Men in black.......... I love the comedy........ ඔයා පිටසක්වල ජීවීන්ට කියන්න මම කිවුවයි කියල........ මට එයාලගේ අනුකම්පාවෙන් තුට්ටුවකවත් වැඩක් නෑ කියල. පරිණාමය නොවුන මැටි පිලිම කවුද කියල කාටකාටත් පෙනෙනව. අදහස් දක්වන්න ඕන නිසානෙ මෙතන thread එකක් පටන් ගත්තෙ ඔයා.... "බලාපල්ල", "කරපල්ල", "හිතපල්ල",........ මහමුදලි කියලද ඔයා හිතන් ඉන්නෙ. පිටසක්වල අය ඔච්චර වැදගත් නම් අනික් අයගේ අදහස් සලකල, වැදගත් විදියට කතා කරන හැටි එයාලගෙන්ම අහගෙන එන්න.
මැරෙන්න තියේ නම් කවදහරි මැරෙනව.ජීවත් වෙන්න තියෙනවනම් ජීවත් වෙනව. ලංකාවෙ අපි කවද්ද ඒකට බය උනේ Orion සහෝ. මූද හත්ගව්වක් තියන් අමුඩ ගහන්න යන්නෙ නැතිව දැනට අදාල හරිය දැන් බලාගමු අපි කවුරුත් විවාද නොකර. පරිණාමය මොලෙන් විතරක් නෙවෙයි, ආධ්‍යාත්මික අතිනුත් මනින්න පුරුදු වෙන්න. හොඳ පාලකයෙක් කවදාවත් තමන්ගෙ ජනතාව අවතක්සේරු කරන්නෙ නෑ කියලයි මටනම් කියාදීල සහ වැටහිල තියෙන්නෙ.
මම කලේ අදහස් දැක්වීමක් විතරයි..... අවබෝධ කරගන්නෝ සැකෙවින් අවබෝධ කරත්වා.......
මම කීවනේ.බාෂාව කියන එක එතරම් වැදගත් නෑ.ඒක ඔබ විසින් මනස තුල ඇති කරගෙන තියෙන එකක්.පෘථිවියේ කෙහෙද ආධ්‍යත්මික සංවර්ධනයක් තියෙන්නේ.
lol............. යාළුවගෙ මල මනස්ගාත වලින් ආධ්‍යාත්මය කෙසේ වෙතත් මානසික මට්ටම නම් මොනවට විදහල තියෙනව.
භාෂාව නොවැදගත් ඔයාටනෙ. ඔයා තවම "ලෝක පාලක උන්නාන්සේ" උනේ නෑනේ??? ඔයා ඉන්නෙ මේ පෘථිවියේ නම් මෙහේ විදියට ඉන්න සහෝ promotion එක ලැබෙනකම්. දේසේ හැටියට වාසේ තියන්නෙ ඕන කියල අපි කතාවටත් කියනවනෙ. නිකම් අදහසක් විතරයි ඉතින්. තරු ගැන ගැන ඉන්න ගමන් පොඩ්ඩක් හිතල බලන්න.


