කොහොමද මගේ වැඩ
නිකන් ඉන්න ගමන් මම කොරල් ඩ්රෝ වලින් කාර් එකක් ඇන්ද..
මෙන්න තියෙනවා ඒක.. එලද කියල පොඩ්ඩක් බලන්න..වැරදි අඩුපාඩු තියෙනවනම් ඒවාත් කියන්න....
මෙන්න තියෙනවා ඒක.. එලද කියල පොඩ්ඩක් බලන්න..වැරදි අඩුපාඩු තියෙනවනම් ඒවාත් කියන්න....
Last edited:

aiyo monada ban.2008 idan inna well reputed memeber kenek neda? thama pic ekak daganna danne nadda.
nodakin thaama pinthurayak danna danne naa 

කෝ මට ස්තුති කරපන් ඕක කියලා දුන්නට....