Phootography karana kastiya ennoooo

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Photography~කරන~අය

    w8vxo6.jpg

    මචං මේකෙ ගොඩක් photography කරන පොරවල් ඉන්නවනෙ. professional photographers ලත් ඉන්නව ඇතිනේ. මට පොඩි දෙයක් දැනගන්න ඕන එයාලගෙන් හෝ මේ ගැන දන්න ඕනෑම කෙනෙක් උනාට කමක් නෑ. මට මගේ වෙන්ඩ නෝනත් එක්ක පොඩි private session photo shoot එකක් (out door) කරගන්න ඕන. wedding එකට සම්බන්ධයක් නෑ මේක..නිකන් ජොලියට වගේ කරන එකක් :rofl::love:

    ඉතිං මට දැනගන්න ඕන ගණන් හිලව් එහෙම කොහොමද කියල :rolleyes: හොඳට කරන අය කවුද ඉන්නෙ කියල. පුලුවන්නම් contact numbers, ගණන් එහෙම මෙතන දාන්න නැත්නම් PM කරත් කමක් නෑ. උඹලත් ඕව කරනවනම් samples ටිකක් එවන්න. හොඳට කරනවනම් නම් ගම් බලන්නෙ නෑ ඕන එකෙකුට අවස්තාව තියෙනව :D
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Nadun Baduge (Fashion Photography) - 0715747708
    DescriptionNadun Baduge is one of the Professional photographers who specializes in Fashion Photography, Model Portfolios and Wedding photography,Event photography.
    [email protected]

    Nadun Ayya Hodai Machan Pora Godak Government Event Walatath Den Join Wela Weda Karanwa Oya Wage Wedath Karanawa Contact Karala Balanna
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,558
    3,980
    113
    Lanka
    Nadun Baduge (Fashion Photography) - 0715747708
    DescriptionNadun Baduge is one of the Professional photographers who specializes in Fashion Photography, Model Portfolios and Wedding photography,Event photography.
    [email protected]

    Nadun Ayya Hodai Machan Pora Godak Government Event Walatath Den Join Wela Weda Karanwa Oya Wage Wedath Karanawa Contact Karala Balanna
    nadun ge boru ganan witarai bn.. uge godak ewa tibba gahuwa scn.. mata nam uge photo wala lassanak nah... ita wada hodata puluwan un kochara innwada