද කියල මට හිතාගන්න බෑ. එක වෙලේකට alien-human hybrid එකක්. තව වෙලාවකට සම්පූර්ණ ඒලියන් කෙනෙක්, තව වෙලාවකට මනුස්සයෙක්. එක්කො ඔයාට ටැපලිල. නැත්නම් මගේ ඇස් පෙනීමේ දෝසයක්. :baffled::baffled::baffled::baffled::baffled: යාළුව, මට ඔයාගෙ thread එක නිසාම ඒලියන්ලව දැන් තිත්ත වෙලයි තියෙන්නෙ. ඉස්සර නම් ඔහේ නිකමට හරි ඒලියන් කෙනෙක් ආවොත් හායි කියල මගේ වැඩක් බලාගනියි. දැන් නම් ඇත්තමයි, මගේ ඉස්සරහට එහෙම ආවොත් රන්පා තමයි එයාලට. :eek::eek::eek::eek:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    උබට කියන්න ඔරියෝ මමත් ඕකමයි බන් කල්පනා කලේ.:confused::confused::confused::confused: තව ටික කාලෙකින් ඉපදෙන පොඩි උන්ට:love::love::love:(උබේ නෙමෙයි:no::no: මගේ පොඩි උන්ට:oo::oo::oo: උබට ඉතින් ලෝකෙ පාලනය කරන්න තියනවනෙ ඕව ගැන බලන්න වෙලාවක් නෑ.:no::no:මට හිතෙන්නෙ sachiව උබ උඩින් පල්ලෙන් talk කලාට ඒක හරියන එකකුත් නෑ වගේ.:P:P:P) ගස්වල පින්තුර විතරයි පෙන්නන්න ඉතුරු වෙන්නෙ.:frown::frown::frown:
    අනාගතයක් කොහෙද තියෙන්නේ.ඔබලා ගන්න ආහාර ශාක සහ සතුන් මත රඳා පවතින්නේ.ඒවා නැති වුනාම නුඹලට නුඹලව මරලා කාලා තමයි ජීවත් වෙන්න වෙන්නේ.අන්න ඒ යුගයට තමයි නුඹලාගේ නායකයන් නුඹලාව අරගෙන යන්නේ.දැනටමත් විශාල විනාශයක් කරලා.ශාක නැතිව ජීවත් වෙන්න හෝ වෙනත් ග්‍රහලෝක වලට පලා යන්න තරම් දියුණු තාක්ෂනයක් නැති නුඹලා කරන මේ විනාශය නිසා තමයි පෘථිවි වාසින් නායක්ත්වයට සුදුසු නොවන කොටසක් බව තීරණය වන්නේ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    සුදු රෝස;11902452 said:
    ඒක ඇත්ත......... :oo::oo::oo:

    තමන්ගෙ අය වැරදි කරන එකක් ගැන නෙවෙයි මම කියන්නෙ. තමන්ගෙ අය අවතක්සේරු කරනව කියන්නෙ, මිනිහෙක්ගෙ නියම එකට වඩා අඩුවෙන් එයාල ගැන හිතන එකයි.ඉදිරිපත් වෙනවනම් බෝඩ් අල්ලන් කෑ නොගහ ඉදිරිපත් වෙලා අපිටත් පෙනෙන්න යමක් කරන්නකො......... :oo::oo::oo::oo::oo: ඔයා මොකෙක්ද කියල මට හිතාගන්න බෑ. එක වෙලේකට alien-human hybrid එකක්. තව වෙලාවකට සම්පූර්ණ ඒලියන් කෙනෙක්, තව වෙලාවකට මනුස්සයෙක්. එක්කො ඔයාට ටැපලිල. නැත්නම් මගේ ඇස් පෙනීමේ දෝසයක්. :baffled::baffled::baffled::baffled::baffled: යාළුව, මට ඔයාගෙ thread එක නිසාම ඒලියන්ලව දැන් තිත්ත වෙලයි තියෙන්නෙ. ඉස්සර නම් ඔහේ නිකමට හරි ඒලියන් කෙනෙක් ආවොත් හායි කියල මගේ වැඩක් බලාගනියි. දැන් නම් ඇත්තමයි, මගේ ඉස්සරහට එහෙම ආවොත් රන්පා තමයි එයාලට. :eek::eek::eek::eek:

    මම දැනට පෘථිවියේ ඉන්නේ 100%ක මානවයෙක් වශයෙන්.නමුත් මගේ ආධ්‍යත්මය පිටසක්වල.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    පිටසක්වල ජේසුතුමාලා නෑ.පිටසක්වල සර්ව බලධාරියෙක් හෝ මැවීම ප්‍රතික්ශේප කරනවා.අපි හදපු පෘථිවිය ගැන අපි ලඟ සාක්ෂි තියෙනවා.

    මම මේ හෙන එකෙන් ඉන්නෙ මාව ඔය මොකෙක් හරි කන්ටැක්ට් කරයි කියල..සිරාවටම:baffled:

    තමා නෑනෙ.. :sorry:

    මචන්වත් මට මිස් කෝල් එකක් ගහෆන්..!:P
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    Men in black.......... I love the comedy........ ඔයා පිටසක්වල ජීවීන්ට කියන්න මම කිවුවයි කියල........ මට එයාලගේ අනුකම්පාවෙන් තුට්ටුවකවත් වැඩක් නෑ කියල. පරිණාමය නොවුන මැටි පිලිම කවුද කියල කාටකාටත් පෙනෙනව. අදහස් දක්වන්න ඕන නිසානෙ මෙතන thread එකක් පටන් ගත්තෙ ඔයා.... "බලාපල්ල", "කරපල්ල", "හිතපල්ල",........ මහමුදලි කියලද ඔයා හිතන් ඉන්නෙ. පිටසක්වල අය ඔච්චර වැදගත් නම් අනික් අයගේ අදහස් සලකල, වැදගත් විදියට කතා කරන හැටි එයාලගෙන්ම අහගෙන එන්න.

    මැරෙන්න තියේ නම් කවදහරි මැරෙනව.ජීවත් වෙන්න තියෙනවනම් ජීවත් වෙනව. ලංකාවෙ අපි කවද්ද ඒකට බය උනේ Orion සහෝ. මූද හත්ගව්වක් තියන් අමුඩ ගහන්න යන්නෙ නැතිව දැනට අදාල හරිය දැන් බලාගමු අපි කවුරුත් විවාද නොකර. පරිණාමය මොලෙන් විතරක් නෙවෙයි, ආධ්‍යාත්මික අතිනුත් මනින්න පුරුදු වෙන්න. හොඳ පාලකයෙක් කවදාවත් තමන්ගෙ ජනතාව අවතක්සේරු කරන්නෙ නෑ කියලයි මටනම් කියාදීල සහ වැටහිල තියෙන්නෙ.

    මම කලේ අදහස් දැක්වීමක් විතරයි..... අවබෝධ කරගන්නෝ සැකෙවින් අවබෝධ කරත්වා.......

    මම කීවනේ.බාෂාව කියන එක එතරම් වැදගත් නෑ.ඒක ඔබ විසින් මනස තුල ඇති කරගෙන තියෙන එකක්.පෘථිවියේ කෙහෙද ආධ්‍යත්මික සංවර්ධනයක් තියෙන්නේ.:D

    lol............. යාළුවගෙ මල මනස්ගාත වලින් ආධ්‍යාත්මය කෙසේ වෙතත් මානසික මට්ටම නම් මොනවට විදහල තියෙනව.

    භාෂාව නොවැදගත් ඔයාටනෙ. ඔයා තවම "ලෝක පාලක උන්නාන්සේ" උනේ නෑනේ??? ඔයා ඉන්නෙ මේ පෘථිවියේ නම් මෙහේ විදියට ඉන්න සහෝ promotion එක ලැබෙනකම්. දේසේ හැටියට වාසේ තියන්නෙ ඕන කියල අපි කතාවටත් කියනවනෙ. නිකම් අදහසක් විතරයි ඉතින්. තරු ගැන ගැන ඉන්න ගමන් පොඩ්ඩක් හිතල බලන්න. :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    පෘථිවි වාසින් නායක්ත්වයට සුදුසු නොවන කොටසක්

    මචන් උඹ කොච්චර පච කෙලියත් මේකනම් සිරාවටම ඇත්ත..!
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    සුදු රෝස;11902452 said:
    ඒක ඇත්ත......... :oo::oo::oo:

    තමන්ගෙ අය වැරදි කරන එකක් ගැන නෙවෙයි මම කියන්නෙ. තමන්ගෙ අය අවතක්සේරු කරනව කියන්නෙ, මිනිහෙක්ගෙ නියම එකට වඩා අඩුවෙන් එයාල ගැන හිතන එකයි.ඉදිරිපත් වෙනවනම් බෝඩ් අල්ලන් කෑ නොගහ ඉදිරිපත් වෙලා අපිටත් පෙනෙන්න යමක් කරන්නකො......... :oo::oo::oo::oo::oo: ඔයා මොකෙක්ද කියල මට හිතාගන්න බෑ. එක වෙලේකට alien-human hybrid එකක්. තව වෙලාවකට සම්පූර්ණ ඒලියන් කෙනෙක්, තව වෙලාවකට මනුස්සයෙක්. එක්කො ඔයාට ටැපලිල. නැත්නම් මගේ ඇස් පෙනීමේ දෝසයක්. :baffled::baffled::baffled::baffled::baffled: යාළුව, මට ඔයාගෙ thread එක නිසාම ඒලියන්ලව දැන් තිත්ත වෙලයි තියෙන්නෙ. ඉස්සර නම් ඔහේ නිකමට හරි ඒලියන් කෙනෙක් ආවොත් හායි කියල මගේ වැඩක් බලාගනියි. දැන් නම් ඇත්තමයි, මගේ ඉස්සරහට එහෙම ආවොත් රන්පා තමයි එයාලට. :eek::eek::eek::eek:

    :lol::lol::lol::lol::lol::lol::shocked:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,828
    2
    115,815
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම මේ හෙන එකෙන් ඉන්නෙ මාව ඔය මොකෙක් හරි කන්ටැක්ට් කරයි කියල..සිරාවටම:baffled:

    තමා නෑනෙ.. :sorry:

    මචන්වත් මට මිස් කෝල් එකක් ගහෆන්..!:P

    නැත්නම් සුදු පාට බූල් පුසෙක් එවන්න කියපන් ඔරියගෙ signature එක බෙල්ලෙ එල්ලල!:lol:
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    scaled.php
    scaled.php

    හුඟක් අය මගෙන් සාක්ෂි ඉල්ලනවා.මගේ නිවස ලඟින් කැරකෙන පිටසක්වල යානයක ෆොටෝ එකක් මම දැම්මා.හුඟක් අය මාර්ස් කීවා.මාර්ස් එච්චර ඉක්මනින් පිහිටීම වෙනස් කරන්නේ නෑ.
    නමුත් කලු ජෙට් දෙකක් ෆොටෝස් සහ සාක්ෂි දන්න එපා කියන මැසේජ් එක තමයි ඔය දාලා තියෙන්නේ.
    men in black...
     
    Last edited:

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    නැත්නම් සුදු පාට බූල් පුසෙක් එවන්න කියපන් ඔරියගෙ signature එක බෙල්ලෙ එල්ලල!:lol:

    සිරාවට පහු ගිය ටිකේනම් දැකලා නැති පූස් තඩියෙක් කැරකුනා ගෙවල් පැත්තෙ..ඌ මං දිහා බලාන හිටියා මිදුලෙ ඉඳන්..නිකන් ගල් වෙලා වගේ...උස්සපු කකුලත් එහෙම්මමයි..:baffled::baffled:

    විනාඩියක් විතර එක දිගට ඇස් දෙක දිහා බලා ඉඳලා යන්න ගියා..මටම හිනා ඔරියව මතක් වෙලා..!:P
     
    Status
    Not open for further replies.