නීචා_පාපය...එල_කිරි_නීචා_පාපය...ELAKIRI

MorningAfterDark

Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    නීචා_පාපය...එල_කිරි_නීචා_පාපය...ELAKIRI

    මුලින්ම කතාව පටන්ගන්නේ
    මම එලකිරියට දාපු නූලත් ඒක්ක ඉන්ද්‍රචාපගෙ..
    ඉන්ද්‍රචාපකලින් කරලා තිබ්බ තුශ්තිම්බූත වීඩියො එකක්...
    ඒකේ බැනර් එකක් දාලා තිබ්බ එලකිරි එකේ.....
    මම ඒක ගැන විවෙචන්ය කලාම සමහරු මට බැන්න
    166651_10150144352345470_670715469_8343386_2214141_n.jpg

    මම මේ කියන්න යන්නේ තවත් ඒවගේ එල කිරි එකේ
    බැලැක් කල්චර් එක ප්‍රොමොට් කරන වැඩක් ගැන..
    මම ඊයේ රෑ දැක්කා මේ වීඩියො එක තියෙන්වා...
    වීඩියො එක "නීච පාප" මෙක කරලා තියෙන්නේ දිෂ්ටි කියන ඇන්ටි ක්‍රිස්ට් බෑන්ඩ් එක...මොනවද මේවා සිOදුද?..රොක් අහන අයත් ඇති...

    ඒත් මෙවගේ චාටර් දෙවල් එල කිරි එකේ දානවා කියලා හිතනකොට....අපිට එලකිරි කලකිරි වෙනවා..අපි කුණුහර්පයක් මේකේ දැම්මොත් ..මේකේ ඉන්න සමහරුන්ට ඩොO යනවා... උඩ පැනලා අඩ්ඩියට රිපොර්ට් කරල ඉවරයි...පොඩි ලමයි මේකට එනවා..සදාචාරට පටහැනියි....එලකිරි සයිට් එකේ ගෞරවයට කීර්ති නාමයට කැලලක් වෙනවා...කියලා....

    මම අහන්නේ එතකොට මේ වගේ නිකන් අමානුශික කිසිම හරයක් නැති..මිනිස්සු වල් මත් වෙන වීඩියෝ ඇයි එල කිරියෙන් ප්‍රොමොට් කරන්නේ කියලා......මොක්ද එලකිරියේ කවෘ හරි ඇඩ්ඩියෙක් ඉන්නවද?සාතන්ගේ බාප්පාගෙ මහප්පා ගෙ පුතෙක්...වගේ....

    සයිට් එක ඔබේ ..අපෙනෙමේ..නමුත්...අපි මේ සයිට් එකේ මෙම්බර්ස් ලා හැටියට ඇඩ්ඩිO ඔබ වැරද්දක් කරනවනම් පෙන්නලා විවෙචනය කරන පුලුවන් වෙන්න ඔනේ...
    නැත්තම් මේ කමියුනිටිකියන එක අර්ථාන්විත නෑ..අර .... කව්ද ඉන්නවා නේද?එයාලට මේවාපෙන්නේ නැද්ද?...මේකේ බුද්ධාගම වෙනුවෙන් කෑ ගහන සෙට් එක්ක ඉන්නවනේද?
    කො උන්...?මොක්ද මේ දිෂ්ටි කියන බැලැක්මෙටල් බෑන්ඩ් එක.. කෙලිනම

    ට්‍රැක් එක්ක කරලා තියෙනවා..
    මරනානුස්සති කියලා....මරණානුස්සති කියන්නේ
    භාවනාවක්..මේ වෙSඉගේ පුතාලා කොහොම ද ඒවා මෙටල් වලට දාන්නේ
    අයිතියක් තියෙනවද...කිතු දහමට විරුද්ධව යක්ශයා ට නමස්කාර කරන...
    මේ ශුක්‍රාණු සුනඛ රැල...අපේ බුදුදමට්ත් කෙලවන්නද හදන්නේ..
    යූටියුබ් එකේ මුන්ගේ වීඩියො තියෙනවා...බල පල්ලා..

    මුන් අපේ සිOහල බෙරත් මුන්ගේ සාතන්ගේ නාමයෙන් විකුනන් කනවා..
    මුන්ගේ මියුසිකල් වලට පොඩි සෙනගක් ඉන්නේ..
    ඒත්කොට මේ 00.20% ගානක් ඉන්න අයවෙනුවෙන්ද ..මෙච්චර මේ සැදවත් බෞද්ධයො ඉන්න..මුස්ලිම් ආගම අදහන මුස්ලිම් එවුන් ඉන්න, ක්‍රිස්තියානි ආගම අද්හන කිතුනුවෝ ඉන්න....එලකිරි ක්මියුනුටි එකේ මෙවගේ සාතන් කාරයන්ව ප්‍රමොට්කරන්නේ.........විලි ලැජ්ජයි ඇඩ්මියො....විලි ලැජ්ජයි..

    spiked-crib-live.jpg

    dhishti.jpg

    මේවද අනාගත පරපුරට එල කිරියෙන් දෙන්න යන්නේ?

    ඔබත් මේවට විරුද්ධනම් . ඇඩ්ඩියට රිපොට් කරන්න..
    මේ ත්‍රෙඩ් එකට කොමෙන්ට් කරන්න...
    මාව බෑන් කරයි,ඒත් මම බය නෑ...ඇත්ත කියලා බෑන් වෙන්න....:angry:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මුනුත් ලේඩි ගගා ලා බියොන්සේ වගේ black culture ,devil worship culture ලංකාවේත් බලෙන් ඡනප්‍රය කීරීමට උත්සහා කරන්නේ මේවා නිකමටවත් ඩවුන් ලොඩ් කරන්න නරකයි .එව මදිවට බෞද්ධා ගමටත් නීගා වන පරිදි මුන් නම් පවා දාගෙන අකෝන් ලංකාවට එන කොට කෑ ගහපු එවුන් මේවට සද්ද නෑ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    මමත් දැක්කා ඔය බැනර් එක... මොකක්ද කියලා බැලුවේ නෑ... විකාරයක් වගේ දැක්ක නිසා..... :angry:
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    මේ සිංදුවට කැම්ති අයත් ඉන්නවා සිංදුවට අකමැති නම් ඒක සිංදුව හදපු අයට කියන්න අනික එලකිරි එකෙන් රිලීස් කරේ නැති උනත් වෙන සයිට් එකකින් හරි මේක එනව එතකොටත් උබල ගිහින් එතන කෑහනවද? මම දන්න විදියට වෙන මියුසික් සයිට් වල උබලා මෙහෙම කමෙට් දැම්මොත් ඒ වෙලාවෙම ඩිලීට් වෙනවා උබලාගේ අදහස් කියන්න එලකිරි එකේ විතරයි මෙහෙම හරි ඉඩක් දීලා තියෙන්නේ උබට රොක් දිරවන්නේ නැති වෙන්න පුලුවන් මාත් රොක් වලට කැමති කෙනෙක් නෙමෙයි :no::no:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    :lol: :lol: :lol: adath umba patan gaththada.. ara thread eke gahuwa replys ekakatawath umba hariyata uththara dunne nathiwa ai me thawa thread ekak patan gaththe? :rolleyes:
    Mr. BSDM (BDSM) :rolleyes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මේ සිංදුවට කැම්ති අයත් ඉන්නවා සිංදුවට අකමැති නම් ඒක සිංදුව හදපු අයට කියන්න අනික එලකිරි එකෙන් රිලීස් කරේ නැති උනත් වෙන සයිට් එකකින් හරි මේක එනව එතකොටත් උබල ගිහින් එතන කෑහනවද? මම දන්න විදියට වෙන මියුසික් සයිට් වල උබලා මෙහෙම කමෙට් දැම්මොත් ඒ වෙලාවෙම ඩිලීට් වෙනවා උබලාගේ අදහස් කියන්න එලකිරි එකේ විතරයි මෙහෙම හරි ඉඩක් දීලා තියෙන්නේ උබට රොක් දිරවන්නේ නැති වෙන්න පුලුවන් මාත් රොක් වලට කැමති කෙනෙක් නෙමෙයි :no::no:
    Mekane ban Music genre ekak thiyenawa eka athule indan sinduwa rasa windinnawanam windala akamathi nam paththakata wela inna puluwanne.. Rukantha gunathilakata kochchara ke gahuwada, gahuwada, thatte gaawada, e kaale? H.R. Jhothipalata kelewwada ea kaale sanskruthiya kanna enawa kiyala?

    me wage eun karanne Indrachapala wage talented porawal allala kakulen adala pallehaata daanna witharai.. anik track ussana gobbayonge tika witharak ithuru karala...

    Meken Lankawe pathurana manasikathwayak naha. ElaKiri eke inne lankawe minissu witharak kiyala mu hithan inne.. Kauru unath lankawe band ekak international thalayakata hari yanna support ekak elakiri eken deepu eka gena mata ape site eka gena aadambarayak athiwenne :yes:
     
    Last edited:

    කතා කරලා වැඩක් නෑ බන් මොකද් මුන් තුවක්කු පිහි දික් කරලා අපේ සිංදුව අහපන් කියන්නේ නෑනේ කැමති උන් අහයි අනිත් උන් නිකන් ඉදීවි.මේ ස්ටයිල් එකටත් ආස අය ඉන්න නිසානේ සල්ලි වියදම් කරලා මියුසික් වීඩියෝ හදන්නේ
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    මේ සිංදුවට කැම්ති අයත් ඉන්නවා සිංදුවට අකමැති නම් ඒක සිංදුව හදපු අයට කියන්න අනික එලකිරි එකෙන් රිලීස් කරේ නැති උනත් වෙන සයිට් එකකින් හරි මේක එනව එතකොටත් උබල ගිහින් එතන කෑහනවද? මම දන්න විදියට වෙන මියුසික් සයිට් වල උබලා මෙහෙම කමෙට් දැම්මොත් ඒ වෙලාවෙම ඩිලීට් වෙනවා උබලාගේ අදහස් කියන්න එලකිරි එකේ විතරයි මෙහෙම හරි ඉඩක් දීලා තියෙන්නේ උබට රොක් දිරවන්නේ නැති වෙන්න පුලුවන් මාත් රොක් වලට කැමති කෙනෙක් නෙමෙයි :no::no:

    මොකුත් නෙමේ බන් ඔය.. මම පොර වීමේ උත්සාහයක් :rofl:
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    නියම කතාව මචන්.... මුන් හදන්නේ මොනවහරි කරලා ජනප්‍රිය වෙන්න.... අයාලේ යන සත්තු ටිකක්....
    REP4