mamanan danata 11k deela thiyenawa![]()
math 2k dila thiyanawa yaluwanta
mama 8k deela tiyenwa.![]()
mama 12 k dunna![]()
මට නම මතක නෑ කිඉයක් දුන්නද කියල...හැබැයි අම්බානක දීල තියනවා.... මොකද මටත් දුන්නේ එළකිරි එකේ ලලන්ත කියල සහෝදරයෙක්.(අවුරුදු ගානකට කලින්, ඌ දැන් එළකිරි එනවද දන්නෙත් නෑ.) ඌ මාව දැනගෙන දුන්න නෙවෙයි. එළකිරි එකේ ෆිට් එකට දුන්නේ. ඊ හින්ද(ලලන්තට කරන ගෞරවයක්වශයෙනුත් එක්ක) මම නම පුළුවන් උපරිම දෙනවා.
කවද හරි එකෙක් මට කෙලියොත් නම තත්වේ වෙනස් වෙයි...











