නූඩ්ල්ස් හදමු (Stir Fried Thai Noodles)- Cooking Video

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    නූඩ්ල්ස් හදමු (Stir Fried Thai Noodles)- Cooking Video

    Stir Fried Thai Noodles

    කාලෙකට පස්සෙ පරණ රස්සාව ආයෙමත් පටන් ගන්න පුලුවන් වුනා. එළකිරි මිතුරන් වෙනුවෙන්ම අලුත් වීඩියෝ කීපයක් හදාගෙන යනවා. මේ එයින් එකක්!!!

    Other Cookery Threads.....

    http://elakiri.com/forum/showthread.php?t=1255027
     
    Last edited:

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    නියමයි මචන්,මේ ඉරිදා අනිවා හදනවා.පින්තූරයකුත් දාන්නම්.
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    00020534.gif
    00020534.gif
    00020534.gif
    Rep 6+
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මචන් +රෙප් දෙන්න විදියක් නම් නැහැ.ඒත් ඔයාට දෙන්න පුලුවන් ලොකුම රෙප් එක ලබන සුමානෙ දෙන්නම්.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    නියමයි මචන්,මේ ඉරිදා අනිවා හදනවා.පින්තූරයකුත් දාන්නම්.

    බැසිල් කොළම ඔනේ නෑ!! ලූනු කොළ වුනත් හොදයි!! හතු එකතු කලොත් තවත් රසයි!! කුකුල් මස් සමග ඉස්සෝ දැල්ලෝ වුනත් එකතු කරන්න පුලුවන්!!
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මචන් +රෙප් දෙන්න විදියක් නම් නැහැ.ඒත් ඔයාට දෙන්න පුලුවන් ලොකුම රෙප් එක ලබන සුමානෙ දෙන්නම්.

    ඒක ඇත්ත!!
    වටිනාම රෙප් එක තමයි මේක හදලා බලලා කමෙන්ට් එකක් දාන එක!! පිංතූරයකුත් දැම්මොත් උපරිමයි!!
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    බැසිල් කොළම ඔනේ නෑ!! ලූනු කොළ වුනත් හොදයි!! හතු එකතු කලොත් තවත් රසයි!! කුකුල් මස් සමග ඉස්සෝ දැල්ලෝ වුනත් එකතු කරන්න පුලුවන්!!

    :):):):)

    ලුනු ඇබුල් පදමට දාගන්න තමයි මචන් තාම හරියට තේරෙන්නෙ නැත්තෙ.ඕක ඉතින් කෑම හදලම තමයි හරියට අල්ලගන්න වෙන්නෙ.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    :):):):)

    ලුනු ඇබුල් පදමට දාගන්න තමයි මචන් තාම හරියට තේරෙන්නෙ නැත්තෙ.ඕක ඉතින් කෑම හදලම තමයි හරියට අල්ලගන්න වෙන්නෙ.

    ලුණු දාන කොට මම ප්‍රමානයක් වැඩිය කියන්නෙ නැත්තෙත් ඒකයි. ටික ටික කීප විටක් රස බල බල දාන්න ඒක තමා හොදම විදිය. මමත් තාම ඒ විදියට තමා කරන්නේ අලුත් කෑම හදනකොට!!
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ලුණු දාන කොට මම ප්‍රමානයක් වැඩිය කියන්නෙ නැත්තෙත් ඒකයි. ටික ටික කීප විටක් රස බල බල දාන්න ඒක තමා හොදම විදිය. මමත් තාම ඒ විදියට තමා කරන්නේ අලුත් කෑම හදනකොට!!
    :yes::yes::yes: