Captain ජැක් ස්පැරෝ;11904742 said:Upload වෙනවා බන්...ඒ වුනාට Upload වෙච්චි ගාන පෙන්නන්නේ නෑ............
එළ.......hehe ewa ewlema penanne na bn. heta dihata balapan..

ubat akiyan dea hariyata terenne na mchan. nikan public torrnt trckr wala seedrs la adui.. itin 4mb line ekak tibbath samahara welwata speed eka 4kb wage.. eth mea wage privt torrnt trckrs wala une weleka une torrnt ekaka tiyene net conction eke hatiyta full speed enwa itin. a wage trckr ekaka account ekak tyna eka une rataka ekekta wadagath.. mokada maath issara samahra torrnt baaganna bariwa une taram katta kaala tynwa 96% witra hodata speed awith leechrs la wadi wunma enwa 9.2kb ane itin iwarai okkoma.. mea wage ehema kisi awulak na. anika public ewage torrnt chck krarnne na .fake /virus pirila. mea wage ehema na.. public awage nathi samahara ewa IPt wage ewage tiyenwa.. ekai tiyena waasiya.. godak denek torrnt kiwama hapoo epa kiyanne ara wage public ewagen dwn karnn gihin ewage ena slow speed eka hindama torrnt epa wuna aya..

මම කිව්වෙ මගේ ලයින් එකේ හැටියට උපරිම එන්නෙ 70kbps! ඉතින් ඒක නිකනුත් එනවා කියලා බන්. මමත් ඔය කියලා තියෙන්නෙ හයි ස්පීඩ් කනෙක්ෂන් එකක් තිබ්බා නම් වටිනවා කියලා. අනික බන් ඕවාගේ අප්ලෝඩ් කරන්න ඕන නෙ අම්බානෙට?![]()

පට්ට ස්පීඩ්![]()
patta speed kiuwe ape tiyenne adsl ne apita labenne 50kbps wagene ita wadiya speed eken IP torrents banna puluwanda???
බොරු කියන්න ඕන නැහැ නෙ බන්, මම නම් අප්ලෝඩ් කරන්නෙ ඩවුන්ලෝඩ් කරපු ප්‍රමාණයම විතරයි! ඊට පස්සේ සීඩ් වෙන එක නවත්තනවා! සීඩර්ස්ලා අඩු ඒවා ටොරන්ට් වලින් බාන්නෙ නැහැ බන්, ෆයිල් හොස්ටින් වලින් බානවා, එහෙමත් නැත්තම් කඩෙන් ගන්නවා! උඹ කියපන් 1GB බෑවම කොච්චර අප්ලෝඩ් කරන්න ඕනද?uabta tama hariyta seedrs la nathi torrnt ekak hambela na... hambunma terei. ehema nikan hema torrnt ekema full speed ene na bn. ehenan mehema prvt trckrs la daana une na ne
seedin krna gana anuwa tma speed eka enne. hodata seed wena torrnt ekak nam public wunath prvt wunath speed . natnam itin anatai
upld karna eka itn bn aniwa aip krna une ne. mokda api down karnneth kawuruhari up karan ekak.. itin api dwn krla nikan hityama eka harida.. pulu puluwan widiya 2mb hari up krna une..

බොරු කියන්න ඕන නැහැ නෙ බන්, මම නම් අප්ලෝඩ් කරන්නෙ ඩවුන්ලෝඩ් කරපු ප්‍රමාණයම විතරයි! ඊට පස්සේ සීඩ් වෙන එක නවත්තනවා! සීඩර්ස්ලා අඩු ඒවා ටොරන්ට් වලින් බාන්නෙ නැහැ බන්, ෆයිල් හොස්ටින් වලින් බානවා, එහෙමත් නැත්තම් කඩෙන් ගන්නවා! උඹ කියපන් 1GB බෑවම කොච්චර අප්ලෝඩ් කරන්න ඕනද?![]()

බොරු කියන්න ඕන නැහැ නෙ බන්, මම නම් අප්ලෝඩ් කරන්නෙ ඩවුන්ලෝඩ් කරපු ප්‍රමාණයම විතරයි! ඊට පස්සේ සීඩ් වෙන එක නවත්තනවා! සීඩර්ස්ලා අඩු ඒවා ටොරන්ට් වලින් බාන්නෙ නැහැ බන්, ෆයිල් හොස්ටින් වලින් බානවා, එහෙමත් නැත්තම් කඩෙන් ගන්නවා! උඹ කියපන් 1GB බෑවම කොච්චර අප්ලෝඩ් කරන්න ඕනද?![]()
මචෝ මං නම් මොනවාහරි ටොරන්ට් මොනවා හරි ඩවුන් කලොත් පීසි එක ෆොමැට් කරන කන් අප් කරනවා
මොකද කවුරු හරි අප් කලොත් තමයි අපිට ඩවුන් කරන්න ලැබෙන්නේ අපි අප් කලොත් විතරයි අනුන්ට අප් කරන්න ලැබෙන්නේ
4එම් බි ලයින් තියෙන කාලේ පබ්ලික් ටොරන්ට් වලින් 20න් විතර බාන කොට ෆුල් ආතල් 400න් බාන්න පුලුවන් කම තියෙද්දි කොහොමද ආතල් එක
අයි පි එකෙන් කෙලින්ම ස්ලෝ නොවි 400න් ආවා
512 එකේදි කෙලින්ම 60 එනවා
සාමාන්‍ය තියරිය එකට එකක් අප් කරන්න ඕනේ
හැකි තරම් අප් කරන්න කියලයි මං කියන්න
එළ කොල්ලෙක්..
රෙප් + මචන්..මම උඹට සල්ලි දෙන්නම්,
මට invitation එකක් දියන්..
ෆ්‍රී ඒව නම් එපා.
![]()
invttion tobba ewa iwarai. nxt month tham.. free ewa epa kiwa? ehema free account na ne
මම නිකන් කීවෙ බං..
ඕකෙ ඉන්නව මම 2009 Jan. වල ඉඳලම..
හැබැයි නිකන් ලැබෙන ඉන්වයිට් විකුණගෙන කෑවෙ නම් නෑ කවදාවත්. රෙප් දෙන්න බෑ ලු උඹට..