කොහොමද මගේ වැඩ

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොහොමද මගේ වැඩ

    CbBcD.jpg
    නිකන් ඉන්න ගමන් මම කොරල් ඩ්‍රෝ වලින් කාර් එකක් ඇන්ද..
    මෙන්න තියෙනවා ඒක.. එලද කියල පොඩ්ඩක් බලන්න..වැරදි අඩුපාඩු තියෙනවනම් ඒවාත් කියන්න....
    carek.jpg

    a%3E%20at%202012-01-23
    carek.jpg

    a%3E%20at%202012-01-23
     
    Last edited:

    Mozilla

    Well-known member
  • Not Found

    The requested URL /forum/%3Cimg%20src=%22http://img745.imageshack.us/img745/186/carek.jpg%22%20alt=%22Image%20Hosted%20by%20ImageShack.us%22/%3E%3Cbr/%3EBy%20%3Ca%20target=%22_new%22%20href=%22http://profile.imageshack.us/user/kumara456%22%3Ekumara456%3C/a%3E%20at%202012-01-23 was not found on this server.

    කොරල් කරන්න කලින් ඉගෙන ගනින් හරියට ෆොටෝ එකක් දාගන්න..අනේ යකෝ ටෝක්ස් එමටයි....අඩුම ගානේ පෝටෝ එකක් දාගන්න බැනේ...ලැජ්ජයි.....වැරදි අඩුපාඩු තියෙනවනම නෙමයි තියෙවා..ඔයාට ෆොටෝ එකක් දාගන්න බැනේ..එක සරෙකුත් නොන්ඩි උන නේද හොදට?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Now Itz OK....
    උඹල අපිට වරදිනකල් බලන් ඉන්න විත්තිය මම දන්නව බන්..
    විශේෂයෙන් මොසිලය,
    තව පොඩ්ඩකින් තව එකෙක් අනිවා එනවා

    මොනා කරන්නද .. පල ඇති රුකටනේ ගල් වදින්නෙ..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Now Itz OK....
    උඹල අපිට වරදිනකල් බලන් ඉන්න විත්තිය මම දන්නව බන්..
    විශේෂයෙන් මොසිලය,
    තව පොඩ්ඩකින් තව එකෙක් අනිවා එනවා

    මොනා කරන්නද .. පල ඇති රුකටනේ ගල් වදින්නෙ..

    :rofl::rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Not Found

    The requested URL /forum/%3Cimg%20src=%22http://img745.imageshack.us/img745/186/carek.jpg%22%20alt=%22Image%20Hosted%20by%20ImageShack.us%22/%3E%3Cbr/%3EBy%20%3Ca%20target=%22_new%22%20href=%22http://profile.imageshack.us/user/kumara456%22%3Ekumara456%3C/a%3E%20at%202012-01-23 was not found on this server.

    කොරල් කරන්න කලින් ඉගෙන ගනින් හරියට ෆොටෝ එකක් දාගන්න..අනේ යකෝ ටෝක්ස් එමටයි....අඩුම ගානේ පෝටෝ එකක් දාගන්න බැනේ...ලැජ්ජයි.....වැරදි අඩුපාඩු තියෙනවනම නෙමයි තියෙවා..ඔයාට ෆොටෝ එකක් දාගන්න බැනේ..එක සරෙකුත් නොන්ඩි උන නේද හොදට?

    නොපෙනේ මචං..:baffled:

    උඹ කාර් එක start කරන් ගියාද? :confused:

    ඇහුවොත් කථා කරන්නේ 10ට තනියෙන් ගහන්න...ඒ උනාට පළගැටියෙක් මරාගන්න බැ...:dull:

    Ko? :lol: aiyo monada ban.2008 idan inna well reputed memeber kenek neda? thama pic ekak daganna danne nadda.

    ko bola pic eka ? :nerd: nodakin thaama pinthurayak danna danne naa :oo:

    maxxa. sira banz..:D

    කෝ බන් කාර් එක:nerd::nerd:

    දැන් බලාගනින්..:angry::angry::angry: