mekanam fatta athal thread ekak man thama ehen mehen kiyewwe passe welawaka okkoma kiyawanna ona me orionthumanam aththatama dakshayek habai tikak pissu wage

shortmovie 1k hadanna meken sehenna ideas gatthekimekanam fatta athal thread ekak man thama ehen mehen kiyewwe passe welawaka okkoma kiyawanna ona me orionthumanam aththatama dakshayek habai tikak pissu wage

shortmovie 1k hadanna meken sehenna ideas gatthekiමම පිට සක්වල කියලා ෆෝරම් වල මූ දැම්මා වගේ පෝස්ට් දාපු උන් ඕන තරම් ඉන්නවා..
පහුගිය අවුරුදු වලත් TV එකට ඇවිල්ලත් aliens ල එනවාමයි කියපු උනුත් මේ ලෝකෙ ඉන්නවා..
අන්තිමට බයිලා වැලක් විතරයි බන්
උඹත් හදන්නෙ ඒ බයිලා කාරයො අතරට එකතු වෙන්නනෙ.උඹට ඇති පිස්සුවක් නෑ.
උඹ ඔය කරන්නෙ ඇදහිල්ලක් නේ? අශ්තාව අදහන උන් ඕන තරම් ඉන්නවා මේ ලෝකෙ.උඹත් උන් අතර තව එකෙක් විතරයි
උඹ හිතනවා අශ්තාට ගරු කරන්න තව උන් ඇද ගන්න එකෙන් උඹට බලය ලැබෙනවා කියල.
අස්තාව අදහන්නෙ 1950 ගානන් වල ඉඳලා මිනිස්සු.1990 වගේ පස්සෙ නෙට් එකෙත් ඔය කට්ටිය පනිවිඩ පතුරවනවා
එයාලගෙ නායකයා කියන්නෙ ඔය ඔරියා දාගෙන ඉන්න ඇවටා එකේ ඉන්න පොර නොහොත් අශ්තා.
ඔරියා,උඹත් මේ ඇදහිලි කරන මිනිස්සු අතර තවත් එකෙක් විතරයි[/B]
![]()

Mona unath mu nam hena thadi kukulek kiyala nam mata wiswasaiමම පිට සක්වල කියලා ෆෝරම් වල මූ දැම්මා වගේ පෝස්ට් දාපු උන් ඕන තරම් ඉන්නවා..
පහුගිය අවුරුදු වලත් TV එකට ඇවිල්ලත් aliens ල එනවාමයි කියපු උනුත් මේ ලෝකෙ ඉන්නවා..
අන්තිමට බයිලා වැලක් විතරයි බන්
උඹත් හදන්නෙ ඒ බයිලා කාරයො අතරට එකතු වෙන්නනෙ.උඹට ඇති පිස්සුවක් නෑ.
උඹ ඔය කරන්නෙ ඇදහිල්ලක් නේ? අශ්තාව අදහන උන් ඕන තරම් ඉන්නවා මේ ලෝකෙ.උඹත් උන් අතර තව එකෙක් විතරයි
උඹ හිතනවා අශ්තාට ගරු කරන්න තව උන් ඇද ගන්න එකෙන් උඹට බලය ලැබෙනවා කියල.
අස්තාව අදහන්නෙ 1950 ගානන් වල ඉඳලා මිනිස්සු.1990 වගේ පස්සෙ නෙට් එකෙත් ඔය කට්ටිය පනිවිඩ පතුරවනවා
එයාලගෙ නායකයා කියන්නෙ ඔය ඔරියා දාගෙන ඉන්න ඇවටා එකේ ඉන්න පොර නොහොත් අශ්තා.
ඔරියා,උඹත් මේ ඇදහිලි කරන මිනිස්සු අතර තවත් එකෙක් විතරයි[/B]
![]()

oyath eyage boruwalata ahu unaa neda?bump

හුඟක් අය මම පිටසක්වල කියලා ෆෝරම් දාන්න පුලුවන්.නමුත් මම දුන්න සාධක එයාලා දීලා නෑ.මම ඔයාලට සාධක දීලා තියෙනවා. මම විසින් පිටසක්වල යානා ගත්ත ෆොටෝස්, එතකොට මම ඉන්න ප්‍රදේශ වල පිටසක්වල යානා ගැවසෙන බවට ජත්‍යන්තර මාධ්‍ය වාර්ථා,මම වටා ගැවසෙන මෙන් ඉන් බ්ලැක්ලා, ඒ වගේම මේ වසරේ පිටසක්වල යානා දර්ශනය වීම අසාමාන්‍ය ලෙස වැඩිවි ඇති බවට කරන ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා වගේ දේවල්.ඒකනේ මචන්..මම පිට සක්වල කියලා ෆෝරම් වල මූ දැම්මා වගේ පෝස්ට් දාපු උන් ඕන තරම් ඉන්නවා..
පහුගිය අවුරුදු වලත් TV එකට ඇවිල්ලත් aliens ල එනවාමයි කියපු උනුත් මේ ලෝකෙ ඉන්නවා..
අන්තිමට බයිලා වැලක් විතරයි බන්
උඹත් හදන්නෙ ඒ බයිලා කාරයො අතරට එකතු වෙන්නනෙ.උඹට ඇති පිස්සුවක් නෑ.
උඹ ඔය කරන්නෙ ඇදහිල්ලක් නේ? අශ්තාව අදහන උන් ඕන තරම් ඉන්නවා මේ ලෝකෙ.උඹත් උන් අතර තව එකෙක් විතරයි
උඹ හිතනවා අශ්තාට ගරු කරන්න තව උන් ඇද ගන්න එකෙන් උඹට බලය ලැබෙනවා කියල.
අස්තාව අදහන්නෙ 1950 ගානන් වල ඉඳලා මිනිස්සු.1990 වගේ පස්සෙ නෙට් එකෙත් ඔය කට්ටිය පනිවිඩ පතුරවනවා
එයාලගෙ නායකයා කියන්නෙ ඔය ඔරියා දාගෙන ඉන්න ඇවටා එකේ ඉන්න පොර නොහොත් අශ්තා.
ඔරියා,උඹත් මේ ඇදහිලි කරන මිනිස්සු අතර තවත් එකෙක් විතරයි
![]()

ho
අස්තා කියන්නේ ආගමික නායකයෙක් නෙවෙයි.පිටසක්වල නායකයෙක්.ඒක නිසා වැඳීම පිදීම ඕනී නෑ.නමුත් ගෞරව කරන්න ඕනි.අස්ථාතුමා සහ ඔරියන්තුමා දෙන්නා තාරකා සටන් එකට කරපු අය.එතුමා ඔරියන්තුමාගේ සටන් සගයෙක්. ඔහු තමයි පෘථිවිය තුල ඉන්න සහ ග්‍රහලෝකවල ඉන්න පිටසක්වල ජීවින්ගේ නායකතුමා,ඔරියන්තුමා තමයි පෘථිවි මානවයන්ගේ නායකයා.මම මිනිස් වෙසින් මෙහේ ඉන්න නිසා පිටසක්වල ජීවින්ට නායකත්වය දෙන්න බෑ.අස්ථාතුමා මට තාක්ෂනික සහය ලබා දෙනවා.ඒවා කරනවා පිටසක්වල ජීවින් අධික්ෂනය කරනවා.මම ඔබලාව මානසික පාරිසරික,ආගමික,සෞඛ්‍යය,චින්තන සහ ජානමය සංවර්ධන කරනවා.අශ්තගෙ මගුලක් ගැනම කියවන උබත් දැඩිමතදාරී ආගම් වාදියෙක් වගේ,උබ ඔය දාල තියෙන මෝඩ සාක්ෂි අපිට පිලිගන්න බෑ,අනික උබ ඔය කියන මනස්ගාත වෙන දේවල් නෙවේයි කියල ඕන එකෙක්ට තේරෙනව...අශ්ත කිය කිය මතුරපන් ඒත් වෙන *කක් නෑ!![]()
අස්තා කියන්නේ ආගමික නායකයෙක් නෙවෙයි.පිටසක්වල නායකයෙක්.ඒක නිසා වැඳීම පිදීම ඕනී නෑ.නමුත් ගෞරව කරන්න ඕනි.අස්ථාතුමා සහ ඔරියන්තුමා දෙන්නා තාරකා සටන් එකට කරපු අය.එතුමා ඔරියන්තුමාගේ සටන් සගයෙක්. ඔහු තමයි පෘථිවිය තුල ඉන්න සහ ග්‍රහලෝකවල ඉන්න පිටසක්වල ජීවින්ගේ නායකතුමා,ඔරියන්තුමා තමයි පෘථිවි මානවයන්ගේ නායකයා.මම මිනිස් වෙසින් මෙහේ ඉන්න නිසා පිටසක්වල ජීවින්ට නායකත්වය දෙන්න බෑ.අස්ථාතුමා මට තාක්ෂනික සහය ලබා දෙනවා.ඒවා කරනවා පිටසක්වල ජීවින් අධික්ෂනය කරනවා.මම ඔබලාව මානසික පාරිසරික,ආගමික,සෞඛ්‍යය,චින්තන සහ ජානමය සංවර්ධන කරනවා.
අන්තර්සක්වල අසහාය නායකය අස්තා නෙවෙයි.ඊට ඉහල මට්ටම අති ලෙස පරිණාමය වුන ඉතාම බුද්ධිමත් ජීවින් කොටසක්.ඒ අයවත් උඹලගෙන් වැදුම් පිදුම් බලාපොරොත්තු වෙන්නේ නෑ.ඒ වුනාට ඒ අයට ගරු කල යුතුයි.ඒ ඔවුන්ගේ දැනුමට සහ බුද්ධියට.ආගමික නායකයෙක් නෙමේනම් මොකටද අර අන්තරජාලයේ මෙච්චර කල්ලි හදා ගෙන ඉන්නේ. මම ඇති තරම් දැක්ක ම්නිස්සු ඕකව අදහනවා. උඹේ ඔය දන්නා ඉන්න නපුන්සක ෆෝටො එක තම තියෙන්නේ. උඹත් උන්ගේම එකෙක් තමා මෝඩ හැත්ත
අන්තර්සක්වල අසහාය නායකය අස්තා නෙවෙයි.ඊට ඉහල මට්ටම අති ලෙස පරිණාමය වුන ඉතාම බුද්ධිමත් ජීවින් කොටසක්.ඒ අයවත් උඹලගෙන් වැදුම් පිදුම් බලාපොරොත්තු වෙන්නේ නෑ.ඒ වුනාට ඒ අයට ගරු කල යුතුයි.ඒ ඔවුන්ගේ දැනුමට සහ බුද්ධියට.