2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    සිංහලයෙක් පෘථිවිය පාලනය කරන්න යනකොට අකුල් හෙලන එකනේ උඹලා කරන්නේ.ඒක නිසානේ උඹලා ඉන්දියාවෙන් රජවරු ලංකාවට ගෙනාවේ.උඹලා හිතනවා ඉන්න සිංහලයන් රට පාලනය කරන්න වටිනා එවුන් නෙවෙයි කියලා.

    සිංහලයෙක් කියන එක නෙමෙයි මෙතන තියෙන පුරස්නේ මානසික ලෙඩෙක් ලෝකේ පාලනය කරනවා කියන එකයි
    :lol::lol::lol:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඊයා කැත විතරක් මේ මොකෙක්ද මේ :baffled::lol:
    මේ ඔයාද? :rofl:
    මාර ඉගිය හැබැයි :lol:

    ඔයාට ලයින් දාන ජීවියාත් ඔය වගේ තමයි. හැබයි එයාලට පුලුවන් ත්‍රිමාන හොලොගරෑම් සිරුර වටා ඇක්ටිවේට් කරලා පෙනුම වෙනස් කරන්න.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    ඉඟි කිරීම් කර කර ඉඳපන්කෝ :lol::lol::lol: :lol::lol::lol:

    එකම කර කර ඉද්යි වගේ 2012 ඉවර වෙනකන් ඊට පස්සේ ඉතින් මොකක් හරි බොරුවක් කියල shape වෙයි :lol::lol::lol:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    paul_ver2.jpg

    මම ටිකක් මේ වගේ.
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    එකම කර කර ඉද්යි වගේ 2012 ඉවර වෙනකන් ඊට පස්සේ ඉතින් මොකක් හරි බොරුවක් කියල shape වෙයි :lol::lol::lol:

    සැලසුම වෙනස් කළා කියයි :lol::lol::lol: :lol::lol::lol:
     

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    ඔයාට ලයින් දාන ජීවියාත් ඔය වගේ තමයි. හැබයි එයාලට පුලුවන් ත්‍රිමාන හොලොගරෑම් සිරුර වටා ඇක්ටිවේට් කරලා පෙනුම වෙනස් කරන්න.
    අනේ ලයින් කවුද ඔය ලයින් ගනන් ගන්නේ :rofl:
    එයාට ලයින් දාගන්න කියන්න මගේ අගේ වදින්නේ නැනේ.
     

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,359
    3,750
    113
    70
    mama kiwwe uba fake kiyala. awith payakwath naha rep ganath dannawa :lol:

    thamusege danume tharama eken penawa... :P thamuse hithwe meke witharay reputation system thiyenne kiyalada? poddak intenet eke anith forum walath balanna.. moda joke noda.. :P:P
     
    Status
    Not open for further replies.