2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Oriya keyai ewa hadala thiyenne special material ekakin kiyala!
    එහෙම නෙවෙයි,ගුරුත්වය, ඝර්ෂනය ශුන්‍ය කරන්න පුලුවන් තාවකාලිකව.මේක ඔවුන්ගේ යානා වටා කරන්න පුලුවන්.උඹලා තාම නියම පිටසක්වල යානා දැකලා නෑ.:D
     
    Dec 17, 2011
    590
    25
    0
    හිබුටානේ
    ඔබලා කරන්නේ ඊට ඔරොත්තු දෙන ලෙස යානා හදන එක.ඔවුන් කරන්නේ පරිසරය වෙනස් කරන එක. ඔවුන් යන යානා වටේ තියෙන ඔය බාධක තාවකාලිකව ඉවත් වෙනවා.

    hodai hodai kiyamu balanna guruthwayen midenna mokakda pawichchi karana thaksahne ? :eek:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම මෙතන ඉන්නේ විද්‍යාව කියලා දෙන්න නෙවෙයි.ඒවා හැම දෙයක්ම මම දන්නේ නෑ.ඔවුන් මාව පෘථිවි මානවයෙක් ලෙස එව්වේ.හැම දැනුමක්ම මට නෑ.ඒ අය ආවම ඒවා පෙන්වයි
     
    Dec 17, 2011
    590
    25
    0
    හිබුටානේ
    එහෙම නෙවෙයි,ගුරුත්වය, ඝර්ෂනය ශුන්‍ය කරන්න පුලුවන් තාවකාලිකව.මේක ඔවුන්ගේ යානා වටා කරන්න පුලුවන්.උඹලා තාම නියම පිටසක්වල යානා දැකලා නෑ.:D

    USO UFO dekama eka da dekakda :D
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    එහෙම නෙවෙයි,ගුරුත්වය, ඝර්ෂනය ශුන්‍ය කරන්න පුලුවන් තාවකාලිකව.මේක ඔවුන්ගේ යානා වටා කරන්න පුලුවන්.උඹලා තාම නියම පිටසක්වල යානා දැකලා නෑ.:D

    mama nam thama "niyama pitasakwala yana" newei, normal ewa wath dekala ne :)
     
    Dec 17, 2011
    590
    25
    0
    හිබුටානේ
    මම මෙතන ඉන්නේ විද්‍යාව කියලා දෙන්න නෙවෙයි.ඒවා හැම දෙයක්ම මම දන්නේ නෑ.ඔවුන් මාව පෘථිවි මානවයෙක් ලෙස එව්වේ.හැම දැනුමක්ම මට නෑ.ඒ අය ආවම ඒවා පෙන්වයි

    umba kalin dapu dewal wala yam yam sathya thawayan thiyena nisa mama umbata mukuth kiyanna namuth anwshya widihata kalpana karala eka pissuwak wenawa parissamen :yes:
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    පිටසක්වල ජීවින් නිර්වානය පවා ජයගෙන තියෙන්නේ.ඔබට පැවත්මක් නැතිව ඉන්න ඕනීනම්, ඒ කියන්නේ කාලය සහ අවකාශයෙන් ඉවත් වෙන්න ඕනිනම්, ඒක ඒ අය කරලා දෙනවා.වසරකට, වසර බිලියනයකට ඒක කරන්න පුලුවන්.නමුත් වසර 500ක් ගිහින් ඔබව ඇහරලා පිටසක්වල ඔබෙන් විමසනවා පිබිදෙන්න කැමතිද කියලා.ඒ කියන්නේ ස්ථිරවම ඒ අය ඔබව නිවන් යවන්නේ නෑ.මොකද හැමෝටම ආපහු එන්න ඕනි.
    they can make you non existance for 1 year or billions of years.you can decide when you want to come back.

    kema beemath denawada un ekka inna wasara 500 tama? api pay karanna ona da kema walata?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මොන හුයන්නක්ද මෙතන වෙන්නේ? :confused:

    මේ අවුරුද්දෙ ඒලියන්ස්ල ඇවිල්ල ලොකු ආතල් එකක් දෙනවලු...මේ ත්‍රෙඩ් එක දාපු පුද්ගලයලු ඊට පස්සෙ පෘථිවිය පාලනය කරන්නෙ!
    7fYF2rp.gif
     
    • Like
    Reactions: XpressM and Genuine

    RamaniAkka

    Member
    Jan 22, 2012
    26
    1
    0
    There are places in inter-galaxy.You may see un believable, un imaginable beautiful sights there.they live in giant domes with no disease, no pollution or any hazards.when you in a starship looking in to stars, you will never take your eyes off.the beautiful sight you get is un imaginable to humans..Most of them do not want to come primitive planets.But only few of us , gave up everything & help you on earth.
    Boz ta sinhala hondata puluwan, eth english wala sehenna adu paadu thiyenawa. ai e? boz ta un sinhala witharada igennuwe?
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    එළ හරකා;11908037 said:
    umba kalin dapu dewal wala yam yam sathya thawayan thiyena nisa mama umbata mukuth kiyanna namuth anwshya widihata kalpana karala eka pissuwak wenawa parissamen :yes:
    මගේ අරමුන සහ කාර්යය මිනිසාගේ චින්තනය,ආගමික සහ දේශපාලනික දර්ශන තුල පරිනාමයක් ඇති කිරීමයි.තාක්ෂනික අංශය අපට සිම්පල්.ඒක ඕන කරන පිරිස් වේගවත්ව කරාවි.මිනිසා විශ්වය දකින ඇසත්, පිටසක්වල විශ්වය දකින ඇසත් වෙනස්. ඔබලා දකින දුර වගේ මිලියන ගානක් එහාට ගැඹුරට ඔවුන් විශ්වය දකිනවා.ඔවුන් මූලයටම ගොස් මූලය තුලින්ම වෙනස් කම් කරන්නේ.ඒක නිසා ඒක ස්වභාවික පරිනාමයට සමානයි.මතක තියා ගන්න wild evolution & super evolution.
     
    • Like
    Reactions: llrajitha

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Boz ta sinhala hondata puluwan, eth english wala sehenna adu paadu thiyenawa. ai e? boz ta un sinhala witharada igennuwe?
    do not consider my language, consider the meanings.මගේ භාෂාව ගැන හිතන්න එපා.එහි අරුත හිතන්න.පිටසක්වලට භාෂාව වැදගත් නෑ
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    do not consider my language, consider the meanings.මගේ භාෂාව ගැන හිතන්න එපා.එහි අරුත හිතන්න.පිටසක්වලට භාෂාව වැදගත් නෑ

    Ube pic ekak dapan.... alian kenek ekka inna
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    do not consider my language, consider the meanings.මගේ භාෂාව ගැන හිතන්න එපා.එහි අරුත හිතන්න.පිටසක්වලට භාෂාව වැදගත් නෑ

    දැන් කවද ද උඹලගේ ඔය නායකයෝ එක්ක එන්නේ. Fridge එකට පැණි බීම ටිකක් වත දාල තියන්න :P:P සැර දේවල් බොයිද මන්ද කස්ටිය. මතක කරලා අපේ ගෙවල් දිහත් වරෙන් පුතේ :rofl::rofl:
     
    RamaniAkka

    Member
    Jan 22, 2012
    26
    1
    0
    do not consider my language, consider the meanings.මගේ භාෂාව ගැන හිතන්න එපා.එහි අරුත හිතන්න.පිටසක්වලට භාෂාව වැදගත් නෑ
    bozz machan sinhala witharak hondata katha karana eka gena mata podi prashnayak mathu una ekai... anyway keep it up buwa... api oba samagai
     
    Status
    Not open for further replies.