Bib ekak daagena balanna!!!meka balanna ba ban...key board ake kela halenawa.....niama wadak machan....keep it up

Picture ekak daanna!!Apatath kela gilinna!!ela ela.. ambe aniwa hadanawa... rep4+
අනිවා ඉතින් කටට කෙල උනන කෑමක් වෙන්න ඕනා මේක..... 
මේ මගුල් SLT එකට පින් සිද්ධ වෙන්න, වීඩියෝ එක Play වෙන්නේ නෑ......අනිවා ඉතින් කටට කෙල උනන කෑමක් වෙන්න ඕනා මේක.....
![]()

ඔය බැසිල් කොළ හොයන්න රට යන්න වෙයි බන්අම්මප දානවා කුප්පමේනිය කොළ ටිකක් හොයා ගන්න බැරි උනොත්
![]()
ඕවා අනිවා තියෙනවාලුනේ අතුරුගිරියේ ෆුඩ් සිටි එකේ...... 
(කිඹුලා කියන විදිහට
)
මම හොයා ගත්තේ අපේ ඔෆිස් එක එහා පැත්තේ ෆුඩ් සිටි එකෙන්.... 
අධිවේගී WWW නේ බන් ප්ලේ වෙන්න එපෑ...![]()

කියලා වැඩක් නෑ බං.... මේ 2MB ලයින් එකක් වෙලත්, තුන් පාරක්වත් Refresh කරන්න ඕනා සයිට් එකට එන්න.......!!
මුන්ගේ ලබ්බේ අධිවේගේ තමා......
මුන් හදන්නේ කොහොම හරි, මිනිස්සු ටික, උන්ගේ අළුත් පැකේජ් වලට මාරු කරගන්න......
අපේ ඉන්දිකයා අහු උනාද දන්නේ නෑ ඕකුන්ගේ ගැටේට......!! 

![]()
ඕවා අනිවා තියෙනවාලුනේ අතුරුගිරියේ ෆුඩ් සිටි එකේ......
(කිඹුලා කියන විදිහට
)
මචෝ, බිග් සිටි වගේ එකක බලපන්, එහෙමත් නැත්නම්, කීල්ස් සුපර් එකේ තියෙනවා ඕවා....මම හොයා ගත්තේ අපේ ඔෆිස් එක එහා පැත්තේ ෆුඩ් සිටි එකෙන්....
![]()
... උඹ හිතුවද මේවා ගොටුකොළ මුගුනුවැන්න වගේ ගොඩක් තියෙනවා කියල
.. වරෙන්කො මේවා ගන්න අතුරුගිරියේ ... 
කියලා වැඩක් නෑ බං.... මේ 2MB ලයින් එකක් වෙලත්, තුන් පාරක්වත් Refresh කරන්න ඕනා සයිට් එකට එන්න.......!!
මුන්ගේ ලබ්බේ අධිවේගේ තමා......
මුන් හදන්නේ කොහොම හරි, මිනිස්සු ටික, උන්ගේ අළුත් පැකේජ් වලට මාරු කරගන්න......
අපේ ඉන්දිකයා අහු උනාද දන්නේ නෑ ඕකුන්ගේ ගැටේට......!!
![]()

තියෙනවා තමා බොල...යනකොට ඉවර වෙන එකයි වැඩේ... උඹ හිතුවද මේවා ගොටුකොළ මුගුනුවැන්න වගේ ගොඩක් තියෙනවා කියල
.. වරෙන්කො මේවා ගන්න අතුරුගිරියේ ...
![]()

උඹලට උදව්වක් දෙන්න ආවහමත් එනවනේ මෙතන..... @$@&*^$@*($@ 