IP torrents Invitation 3k tiyanawa

udsic

Well-known member
  • Mar 16, 2008
    3,092
    1,019
    113
    :yes: මම උඹට සල්ලි දෙන්නම්, :D මට invitation එකක් දියන්.. :no: ෆ්‍රී ඒව නම් එපා. :(

    පල පල යන්න, තෝ මටත් වැඩ පරණයි IPT එකේ...:P:P:P

    එඩිට්:මචන් සොරි හොදේ, පස්සේ දැක්කේ උබ ආයේ පොස්ට් කරලා :baffled::baffled:
     
    Last edited:
    • Like
    Reactions: Optimus Prime

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,561
    3,983
    113
    Lanka
    :D මම නිකන් කීවෙ බං.. :dull: ඕකෙ ඉන්නව මම 2009 Jan. වල ඉඳලම.. :no: හැබැයි නිකන් ලැබෙන ඉන්වයිට් විකුණගෙන කෑවෙ නම් නෑ කවදාවත්. රෙප් දෙන්න බෑ ලු උඹට..

    haha. ela .mage parana accnt eka kela wuna.. dan mea aluth ekak. ow maath nikan tma dunne invitation hamotama.. :yes::yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    පල පල යන්න, තෝ මටත් වැඩ පරණයි IPT එකේ...:P:P:P

    එඩිට්:මචන් සොරි හොදේ, පස්සේ දැක්කේ උබ ආයේ පොස්ට් කරලා :baffled::baffled:

    :baffled: :baffled: අපිත් කඩයක් දැම්ම නම් මේ වෙද්දි සෑහෙන්න හම්බකරල, :rofl: නැද්ද මචන්.. :no: මම දැන් වැඩියෙ IPtorrent එකෙන් මුකුත් බාන්නෙ නෑ බං. :sorry: ඉන්වයිට් දෙන්න බැරි අරන් බාගෙන සීඩ් නොකර ඉන්නව නෙ ගොඩක් උන්. ඒකයි.. :growl: අන්තිමට අපිටමයි sorry වෙන්නෙ. :(

    :D
     
    Last edited:
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    haha. ela .mage parana accnt eka kela wuna.. dan mea aluth ekak. ow maath nikan tma dunne invitation hamotama.. :yes::yes:

    ඔව් බං.. :) ඕන එකෙක්ට ඉන්වයිට් දෙන්න පුළුවන්, :rolleyes: හරියට වැඩේ කරගෙන යනව නම්. :angry: කෙටියෙන් ගොඩ යන්න බලපුවාම ඌත් වලේ අපිත් වලේ.. :no: ඒ නිසා මම නම් විශ්වාස නැති උන්ට invite කරන්නෙ නෑ.
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,092
    1,019
    113
    :baffled: :baffled: අපිත් කඩයක් දැම්ම නම් මේ වෙද්දි සෑහෙන්න හම්බකරල, :rofl: නැද්ද මචන්.. :no: මම දැන් වැඩියෙ IPtorrent එකෙන් මුකුත් බාන්නෙ නෑ බං. :sorry: ඉන්වයිට් දෙන්න බැරි අරන් බාගෙන සීඩ් නොකර ඉන්නව නෙ ගොඩක් උන්. ඒකයි.. :growl: අන්තිමට අපිටමයි sorry වෙන්නෙ. :(

    අම්මට සිරි කිව්වලු..පට්ට රෙටියෝ එක බන්... මගේ නම් තාම 2.5 යන්නේ.. දැන් වැඩිය ෆ්‍රී ලීච් අහවල් ඒවා බලන්නේ නෑනේ බන්.. ඉතින් රෙටියෝ එක නගින්නේ නෑ..:yes::yes::yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    අම්මට සිරි කිව්වලු..පට්ට රෙටියෝ එක බන්... මගේ නම් තාම 2.5 යන්නේ.. දැන් වැඩිය ෆ්‍රී ලීච් අහවල් ඒවා බලන්නේ නෑනේ බන්.. ඉතින් රෙටියෝ එක නගින්නේ නෑ..:yes::yes::yes:

    :D මම ඕකෙන් බාන්නෙම freeleech ඒව, :yes: ඉන් පස්සෙ සීඩ් වෙන්න තියනව පුළුවන් තරම්.. :sorry: මුල්ම කාලෙ බෑව normal ඒව ටිකක්, ඉන් පස්සෙ freeleech විතරයි බෑවෙ. :dull: ඒකයි මචන් ඔය.

    :shocked: ඔව් ඔව් උඹත් බාන්නෙම නෑ නෙ වැඩියෙ.. :P
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,092
    1,019
    113
    :D

    :shocked: ඔව් ඔව් උඹත් බාන්නෙම නෑ නෙ වැඩියෙ.. :P

    හේ හේ....සිරාවටම බන් දැන් වැඩිය බාන්නේ නෑ....(බාපුවා තාම බලල ඉවරත් නැද්ද කොහෙද :P:P)
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    හෙලයා;11897213 said:
    මම ගාවත් 3ක් තියනවා ඔන අය මට පීඇම් එකක් දාන්න ඊමෙල්අඩී එක...
    :) menna mu ela kollek! thanks invite ekata.. mama freeleech torrent ekak mulinma download wenna damma testing walata.. ado home package eka blacklist wela tiyeddith hodata speed tiyenava bang :love::love::D
    meka download wela iwara una gaman seed wenna danava,

    thanks again. :cool::cool:
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,561
    3,983
    113
    Lanka
    හේ හේ....සිරාවටම බන් දැන් වැඩිය බාන්නේ නෑ....(බාපුවා තාම බලල ඉවරත් නැද්ද කොහෙද :P:P)

    ado oya scn eka nam mageth tiyenwa.. baanwa baanwa balanne nahh.. dan balnna bari wela movies tiynewa HDD eke 150+ wage wenna..
    :rofl::P
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    mamanan danata 11k deela thiyenawa :rofl:
    ;)
    11.gif