නීචා_පාපය...එල_කිරි_නීචා_පාපය...ELAKIRI
මුලින්ම කතාව පටන්ගන්නේ
මම එලකිරියට දාපු නූලත් ඒක්ක ඉන්ද්‍රචාපගෙ..
ඉන්ද්රචාපකලින් කරලා තිබ්බ තුශ්තිම්බූත වීඩියො එකක්...
ඒකේ බැනර් එකක් දාලා තිබ්බ එලකිරි එකේ.....
මම ඒක ගැන විවෙචන්ය කලාම සමහරු මට බැන්න
මම මේ කියන්න යන්නේ තවත් ඒවගේ එල කිරි එකේ
බැලැක් කල්චර් එක ප්‍රොමොට් කරන වැඩක් ගැන..
මම ඊයේ රෑ දැක්කා මේ වීඩියො එක තියෙන්වා...
වීඩියො එක "නීච පාප" මෙක කරලා තියෙන්නේ දිෂ්ටි කියන ඇන්ටි ක්‍රිස්ට් බෑන්ඩ් එක...මොනවද මේවා සිOදුද?..රොක් අහන අයත් ඇති...
ඒත් මෙවගේ චාටර් දෙවල් එල කිරි එකේ දානවා කියලා හිතනකොට....අපිට එලකිරි කලකිරි වෙනවා..අපි කුණුහර්පයක් මේකේ දැම්මොත් ..මේකේ ඉන්න සමහරුන්ට ඩොO යනවා... උඩ පැනලා අඩ්ඩියට රිපොර්ට් කරල ඉවරයි...පොඩි ලමයි මේකට එනවා..සදාචාරට පටහැනියි....එලකිරි සයිට් එකේ ගෞරවයට කීර්ති නාමයට කැලලක් වෙනවා...කියලා....
මම අහන්නේ එතකොට මේ වගේ නිකන් අමානුශික කිසිම හරයක් නැති..මිනිස්සු වල් මත් වෙන වීඩියෝ ඇයි එල කිරියෙන් ප්‍රොමොට් කරන්නේ කියලා......මොක්ද එලකිරියේ කවෘ හරි ඇඩ්ඩියෙක් ඉන්නවද?සාතන්ගේ බාප්පාගෙ මහප්පා ගෙ පුතෙක්...වගේ....
සයිට් එක ඔබේ ..අපෙනෙමේ..නමුත්...අපි මේ සයිට් එකේ මෙම්බර්ස් ලා හැටියට ඇඩ්ඩිO ඔබ වැරද්දක් කරනවනම් පෙන්නලා විවෙචනය කරන පුලුවන් වෙන්න ඔනේ...
නැත්තම් මේ කමියුනිටිකියන එක අර්ථාන්විත නෑ..අර .... කව්ද ඉන්නවා නේද?එයාලට මේවාපෙන්නේ නැද්ද?...මේකේ බුද්ධාගම වෙනුවෙන් කෑ ගහන සෙට් එක්ක ඉන්නවනේද?
කො උන්...?මොක්ද මේ දිෂ්ටි කියන බැලැක්මෙටල් බෑන්ඩ් එක.. කෙලිනම
ට්‍රැක් එක්ක කරලා තියෙනවා..
මරනානුස්සති කියලා....මරණානුස්සති කියන්නේ
භාවනාවක්..මේ වෙSඉගේ පුතාලා කොහොම ද ඒවා මෙටල් වලට දාන්නේ
අයිතියක් තියෙනවද...කිතු දහමට විරුද්ධව යක්ශයා ට නමස්කාර කරන...
මේ ශුක්‍රාණු සුනඛ රැල...අපේ බුදුදමට්ත් කෙලවන්නද හදන්නේ..
යූටියුබ් එකේ මුන්ගේ වීඩියො තියෙනවා...බල පල්ලා..
මුන් අපේ සිOහල බෙරත් මුන්ගේ සාතන්ගේ නාමයෙන් විකුනන් කනවා..
මුන්ගේ මියුසිකල් වලට පොඩි සෙනගක් ඉන්නේ..
ඒත්කොට මේ 00.20% ගානක් ඉන්න අයවෙනුවෙන්ද ..මෙච්චර මේ සැදවත් බෞද්ධයො ඉන්න..මුස්ලිම් ආගම අදහන මුස්ලිම් එවුන් ඉන්න, ක්‍රිස්තියානි ආගම අද්හන කිතුනුවෝ ඉන්න....එලකිරි ක්මියුනුටි එකේ මෙවගේ සාතන් කාරයන්ව ප්රමොට්කරන්නේ.........විලි ලැජ්ජයි ඇඩ්මියො....විලි ලැජ්ජයි..
මේවද අනාගත පරපුරට එල කිරියෙන් දෙන්න යන්නේ?
ඔබත් මේවට විරුද්ධනම් . ඇඩ්ඩියට රිපොට් කරන්න..
මේ ත්‍රෙඩ් එකට කොමෙන්ට් කරන්න...
මාව බෑන් කරයි,ඒත් මම බය නෑ...ඇත්ත කියලා බෑන් වෙන්න....