ඉස්සර කාලේ අහලා තියෙනවද මන්තරයක් කියෙව්වම සුරංගනා ලෝක වලට දොර ඇරුන කතා.ඒකට පාස්වර්ඩ් තියෙනවා.ඒවට විශේෂ උපකරණ තියෙනවා.මීට වසර බිලියන ගානකට කලින් විටියස් සහ වුරින් කියන පිටසක්වල ජීවින් කොටස් දෙකක් එකතුවෙලා වෙනත් තලයකට ඇතුලු වෙන්න තාරකා දොරටුවක් ඇරියා.දියුණු ජීවින් ඉන්නවා නම් දෙපැත්තෙම සහයෝගය ඕන වෙනවා මේවා අරින්න.මොකද අනිත් පැත්තෙන් ලොක් කරොත් මැසේජ් යවන්න විතරයි පුලුවන්.අරින්න බෑ.දැන් තාරාකා දොරටු ඇරලා තියෙනවා සෑහෙන්න.මේවට ඇතුලු වෙන්න පුලුවන් නායක මට්ටමේ අයට විතරයි.ඒ අය අනිත් අයට යන්න දෙන්නේ තත්වයන් සලකා බලලා.අපි විශාල තාරකා සටන් වලට මැදිවුන කාල තිබුනා.ග්රහලෝක පිටින් විනාශ වුන කාල තිබුනා.ඔරියන් තුමා ඒ වගේ සටන් කරපු කෙනෙක්.එළ හරකා;11912503 said:hodai hodai ilaga prashne star gate active karaganne kohomada





matath ekak diipiya
