2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    එළ හරකා;11912503 said:
    hodai hodai ilaga prashne star gate active karaganne kohomada
    ඉස්සර කාලේ අහලා තියෙනවද මන්තරයක් කියෙව්වම සුරංගනා ලෝක වලට දොර ඇරුන කතා.ඒකට පාස්වර්ඩ් තියෙනවා.ඒවට විශේෂ උපකරණ තියෙනවා.මීට වසර බිලියන ගානකට කලින් විටියස් සහ වුරින් කියන පිටසක්වල ජීවින් කොටස් දෙකක් එකතුවෙලා වෙනත් තලයකට ඇතුලු වෙන්න තාරකා දොර‍ටුවක් ඇරියා.දියුණු ජීවින් ඉන්නවා නම් දෙපැත්තෙම සහයෝගය ඕන වෙනවා මේවා අරින්න.මොකද අනිත් පැත්තෙන් ලොක් කරොත් මැසේජ් යවන්න විතරයි පුලුවන්.අරින්න බෑ.දැන් තාරාකා දොර‍ටු ඇරලා තියෙනවා සෑහෙන්න.මේවට ඇතුලු වෙන්න පුලුවන් නායක මට්ටමේ අයට විතරයි.ඒ අය අනිත් අයට යන්න දෙන්නේ තත්වයන් සලකා බලලා.අපි විශාල තාරකා සටන් වලට මැදිවුන කාල තිබුනා.ග්‍රහලෝක පිටින් විනාශ වුන කාල තිබුනා.ඔරියන් තුමා ඒ වගේ සටන් කරපු කෙනෙක්.
     
    • Like
    Reactions: IveyStyle
    Dec 17, 2011
    590
    25
    0
    හිබුටානේ

    hodai hodai ai ufo pruthuwiye guruthwaya wedi pradesha wala witharak seri saranne ? :nerd:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ඔරියන් තුමා ඒ වගේ සටන් කරපු කෙනෙක්.

    :lol:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    නමුත් දැන් අපි අතර යුද්ධ නෑ.යුද්ධයට හේතුවෙන දේවල් පි‍ටු දැකලා ඉවරයි.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    mewa oyala wiswasa karanawada :rofl:
    මේ වසර තුල විශ්වාස කරන්න වෙනවා.පොඩ්ඩක් බලාගෙන ඉන්නකෝ.මම මේවා ගැන 100% දන්නවා.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    mewa oyala wiswasa karanawada :rofl:
    mama nam wishwasha karanawa onna
    11.gif
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    චේගුවෙරා ගැන අහලා තියෙනවද? ඔහු ඉතාම ලස්සන කෙනෙක් කියලා අහල ඇති.ඔහුගේ අවලස්සන කියන්න පුලුවන් දෙයක් තිබුනේ නෑ කියලත් කියනවා.ඒ වගේම ඔහුට මරණ බිය දැනෙන්නේ නෑ කියල කට කතාත් තියෙනවා.ඔහු පිටසක්වල නිර්මානයක්.පිටසක්වලට ඕන විදිහට ලස්සනට, කැතට,සාමන්‍ය විදිහට ජීවින් හදලා එවන්න පුලුවන්.
    Beauvoir_Sartre_-_Che_Guevara_-1960_-_Cuba.jpg
     
    Last edited:

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    චේගුවෙරා ගැන අහලා තියෙනවද? ඔහු ඉතාම ලස්සන කෙනෙක් කියලා අහල ඇති.ඔහුගේ අවලස්සන කියන්න පුලුවන් දෙයක් තිබුනේ නෑ කියලත් කියනවා.ඒ වගේම ඔහුට මරණ බිය දැනෙන්නේ නෑ කියල කට කතාත් තියෙනවා.ඔහු පිටසක්වල නිර්මානයක්.පිටසක්වලට ඕන විදිහට ලස්සනට, කැතට,සාමන්‍ය විදිහට ජීවින් හදලා එවන්න පුලුවන්.
    me hoda film ekak nadda balanna:D
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    චේගුවෙරා ගැන අහලා තියෙනවද? ඔහු ඉතාම ලස්සන කෙනෙක් කියලා අහල ඇති.ඔහුගේ අවලස්සන කියන්න පුලුවන් දෙයක් තිබුනේ නෑ කියලත් කියනවා.ඒ වගේම ඔහුට මරණ බිය දැනෙන්නේ නෑ කියල කට කතාත් තියෙනවා.ඔහු පිටසක්වල නිර්මානයක්.පිටසක්වලට ඕන විදිහට ලස්සනට, කැතට,සාමන්‍ය විදිහට ජීවින් හදලා එවන්න පුලුවන්.
    Beauvoir_Sartre_-_Che_Guevara_-1960_-_Cuba.jpg

    koheda ban uge lassana. hoda nili kallakwath lassanayi kiwwa nam kamak naha
     
    RamaniAkka

    Member
    Jan 22, 2012
    26
    1
    0
    චේගුවෙරා ගැන අහලා තියෙනවද? ඔහු ඉතාම ලස්සන කෙනෙක් කියලා අහල ඇති.ඔහුගේ අවලස්සන කියන්න පුලුවන් දෙයක් තිබුනේ නෑ කියලත් කියනවා.ඒ වගේම ඔහුට මරණ බිය දැනෙන්නේ නෑ කියල කට කතාත් තියෙනවා.ඔහු පිටසක්වල නිර්මානයක්.පිටසක්වලට ඕන විදිහට ලස්සනට, කැතට,සාමන්‍ය විදිහට ජීවින් හදලා එවන්න පුලුවන්.
    Beauvoir_Sartre_-_Che_Guevara_-1960_-_Cuba.jpg
    Alien Machan onna mama umbata repakuth dunna ;) matath ekak diipiya
     
    Status
    Not open for further replies.