2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    scaled.php

    ඇලෙක්සැන්ඩර් පිටසක්වල නිර්මානයක්. ඔහු ඉතා සුලු සටන් කරුවන් සමග විශාල සේනා පැරදුවා.පිටසක්වල ඔහුට ඒකට සහය දුන්නා.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    මේ අවුරුද්දෙ හැමෝටම ටොපි හම්බ වෙනවා.:yes:

    පුතේ කාට ටොපි හම්බ උනේ නැතත් උඹට නම් හම්බ වෙනවා december කිට්ටු වෙද්දී මේ කියපු බොරු ටිකට. මට හරි ආසයි උඹ december වෙද්දී මොනවද කියන්නේ බලන්න. අයෙ කියන්න එපා december එන තීරණය වෙනස් කල අයෙ එන්නේ 2025 වගේ කියල :lol::lol::lol:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    scaled.php

    ඇලෙක්සැන්ඩර් පිටසක්වල නිර්මානයක්. ඔහු ඉතා සුලු සටන් කරුවන් සමග විශාල සේනා පැරදුවා.පිටසක්වල ඔහුට ඒකට සහය දුන්නා.

    ඇලෙක්සැන්ඩර් කියන්නේ කොලු කාරයෙක් :rofl::rofl::rofl::rofl: ඔන්න පිටසක් වල කට්ටියගේ වැඩ මචන්ලා ප්‍රවේසම් වෙයල්ලා
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,685
    2
    115,568
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පුතේ කාට ටොපි හම්බ උනේ නැතත් උඹට නම් හම්බ වෙනවා december කිට්ටු වෙද්දී මේ කියපු බොරු ටිකට. මට හරි ආසයි උඹ december වෙද්දී මොනවද කියන්නේ බලන්න. අයෙ කියන්න එපා december එන තීරණය වෙනස් කල අයෙ එන්නේ 2025 වගේ කියල :lol::lol::lol:

    ඔරියත් ඔය ලගපාත තමා ඇත්තෙ,හොයල බලපන් දෙසැම්බර් 21 ලොකු ටොක්කක් අනින්න!
     
    • Like
    Reactions: XpressM and Genuine

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ඇලෙක්සැන්ඩර් කියන්නේ කොලු කාරයෙක්

    අෆොයි...ලෑල්ලක් තියා ගන්න ඕන ඉක්මන්ට......!!!:shocked::shocked:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    අපේ *ක අපි ආරක්ෂා කරගන්න ඔනී මචන් ඒක නිසා දැන් තියාම සූදානම් වෙලා ඉමු!:cool::baffled:

    සැප ගන්න ගිහින් *කෙත් ඇරගන්න වෙයි වගේ...:baffled::baffled:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    සෙල්ලම් දාන්න ආවොත් ඒලියන්ස්ලගෙ *කවල් කපල යවන්නෙ!:angry:

    ඇලෙක්සැන්ඩර් වගේ එකෙක් ඇවිල්ල ඔරියටත් දීලද මන්ද :lol::lol::lol:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඇලෙක්සැන්ඩර් බයි සෙක්ෂුවල්.ඔහු කුමරියන් තිදෙනෙක් සමග විවාහ වුනා.බැට්‍රිසියාවෙ රොක්සානා කුමරිය.ස්තාතිරා කුමරිය.ඇය ඩැරියස් දියනියක්.පැරි සැටිස් කුමරිය සමග ඇය ඔකස්ගේ දියනියක්.ඔහුට ලමුන් දෙදනෙක් සිටිය
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    ඇලෙක්සැන්ඩර් බයි සෙක්ෂුවල්.ඔහු කුමරියන් තිදෙනෙක් සමග විවාහ වුනා.බැට්‍රිසියාවෙ රොක්සානා කුමරිය.ස්තාතිරා කුමරිය.ඇය ඩැරියස් දියනියක්.පැරි සැටිස් කුමරිය සමග ඇය ඔකස්ගේ දියනියක්.ඔහුට ලමුන් දෙදනෙක් සිටිය

    බැන්දට ළමයි උගේද කියල කවුද බං දන්නේ :lol: ලජ්ජාවට ලෝකෙට පෙන්න බදින්න ඇති :eek::eek:
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    ක්ලියො පැට් රා කියන්නේ පිටසක්වල නිර්මානය කරපු කෙනෙක්.ඇය ඉතාම ලස්සනයි.ඇයව ඊජිප්තුවට එව්වේ පිරිමිඩ ආශ්‍රිත යම් කාර්යයකට බව අස්ථා මට පැවසුවා.

    තව ටික වෙලාවකින් මාවත් පිටසක්වල ජීවියෙක් කියයිද දන්නේ නැ මෙය :P:rofl:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    තව ටික වෙලාවකින් මාවත් පිටසක්වල ජීවියෙක් කියයිද දන්නේ නැ මෙය :P:rofl:

    nokiya kiwwe oyath ක්ලියො පැට් රා wage lassanayi kiyalada :D
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ඇලෙක්සැන්ඩර් බයි සෙක්ෂුවල්.ඔහු කුමරියන් තිදෙනෙක් සමග විවාහ වුනා.බැට්‍රිසියාවෙ රොක්සානා කුමරිය.ස්තාතිරා කුමරිය.ඇය ඩැරියස් දියනියක්.පැරි සැටිස් කුමරිය සමග ඇය ඔකස්ගේ දියනියක්.ඔහුට ලමුන් දෙදනෙක් සිටිය

    kollo use karana welawata ubada giye
     
    Status
    Not open for further replies.