යාළුවා - මගේ කෙල්ලගෙ පස්සෙන් යයි..
හොදම යාළුවා - කෙල්ලගෙ යාළුවගෙ පස්සෙන් යයි..




යාළුවා - මගේ කෙල්ලගෙ පස්සෙන් යයි..
හොදම යාළුවා - කෙල්ලගෙ යාළුවගෙ පස්සෙන් යයි..




ඔවු බං කෙල්ලො කියන්නෙ අමුතු ජාතියක් නොවෑ..කසුට්ටො වගේමට ඉන්නවා ඔය වගේ යාලුවො
අපෝ කෙල්ලෝ,උන් එක්ක කොහොමද බන් යාලුවො විදිහට ඉන්නේ![]()
වැරදුනා කටුස්සො වගේ..උබලා යාලුවොයෑ![]()










යාළුවා - එළකිරියේ දාන පෝස්ට් උස්සා. කර්තෘගේ නමගම සියල්ල සමග මුණු පොතට දමයි.
හොදම යාළුවා - එළකිරියේ දාන පෝස්ට් උස්සා. ඌ ලියපු එකක් වගේ මූණු පොතට දමයි.





යාළුවා - එළකිරියේ දාන පෝස්ට් උස්සා. කර්තෘගේ නමගම සියල්ල සමග මුණු පොතට දමයි.
හොදම යාළුවා - එළකිරියේ දාන පෝස්ට් උස්සා. ඌ ලියපු එකක් වගේ මූණු පොතට දමයි.


තව වෙනසක්.........
මම මිනිසෙකු ඝාතනය කර මගේ යාළුවා ගේ ගෙදරට යමි.
"මචං මම මිනිහෙක් මැරුවා" මම කියමි.
මගේ යාළුවා - "මචං කිඹුළා අපි පොලීසියට බාරවෙමු. මම මගේ ලෝයර්ට කතා කරන්නම්......"
මම මිනිසෙකු ඝාතනය කර මගේ හොද ම යාළුවා ගේ ගෙදරට යමි.
"මචං මම මිනිහෙක් මැරුවා" මම කියමි.
මගේ හොදම යාළුවා - "මචං කිඹුළා උඹ ගේ ඇතුලට වරෙන්........."

පට්ට 
ආයෙත් අහලා.. ඒ වුනාට හිටපු ගමන් කුප්ප කම් කරනවාAmma gai hodama yaluwa elana


බයත් හිතෙනවාපට්ට
![]()

බය වෙන්න එපා බං..ඔව්වා ඔහොම තමා..යාළුවා - මිස් කෝල් ගහනවා
හොදම යාළුවා - කෝල් ගන්නවා
ඒ වුනාට සමහර වෙලාවට දෙක මාරුත් වෙනවා බං..
ඈ.. මට තේරුනෙත් නෑ බං දාන්න දෙයක් නැතිකමට දැම්මා..mokadda meke theruma ban???
ආ... එහෙම කියන්න එපැයි බංමම කීවෙ එහෙම උන් ඉන්නවා කියලා

