පිටසක්වල මාව ඉතාම ප්‍රචලිතයි.අන්තර්සක්වල ඉන්න ජීවින් ට්‍රිලියන ගානක් මාව දන්නවා.ඒ වගේම ක්‍රිස්ටල් කව තුල ඉතා නිරෝගිව සහ සතුටින් සිටින ජීවින් පිටසක්වල තාක්ෂනය ඔස්සේ ත්‍රිමානව මාව නරඹමින් සිටින බව අස්තා මට දන්වා සිටියා.අනාගත පෘථිවි නායකයාව ඔවුන් සජීවීව නරඹනවා.



