duwekta name ekak hoyamuda

snishantha

Junior member
  • Nov 25, 2007
    977
    0
    16
    42
    Negombo
    මචන් නමක් දානකොට ලස්සන වෙන්නත් ඕනෙ තේරුමක් තියෙන්නත් ඕනෙ,,අනික උපන් වෙලවට හරියන අකුරු වලින් දාන්නත් ඕනෙ,, මොකද ජීවිත කාලෙටම ඒ නමින් නේ කතා කරන්නෙ, වැරදි උච්චාරනයක් තියෙන නමක් දැම්මත් ඒ නම ලස්සන උනත් ලමයගේ අනාගතයට බලපාන්න පුලුවන් ජ්‍යොතිශ්‍ය අනුව..

    name eke therumak thiyenna one kiyana eka gana godak hithanna oneda.. ehema una kiyala balapaamak na neda..
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    name eke therumak thiyenna one kiyana eka gana godak hithanna oneda.. ehema una kiyala balapaamak na neda..
    නමට තේරුමක් තියෙන්නම අවශ්‍යය නෑ අනේ.. මේ අපි හොඳට ඉන්නේ ..:rofl:
     
    Mozilla

    Well-known member
  • reputation_neg.gif
    duwekta name ekak... 01-22-2012 10:05 PM patta wesi,thoge ammata hukalath madi

    thnxx

    :rofl: මං දුන්නා කියලද කියන්නේ?මං ඔච්චර පහත් තත්වෙට වැටිලා නැනේ ටිටියෝ...:love: ඔයාට ඔච්චර සැකනම් ඇඩ්මින් ට හරි මොඩ් කෙනෙක්ට කියල හරි බල ගන්නකො..අනුන්ගේ එකටුට් වල ඒවා මට බැර කරන්නේ නැතුව....:(
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :confused::confused: උපන් වෙලාව බලලා දෙන අකුරු ව්අලින් නේද නම් තියන්නේ?? හිතෙන හිතෙන නම් දාන්න හොඳද?
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :rofl: මං දුන්නා කියලද කියන්නේ?මං ඔච්චර පහත් තත්වෙට වැටිලා නැනේ ටිටියෝ...:love: ඔයාට ඔච්චර සැකනම් ඇඩ්මින් ට හරි මොඩ් කෙනෙක්ට කියල හරි බල ගන්නකො..අනුන්ගේ එකටුට් වල ඒවා මට බැර කරන්නේ නැතුව....:(
    ඔයාගේ තත්වය ගැන මම හොඳටම දන්නවා :rolleyes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    අකුරු කොහොමද,ඉපදුනු වෙලාවට වෙන්වුනු අකුරු ටික කෝ???

    SHAKYA