2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.
et_cropcircle_450_opt.jpg

යකෝ මේක කොහෙන්ද තොට. මේ මගෙ ගෑනිට යවපු ලියුමක්නේ :lol::lol::lol:

gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    Poddak busy wela hitiye machans me dawas deke.. Umbalata komei?? :D
    ela ela thread ekath elata negala yanawa wage.. keep it up folks ;););)

    අහ් එල එල!

    ත්‍රෙඩනම් නැග්ලා යනවා මචන්. ඒත් ඔරියා එද්දි තිබුන කික් එක නෑ..:D

    මූට හරි සාක්ශියක් දාගන්න බැරි උනා:sorry:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ඔරියන්තුමාගේ වයස එහෙම කොහොමැයි?:baffled:

    මම පිට සක්වල කියලා ෆෝරම් වල මූ දැම්මා වගේ පෝස්ට් දාපු උන් ඕන තරම් ඉන්නවා..

    පහුගිය අවුරුදු වලත් TV එකට ඇවිල්ලත් aliens ල එනවාමයි කියපු උනුත් මේ ලෝකෙ ඉන්නවා..
    අන්තිමට බයිලා වැලක් විතරයි බන්

    උඹත් හදන්නෙ ඒ බයිලා කාරයො අතරට එකතු වෙන්නනෙ.උඹට ඇති පිස්සුවක් නෑ.
    උඹ ඔය කරන්නෙ ඇදහිල්ලක් නේ? අශ්තාව අදහන උන් ඕන තරම් ඉන්නවා මේ ලෝකෙ.උඹත් උන් අතර තව එකෙක් විතරයි

    උඹ හිතනවා අශ්තාට ගරු කරන්න තව උන් ඇද ගන්න එකෙන් උඹට බලය ලැබෙනවා කියල.
    අස්තාව අදහන්නෙ 1950 ගානන් වල ඉඳලා මිනිස්සු.1990 වගේ පස්සෙ නෙට් එකෙත් ඔය කට්ටිය පනිවිඩ පතුරවනවා
    එයාලගෙ නායකයා කියන්නෙ ඔය ඔරියා දාගෙන ඉන්න ඇවටා එකේ ඉන්න පොර නොහොත් අශ්තා.

    ඔරියා,උඹත් මේ ඇදහිලි කරන මිනිස්සු අතර තවත් එකෙක් විතරයි[/B]

    9781845114510.jpg
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    ඒකනේ මචන්..මම පිට සක්වල කියලා ෆෝරම් වල මූ දැම්මා වගේ පෝස්ට් දාපු උන් ඕන තරම් ඉන්නවා..

    පහුගිය අවුරුදු වලත් TV එකට ඇවිල්ලත් aliens ල එනවාමයි කියපු උනුත් මේ ලෝකෙ ඉන්නවා..
    අන්තිමට බයිලා වැලක් විතරයි බන්

    උඹත් හදන්නෙ ඒ බයිලා කාරයො අතරට එකතු වෙන්නනෙ.උඹට ඇති පිස්සුවක් නෑ.
    උඹ ඔය කරන්නෙ ඇදහිල්ලක් නේ? අශ්තාව අදහන උන් ඕන තරම් ඉන්නවා මේ ලෝකෙ.උඹත් උන් අතර තව එකෙක් විතරයි

    උඹ හිතනවා අශ්තාට ගරු කරන්න තව උන් ඇද ගන්න එකෙන් උඹට බලය ලැබෙනවා කියල.
    අස්තාව අදහන්නෙ 1950 ගානන් වල ඉඳලා මිනිස්සු.1990 වගේ පස්සෙ නෙට් එකෙත් ඔය කට්ටිය පනිවිඩ පතුරවනවා
    එයාලගෙ නායකයා කියන්නෙ ඔය ඔරියා දාගෙන ඉන්න ඇවටා එකේ ඉන්න පොර නොහොත් අශ්තා.

    ඔරියා,උඹත් මේ ඇදහිලි කරන මිනිස්සු අතර තවත් එකෙක් විතරයි

    ඇති යන්තම් බොට මොලේ කඳුලක් හරි තියෙනවා :)
     
    SweetBoy50

    Member
    Jan 24, 2012
    49
    2
    0
    අහ් එල එල!

    ත්‍රෙඩනම් නැග්ලා යනවා මචන්. ඒත් ඔරියා එද්දි තිබුන කික් එක නෑ..:D

    මූට හරි සාක්ශියක් දාගන්න බැරි උනා:sorry:
    Ela da bra!
    Hari sakshi dunnoth uwa ussan yanawalu ne banz :no::no:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    Awa awa ban :D

    ඔරියා මොනවද පාවිච්චි කරන්නේ කියල උඹ දන්නවද බං? අනික ඕක ඉන්නේ Bexleyheath පත්තේ කියල අලිඑඅන් කෙනෙක් කිව්වා :lol::lol::lol:
     
    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0
    mekanam fatta athal thread ekak man thama ehen mehen kiyewwe passe welawaka okkoma kiyawanna ona me orionthumanam aththatama dakshayek habai tikak pissu wage
     
    SweetBoy50

    Member
    Jan 24, 2012
    49
    2
    0
    ඔරියා මොනවද පාවිච්චි කරන්නේ කියල උඹ දන්නවද බං? අනික ඕක ඉන්නේ Bexleyheath පත්තේ කියල අලිඑඅන් කෙනෙක් කිව්වා :lol::lol::lol:
    Ane manda ban ehen import karapu mona hari wenne athi pawicchi karanne mae hithe
     
    Status
    Not open for further replies.