3 WORLD WAR STARTED!IRAN ATTACKED A USA SHIP!

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
mata umbalata wage rep uwa manawak naha.anika bun mama damme future topic ekak wei kiyala hithana deyak.rep kapanna mokadda meke waradA?
උඹ ආස නැහැ! ඒ උනාට එකක් කැපුන ගමන් හොටු පෙරන් අඬන්නෙ නෙ? :rofl:
 
Jul 26, 2011
8,378
730
0
no sinhala land
mata umbalata wage rep uwa manawak naha.anika bun mama damme future topic ekak wei kiyala hithana deyak.rep kapanna mokadda meke waradA?

machan umbe phone ekata umbe amamta hari thaththata hari karadarayak una kiyala call ekak awoth moko karanne? umba kalabalen gedara giyama eyala hondin innawa dekala aye yaluwata call karama u kiuwoth future eke wenna thiyena deyak kiuwe kiyala :rolleyes::rolleyes:
 
NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    0002031E.gif
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    නිකන් බොරුවට දේවල් දාන්න එපා බන්. උඹට අවධායනය ගන්න ඕනේ නම් දාපන්කෝ වටිනා කියන වැදගත් පෝස්ට් එකක්
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    කලු පූසා;11913886 said:
    machan umbe phone ekata umbe amamta hari thaththata hari karadarayak una kiyala call ekak awoth moko karanne? umba kalabalen gedara giyama eyala hondin innawa dekala aye yaluwata call karama u kiuwoth future eke wenna thiyena deyak kiuwe kiyala :rolleyes::rolleyes:

    :no::no: meka nikan daapu thread ekak bun.ochchara serious ganna epa bun. anika umbalath dagalanna iran and usa wala delegations la wage neh oi
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,422
    2,138
    113
    Leeds, UK

    :no::no: meka nikan daapu thread ekak bun.ochchara serious ganna epa bun. anika umbalath dagalanna iran and usa wala delegations la wage neh oi

    උඹ හිතුවද ඔය රටවල් දෙක ගහ ගත්ත කියල අපිට අවුලක් නැ කියල. මේක නිකන් ලිබියාවට ගැහුවා වගේ ඉවර වෙන්නේ නැ ලෝකෙටම බලපානවා ඉහතින් ඒවගේ ආරංචියක් ඔහොම එක පාරටම දාපුවම මිනිස්සු කලබල වෙනවා තමා.
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    උඹ හිතුවද ඔය රටවල් දෙක ගහ ගත්ත කියල අපිට අවුලක් නැ කියල. මේක නිකන් ලිබියාවට ගැහුවා වගේ ඉවර වෙන්නේ නැ ලෝකෙටම බලපානවා ඉහතින් ඒවගේ ආරංචියක් ඔහොම එක පාරටම දාපුවම මිනිස්සු කලබල වෙනවා තමා.

    ow umba international relations gana hodata danna eka neh, nikan kata noda hitapan .