Photography~කරන~අය
මචං මේකෙ ගොඩක් photography කරන පොරවල් ඉන්නවනෙ. professional photographers ලත් ඉන්නව ඇතිනේ. මට පොඩි දෙයක් දැනගන්න ඕන එයාලගෙන් හෝ මේ ගැන දන්න ඕනෑම කෙනෙක් උනාට කමක් නෑ. මට මගේ වෙන්ඩ නෝනත් එක්ක පොඩි private session photo shoot එකක් (out door) කරගන්න ඕන. wedding එකට සම්බන්ධයක් නෑ මේක..නිකන් ජොලියට වගේ කරන එකක් 

ඉතිං මට දැනගන්න ඕන ගණන් හිලව් එහෙම කොහොමද කියල
හොඳට කරන අය කවුද ඉන්නෙ කියල. පුලුවන්නම් contact numbers, ගණන් එහෙම මෙතන දාන්න නැත්නම් PM කරත් කමක් නෑ. උඹලත් ඕව කරනවනම් samples ටිකක් එවන්න. හොඳට කරනවනම් නම් ගම් බලන්නෙ නෑ ඕන එකෙකුට අවස්තාව තියෙනව

Last edited: