නොමිලේ Facebook Business Card එකක් ලබාගන්න
ඔන්න ඉස්සෙල්ලම කියනවා රිපොස්ට් නම් සොරි
නොමිලේ Facebook Business Card එකක් ලබාගන්න කොහොමද බලමුකෝ මාත් අද තම ඕඩර් කරේ
මේ දවස් වල Facebook Timeline එක Active කරගන්නා අය සදහා Facebook සහ moo.com එකතු වෙලා නොමිලේ Facebook Business Card ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරගෙන යනවා. හබැයි ඉතින් මෙය සිමා සහිතයි දවසකට cards 5000 ක් පමණයි මේ විදියට ලබාදෙන්නේ. ඉතින් එක් පුද්ගලයෙකුට cards 50 ක් නොමිලේ ලබාදෙනවා.. මගේ Cards ටික ඉදිරි පෙබරවාරි මාසයේ තැපෑලෙන් මට ලැබෙනවා
. ඉතින් මට හිතුනා මේ ගැන ඔයාලටත් කියන්න. ඉතින් ඔයාලත් Timeline එක Activated කරගෙන නම් ඉන්නේ පොඩි Try එකක් දීලා බලන්න.
මුලින්ම ඔබ තවමත් Facebook Timeline එක Active කරගෙන නැතිනම් එය Active කරගන්න.
අනතුරුව ඔබේ Profile එකේ ඇති "About" යන්න ක්ලික් කරන්න.

පසුව Contact Information Section එක වෙත ඔබේ අවදානය යොමු කරන්න. "Contact Info" යන්න ඉදිරියෙන් ඇති Business Card එක මතට ඔබේ mouse එක රැගෙන යන්න. එවිට දිස් වෙන box එකේ පහලින් ඇති "Print Cards" යන්න ක්ලික් කරන්න.

පසුව ඔබට පුළුවන් ඔබට අවශ්‍ය විදියට ඔබේ Facebook Business Card එක නිර්මාණය කරගෙන දී ඇති පියවරයන්ට අනුව ඉදිරියට යන්න.
යම් හෙයකින් දිනකට නොමිලේ ලබාදෙන Cards ප්‍රමානය ඉක්මවා ඇති නම්. පසුව උත්සහ කරන ලෙස දක්වමින් පණිවිඩයක් දිස් වේවි.
හොදනම් කමෙන්ට් එකක් දාල යන්න
සමහර වචන බ්ලොග් අඩවියකින් උපුටා ගන්න ලදී

?