►►යාළුවෙක් සහ හොදම යාළුවෙක් අතර වෙනස◄◄

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට ඉන්නවා ඔය වගේ යාලුවො:rolleyes:
    අපෝ කෙල්ලෝ,උන් එක්ක කොහොමද බන් යාලුවො විදිහට ඉන්නේ:angry:
    ඔවු බං කෙල්ලො කියන්නෙ අමුතු ජාතියක් නොවෑ..කසුට්ටො වගේ :( වැරදුනා කටුස්සො වගේ..

    උබලා යාලුවොයෑ :dull:
    :lol::lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යාළුවා - එළකිරියේ දාන පෝස්ට් උස්සා. කර්තෘගේ නමගම සියල්ල සමග මුණු පොතට දමයි. :yes::yes::yes:
    හොදම යාළුවා - එළකිරියේ දාන පෝස්ට් උස්සා. ඌ ලියපු එකක් වගේ මූණු පොතට දමයි. :frown::frown::frown:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    යාළුවා - එළකිරියේ දාන පෝස්ට් උස්සා. කර්තෘගේ නමගම සියල්ල සමග මුණු පොතට දමයි. :yes::yes::yes:
    හොදම යාළුවා - එළකිරියේ දාන පෝස්ට් උස්සා. ඌ ලියපු එකක් වගේ මූණු පොතට දමයි. :frown::frown::frown:
    :lol::lol::lol::lol::lol:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    යාළුවා - එළකිරියේ දාන පෝස්ට් උස්සා. කර්තෘගේ නමගම සියල්ල සමග මුණු පොතට දමයි. :yes::yes::yes:
    හොදම යාළුවා - එළකිරියේ දාන පෝස්ට් උස්සා. ඌ ලියපු එකක් වගේ මූණු පොතට දමයි. :frown::frown::frown:
    :yes::P
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    තව වෙනසක්.........
    මම මිනිසෙකු ඝාතනය කර මගේ යාළුවා ගේ ගෙදරට යමි.
    "මචං මම මිනිහෙක් මැරුවා" මම කියමි.
    මගේ යාළුවා - "මචං කිඹුළා අපි පොලීසියට බාරවෙමු. මම මගේ ලෝයර්ට කතා කරන්නම්......"

    මම මිනිසෙකු ඝාතනය කර මගේ හොද ම යාළුවා ගේ ගෙදරට යමි.
    "මචං මම මිනිහෙක් මැරුවා" මම කියමි.
    මගේ හොදම යාළුවා - "මචං කිඹුළා උඹ ගේ ඇතුලට වරෙන්........."

    බයත් හිතෙනවා :lol::lol: පට්ට :P