නූඩ්ල්ස් හදමු (Stir Fried Thai Noodles)- Cooking Video

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
00020534.gif
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මේ මගුල් SLT එකට පින් සිද්ධ වෙන්න, වීඩියෝ එක Play වෙන්නේ නෑ...... :angry: අනිවා ඉතින් කටට කෙල උනන කෑමක් වෙන්න ඕනා මේක..... :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    අධිවේගී WWW නේ බන් ප්ලේ වෙන්න එපෑ... :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය බැසිල් කොළ හොයන්න රට යන්න වෙයි බන් :( අම්මප දානවා කුප්පමේනිය කොළ ටිකක් හොයා ගන්න බැරි උනොත් :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඔය බැසිල් කොළ හොයන්න රට යන්න වෙයි බන් :( අම්මප දානවා කුප්පමේනිය කොළ ටිකක් හොයා ගන්න බැරි උනොත් :oo:

    :lol: :rofl: ඕවා අනිවා තියෙනවාලුනේ අතුරුගිරියේ ෆුඩ් සිටි එකේ...... :angry::yes: (කිඹුලා කියන විදිහට :P )

    මචෝ, බිග් සිටි වගේ එකක බලපන්, එහෙමත් නැත්නම්, කීල්ස් සුපර් එකේ තියෙනවා ඕවා.... :yes: මම හොයා ගත්තේ අපේ ඔෆිස් එක එහා පැත්තේ ෆුඩ් සිටි එකෙන්.... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    අධිවේගී WWW නේ බන් ප්ලේ වෙන්න එපෑ... :baffled:

    :angry::angry: කියලා වැඩක් නෑ බං.... මේ 2MB ලයින් එකක් වෙලත්, තුන් පාරක්වත් Refresh කරන්න ඕනා සයිට් එකට එන්න.......!! :angry: මුන්ගේ ලබ්බේ අධිවේගේ තමා...... :growl: මුන් හදන්නේ කොහොම හරි, මිනිස්සු ටික, උන්ගේ අළුත් පැකේජ් වලට මාරු කරගන්න...... :yes: අපේ ඉන්දිකයා අහු උනාද දන්නේ නෑ ඕකුන්ගේ ගැටේට......!! :rolleyes::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: :rofl: ඕවා අනිවා තියෙනවාලුනේ අතුරුගිරියේ ෆුඩ් සිටි එකේ...... :angry::yes: (කිඹුලා කියන විදිහට :P )

    මචෝ, බිග් සිටි වගේ එකක බලපන්, එහෙමත් නැත්නම්, කීල්ස් සුපර් එකේ තියෙනවා ඕවා.... :yes: මම හොයා ගත්තේ අපේ ඔෆිස් එක එහා පැත්තේ ෆුඩ් සිටි එකෙන්.... :yes:

    තියෙනවා තමා බොල...යනකොට ඉවර වෙන එකයි වැඩේ :sorry: ... උඹ හිතුවද මේවා ගොටුකොළ මුගුනුවැන්න වගේ ගොඩක් තියෙනවා කියල :frown: .. වරෙන්කො මේවා ගන්න අතුරුගිරියේ ... :eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :angry::angry: කියලා වැඩක් නෑ බං.... මේ 2MB ලයින් එකක් වෙලත්, තුන් පාරක්වත් Refresh කරන්න ඕනා සයිට් එකට එන්න.......!! :angry: මුන්ගේ ලබ්බේ අධිවේගේ තමා...... :growl: මුන් හදන්නේ කොහොම හරි, මිනිස්සු ටික, උන්ගේ අළුත් පැකේජ් වලට මාරු කරගන්න...... :yes: අපේ ඉන්දිකයා අහු උනාද දන්නේ නෑ ඕකුන්ගේ ගැටේට......!! :rolleyes::rofl:

    අහු වෙලා ඇති දැනටමත් ගන්නකන් ඌට නින්ද යන්නේ නෑනෙ ? :lol:
     
    • Like
    Reactions: urajdrlk

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    තියෙනවා තමා බොල...යනකොට ඉවර වෙන එකයි වැඩේ :sorry: ... උඹ හිතුවද මේවා ගොටුකොළ මුගුනුවැන්න වගේ ගොඩක් තියෙනවා කියල :frown: .. වරෙන්කො මේවා ගන්න අතුරුගිරියේ ... :eek:

    :growl::angry: උඹලට උදව්වක් දෙන්න ආවහමත් එනවනේ මෙතන..... @$@&*^$@*($@ :angry::angry: